ලක්ෂ 10ට ඔක්කොටම එකතු කරලා වාරිකේ කීයක් වෙනවද?
අවුරුදු 5 ට
අවුරුදු 7 ට
අවුරුදු 10 ට
වෙන වෙනම ගාණ බලලා කියපංකෝ...
ලොකු උදව්වක්...
තමන්ගේ වැඩේට කෝල් එකක් ගන්න බැරි මිනිහා කවදාවත් ලීස් එකක් ගන්න ඩොකියුමන්ට් ටිකවත් රෙඩිකර ගනියිද? පුතී!
ලක්ෂ 10ට ඔක්කොටම එකතු කරලා වාරිකේ කීයක් වෙනවද?
අවුරුදු 5 ට
අවුරුදු 7 ට
අවුරුදු 10 ට
වෙන වෙනම ගාණ බලලා කියපංකෝ...
ලොකු උදව්වක්...
machan thavamath Rate aka 15% da yanna. adu nedda. samahara company 13.5% kiyala dala tiyenne boruwatada. pahadili karala diyan machan.
ube thread tika pissuwen wage bump kare wena scene ekakata![]()



