Machan, Alto Japan ekakata kohomada karanna puluwan ?
PM ekak dmma.mcn
Machan, Alto Japan ekakata kohomada karanna puluwan ?
Full Lease tiyenawanam PM me. Looking for a Suziki Spacia or Wagonr or Stingray..
Can go up for a monthly installment of 75k.
මිනිස්සු ඉරිසියාවට කියන කතා ගනන් ගන්න එපා මල්ලි ඔවා! තව ටික කාලකක් ගිහින් කියයි මං තමයි සිරිසේන කියලත්![]()
ඔන්න මාත් මෙලෝ හසරක් දන්නේ නැතිවපලවෙනි වාහනේ ගන්න හිත හිත ඉන්නකොට මේ ත්රෙඩ් එක දැක්කා... චැට් එකක් දාල ලීසින් ගැන අහපු තැන ඉඳලා අද වාහනේ ගෙනාපු වෙලාව වෙනකන්..මූට කෝල් කර කර වද දුන්නා. ඒ හැම වෙලේම සරලව වැඩේ කියලා දුන්නා
, කිසිම කරදරයක් නැතිව වාහනේ ගත්තා... තාම ඇස් දෙකට දැකලත් නෑ...
Thanks a lot bro!
Fully recommended service![]()
Prius 3rd gen 2012 or 2013 {registered}
20 lacks oni
7 years nam maseta kiyada
5 years nam maseta kiyada
company eka mokakda bn