ඔය කියන ගනන්වලටවත් ගන්න එවුන් නෑ. කියන ගනන් වලට වඩා ලක්ශ 4 - 5 අඩුව දීපු එවුන් තමා වෑඩිය ඉන්නේ. සමහර ඒවා එහෙමවත් යන්නේ නෑ. එක්කෝ මිනිස්සුන්ට සල්ලි නෑ. නෑත්නම් රනිල් කිව්වානේ කවදා හරි අඩු වෙනවා කියලා, ඒ හින්දා අඩු වෙනකම් බලන් ඉන්නවා වෙන්නත් පුලුවන්. කොහොම හරි වාහන ගන්න එවුන් අඩුයි