wahana tax

aruna1

Well-known member
  • Apr 22, 2008
    10,817
    6,688
    113
    38
    Galle
    machan la wahana tax gana danna kenek kiyanawada dan thiyana rates monawada kiyala

    non hybrid (petrol) 1300-1500cc car ekakata (2012-2014) wage

    please big help
     

    sirisangaboo

    Junior member
  • Nov 4, 2012
    64
    6
    8
    machan la wahana tax gana danna kenek kiyanawada dan thiyana rates monawada kiyala

    non hybrid (petrol) 1300-1500cc car ekakata (2012-2014) wage

    please big help

    මචෝ, මම දන්න වාහන කීපයක (පෙට්රෝල්) average tax එක මේන්න. ගොඩක් hybrid හන්ද දැන් වැඩිය කට්ටිය අහන්නේ නෑ. Petrol වාහන ගේන එක දැන් ආණ්ඩුව පෝසත් කරන වැඩක් වගේ තමා ... :)

    Toyota Passo (KGC30) – 1,850,000/=
    Toyota Vitz (KSP92) – 2,315,000/=
    Toyota Vitz (KSP130) – 2,275,000/=
    Toyota Premio (NZT260) – 3,615,000/=
    Toyota Premio (ZRT260) – 3,715,000/=
    Toyota Axio (NZE161) – 3,325,000/=
    Nissan Clipper (U71V) – 900,000/=
    Suzuki Every (DA64V) – 900,000/=
    Suzuki Every (DA64W) – 1,350,000/=
    Suzuki Alto (HA25S) – 1,650,000/=
    Suzuki Alto (HA35S) – 1,575,000/=
    Daihatsu HiJet Van (S321V) – 950,000/=

    අනිත් Hybrids වල tax එකත් දන ගන්න ඕනේ නම් මෙන්න .. කලින් මම මේක අපේ වාහන ගන්න ඉන්න set එක එක්ක share කරලා තියනවා. ගොඩක් වාහන තියනවා.
    http://www.autobay.lk/import-your-vehicle/duty-rates-27-february-2014/

    කොහෙම උනත් දැන් තියන තෂ් system එකට year එක වැදගත් නෑ. Chassis code එක විතරක් ඇති. මොන year එකක චාර් එකක් ගෙනාවත් tax එක same.