Wahanayak ganna bayai

niranga1989

Well-known member
  • Jan 29, 2021
    7,742
    11,083
    113
    mama kwid eka aran masa 5k dan
    eka wikunala hoda ekak ganna baluwe

    api kiwd eka gaddi deepu eka kiwwe first owner kiala pothath pennuwa first owner ge no objection letter ekkauth ekka

    dan potha baluwama mama 4th owner

    pereda amw ekata wahane wikunanna giyama un mawa andana haduwa chassis eke laksheka repair ekak tiyenawa kiala

    mata dan wikarala wela inne...

    lankawe minissu amu saththune ban

    eelaga wahanayak ganne nathuwa mekama tiyan inna hethenawa dan
     
    CAPITHAN

    Well-known member
  • Nov 20, 2020
    5,454
    13,419
    113
    ඔය වාහනේ නීති විරෝධී මත්ද්‍රවය ප්‍රවාහනයට ඇතුළු හොර ජාවාරම් වලටත් සම්බන්ධ එකක්.
     
    • Haha
    Reactions: niranga1989

    akildila

    Well-known member
  • May 29, 2016
    1,180
    2,064
    113
    mama kwid eka aran masa 5k dan
    eka wikunala hoda ekak ganna baluwe

    api kiwd eka gaddi deepu eka kiwwe first owner kiala pothath pennuwa first owner ge no objection letter ekkauth ekka

    dan potha baluwama mama 4th owner

    pereda amw ekata wahane wikunanna giyama un mawa andana haduwa chassis eke laksheka repair ekak tiyenawa kiala

    mata dan wikarala wela inne...

    lankawe minissu amu saththune ban

    eelaga wahanayak ganne nathuwa mekama tiyan inna hethenawa dan
    Amw ekata danne mokatada uba ikman eke dala wikunapanko wahane
     
    niranga1989

    Well-known member
  • Jan 29, 2021
    7,742
    11,083
    113
    Gannakota 1st owner una eka dan kohomda 4th owner une?
    broker uge namata wahane liyagena.. uu eka kiwwe na pennala tiyenne parana pothe kopiyak

    dan first owner, broker, my finance and then myself
    Amw ekata danne mokatada uba okman eke dala wikunapanko wahane
    un kiwwa man dapu ganatama gannam kiala ekai..

    Chassis eke repair kiyanne accident wahanayakda
    lady kenek padapu ekak machan... ehema chassis repair ekak naha... puka poddak waddagena... mama oka garage ddkakata pennjwama kiwwa podi repair ekak.. eka oneth na kiala
    ------ Post added on Jul 8, 2021 at 1:36 PM
     
    akildila

    Well-known member
  • May 29, 2016
    1,180
    2,064
    113
    broker uge namata wahane liyagena.. uu eka kiwwe na pennala tiyenne parana pothe kopiyak

    dan first owner, broker, my finance and then myself

    un kiwwa man dapu ganatama gannam kiala ekai..
    Ane okunge gas balanne mokatada ube price eke ikman eke dala ube ganata awoth wahane dila dapan. Me kale bokerla, sale walata dala wikunanna one na. Minissu unath kamathi gedaraka tieyena wahanayak ganna
     
    RLT4U

    Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,612
    113
    ගෙදර බන් !!
    broker uge namata wahane liyagena.. uu eka kiwwe na pennala tiyenne parana pothe kopiyak

    Mokadda bn a harupe?
    uba wahane finance ekak thibuna nam gannakota finance company eken original cert copy ekak illa ganna thibunane.
    Ekko RMV eken check kara ganna one.

    mama danne na ban melo deyak.. kotinma wahane gannakota mata license th na

    Ahh... eka thamai bn.
    danna ekek ekkagena yanna onene.

    Habai finance eke eka ayn karala hithuwama 3ine.
    aulak na bn... dan wahana sell wenawa owa balanne na.

    Anith de uba oka transfer kara ganne nathuwa deletion ekath ekka sell karanna thibunane.
    ethakota 2i. Ubama thamai wade del karagena thiyenne.

    Ownersla gana paththakin thiyapan bn. car eke condition eka hodai nam owa gannawa.

    anika ay uba AMW ekata sell karanna yanne?
    Bota mongle da? internet eke ads ekak dala sell karapan. iwaraine.
     
    • Like
    Reactions: niranga1989

    niranga1989

    Well-known member
  • Jan 29, 2021
    7,742
    11,083
    113
    Mokadda bn a harupe?
    uba wahane finance ekak thibuna nam gannakota finance company eken original cert copy ekak illa ganna thibunane.
    Ekko RMV eken check kara ganna one.
    man owa danne na ban
    man hethuwe mata potha denne na... finance eka potha denne settle kalama kiala

    dan itin una de una
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,081
    36,099
    113
    කෑගල්ල
    හපෝ මාත් හොයදී ගියපු හැම තැනම වාහනේ විකුනන්නේ අයිතිකාරය නෙමේ. ඔක්කොම open papers තිබ්බේ. නුවර, මාතලේ, කෑගල්ල, මාලබේ ඔය හැමතැනම ගියා මාස තුනක් විතර එකේක්වත් අයිතිකාරයා නෙමේ. වාහන කොච්චර හොද එවා සෙට් උනත් ගත්තේ නෑ. ඔය ලීස් දාන උනුත් වාහන අරන් විකුනන සීන් එකක් තියනවා. පොත බැලුවා කියලා මේලේ මගුලක් පැහැදිලි නෑ. ඒක පාරක් එකම වාහනේ තුන් දේනෙක් අතේ තිබ්බා ඔය මාස තුන හතර ඇතුලත. :lol: :lol::lol:
     
    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,860
    113
    Mokadda bn a harupe?
    uba wahane finance ekak thibuna nam gannakota finance company eken original cert copy ekak illa ganna thibunane.
    Ekko RMV eken check kara ganna one.
    Wahane open papers denna ba kiyanna athi first owner broker ta. Enisa u transfer kara ganna athi. Ethakota owners la 2i
    eeta passe mu finance ekak dala aran thiyenne.

    Dan wikunanawa nam oya owner katha wadak naha, import ban nisa dan ona tharam ganna minissu innawa.
     
    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,332
    113
    98
    හෝමාගම
    අවුලක් නෑ බන්
    දෙයක් ඉගන ගත්ත කියල හිතපන්

    ඊලග දවසෙ වාහනයක් ගන්න කලින් , ත්‍රෙඩ් එකක් දාපන්.
    වාහනෙ පොටො ටිකක් දාපන්, පොතෙ පොටො එකක් දාපන්. අපි බලල කියන්නන් ( මේකෙ ඉන්නව යම් දැනුමක් තියන අය / ඔස්තාර් ල )

    අනිත් කාරනෙ, මුකුත්ම දන්නෙ නැත්නන් කෑශ් දීල ගන්න එපා කොච්චර හොද උනත්
    ලීස් එකක් දාපන්, පොඩි ගානක් හරි. ලීස් එකෙ අය ඩොකියුමන්ට් බලල කියයි උබට, අක්සිඩන්ට් රෙකොර්ඩ්ස් එහෙමත් බලනවා ඇති.

    රනින් බලන්න, මොකෙක් හරි මිකැනික් කෙනෙක් හොයගනින්, ඌට ගානක් දීල

    වැඩිය හිතන්න එපා, අවුල් වගේ නන්, ඕක ඔහොම්ම දීපන්
    වෙන එකක් ගනින්, දැන් වාහන දෙන්න පුලුවන්, ගන්න අමාරු උනාට.
     
    Last edited:

    RLT4U

    Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,612
    113
    ගෙදර බන් !!
    හපෝ මාත් හොයදී ගියපු හැම තැනම වාහනේ විකුනන්නේ අයිතිකාරය නෙමේ. ඔක්කොම open papers තිබ්බේ. නුවර, මාතලේ, කෑගල්ල, මාලබේ ඔය හැමතැනම ගියා මාස තුනක් විතර එකේක්වත් අයිතිකාරයා නෙමේ. වාහන කොච්චර හොද එවා සෙට් උනත් ගත්තේ නෑ. ඔය ලීස් දාන උනුත් වාහන අරන් විකුනන සීන් එකක් තියනවා. පොත බැලුවා කියලා මේලේ මගුලක් පැහැදිලි නෑ. ඒක පාරක් එකම වාහනේ තුන් දේනෙක් අතේ තිබ්බා ඔය මාස තුන හතර ඇතුලත. :lol: :lol::lol:

    Open papers ehema aulak na bn.. Hodata docs clearda kiyala check kara ganna one e welavata.
    hoda vahana open papers kiyala atha harinna epa. aparade.

    anith de sell karana kenagena aniwaryenma stamp karapu letter ekak ganna one. gaththa dawasa dala.
    ethakota almost safe machan.

    Ow, samahara aya bayai ithin open papers ganna.