Wahinawa

pasansnoop

Well-known member
  • Sep 13, 2008
    9,092
    1
    6,971
    113
    TrapHouse
    ඊයෙයි අයි පට්ටම රස්නයක් තිබුනෙ..
    හවස ජිම් එකට ගිහින් ඉහින් කණින් දාඩිය දාගෙන ටිකක් වෙලා යනකොට වහින්න ගත්ත ටිකක්..
    දැන් පොඩි සීතල ගතියක් එනව මේ පැත්තෙ හුළඟත් එක්ක
     
    • Love
    Reactions: Kalegana