උඹේ මාම මාර handsomene.. Just කිද්දීන්ග්. උඹ ඉතින් මූව කැවද?
pissuda ban.mu heela satha.ehema maranna puluwanda
Gedara Athi karana Sathada.............

මුන් අනිනවා කියන්නේ ඇත්තද ?![]()
මාමලාගෙ ගෙවල් කොහෙද තියෙන්නෙ ?මේ වගෙ සත්තු මිදුලටත් එනවද?
මූට ඉතින් අනක් නැහැනෙ ඉතින් අනින්නෙ කොහොමද හි..හි ...annoth ithin sorry ma thama.marenawalu ban



annoth ithin sorry ma thama.marenawalu ban
මාත් අහල තියෙනවා මුන් අන් නැතුව කොහොමද අනින්නේ ? 