Walampoori Seven and Half Dreams - වාලම්පුරි හෙවත් හීන හතාමාරක්

Voltage

Well-known member
  • Feb 6, 2012
    21,743
    1
    15,144
    113
    මට නම් එච්චර සෙට් උනේ නෑ. කතාව එතරම් ප්‍රබල නෑ. මේ වගේ typical plot twist කතා හරි සුලබයි 5/10
     
    • Like
    Reactions: shenat and NaiRobi

    Yin And Yang

    Well-known member
  • Dec 4, 2024
    686
    673
    93
    thawama nadda machan la meka download or pay karalabalanna
    හෙළකුරු එකේ හෙළරූ එකෙන් බලන්න පුළුවන්. Rs.400k වුණා,සතියකට රෙන්ට් කළේ :P
     
    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    11,652
    21,271
    113
    heena 7 1/2 k kiyanne ai
    Midget kenek innawa...uuta tamai heena baagayak daala tiyenne :(

    මට නම් එච්චර සෙට් උනේ නෑ. කතාව එතරම් ප්‍රබල නෑ. මේ වගේ typical plot twist කතා හරි සුලබයි 5/10
    plot holes godai

    උන් ඔච්චර ඔය කොලබ ඇවිල්ල සති ගානක් ඉන්නවා අර ප්‍රබලයි කියන එකාට මුන්ව හොයා ගන්න බැරි උනාද?
    ------ Post added on Sep 26, 2025 at 12:30 PM
     
    • Wow
    Reactions: Yin And Yang

    techhelpme

    Well-known member
  • Mar 20, 2019
    2,554
    3,214
    113
    හෙළකුරු එකේ හෙළරූ එකෙන් බලන්න පුළුවන්. Rs.400k වුණා,සතියකට රෙන්ට් කළේ :P
    ෆෝන් එකෙන් විතරයිනේ බලන්න පුළුවන් ? කම්පියුටරෙන් බලන්නේ කොහොමද ?
     
    • Like
    Reactions: kitsooftlk

    shenat

    Well-known member
  • May 13, 2007
    58,646
    87,012
    113
    ආශ්චර්යමත් රටක
    මට නම් එච්චර සෙට් උනේ නෑ. කතාව එතරම් ප්‍රබල නෑ. මේ වගේ typical plot twist කතා හරි සුලබයි 5/10

    ඔව් කියන තරං මහලොකු දෙයක් නෑ.

    හැබැයි ලංකාවෙ හැදෙන ඒව බැලුවම ඕකත් improvement එකක්.
     
    • Like
    Reactions: Yin And Yang