Wali wali

JohnSnow

Well-known member
  • Mar 17, 2017
    8,728
    13,288
    113
    මගේ ඉඩමට ආව නම් මම ගහනවා. හිරු නෙමෙයි මොකා උනත් වැඩක් නෑ මට
    ගොඩක් මාධ්‍යවේදීන් කියල ඉන්නේ AL art කරපු උන් සහ studio වල වැඩ කරපු උන්
    උන් දන්නා මාධ්‍ය සදාචාරයක් නෑ
    මට බය ඉස්සරහට අපි ටොයිලට් එකක කක්කා දානකොටත් අපි මාධ්‍යවේදීන් අපිට රිපෝර්ට් කරන්න අයිතියක් තියෙනවා කියල මුන් එක ඇතුලටත් එයිද කියලා
    Screenshot 2021-05-01 000950.png