Walimada Saddaseelaya

Sandy_Fdo

Well-known member
  • Sep 12, 2021
    20,086
    23,279
    113
    FB_IMG_1653462117875.jpg
     

    shenat

    Well-known member
  • May 13, 2007
    57,782
    85,958
    113
    ආශ්චර්යමත් රටක
    Me yakata pissu ban. Hamuduruwaru ne dan inne pisso okkoma.

    වැද්දාසීල දෙසන්නෙ වැදි බණ.

    සිල්වත් රටට,ගමට වැඩක් ඇති හාමුදුරුවරු නැත්තෙ නෑ බන්. අපේ ගමේ පන්සලෙත් ඉන්නවා. සතුටුයි ඒකට.
     
    • Sad
    Reactions: Sandy_Fdo

    Sandy_Fdo

    Well-known member
  • Sep 12, 2021
    20,086
    23,279
    113
    වැද්දාසීල දෙසන්නෙ වැදි බණ.

    සිල්වත් රටට,ගමට වැඩක් ඇති හාමුදුරුවරු නැත්තෙ නෑ බන්. අපේ ගමේ පන්සලෙත් ඉන්නවා. සතුටුයි ඒකට.
    Amarui hoyaganna. Colombo wala innema badu karayoyi , business karayoyi.
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,515
    98,462
    113
    ඒක හාමුදුරුවන් කිව්වත් නැතත් වෙන දෙයක් නන් අපි කැමති උනත් අකමැති උනත් ලෝක සම්මතයට පිටින් ගියත් වෙනව නන් වෙනව. තමන්ට විශය නොවෙන දේවල් අල්ලගෙන කෙනෙක්ට මඩගහන එක තේරුමක් නැති දෙයක්.
    උබලටවත් ඔය හාමුදුරුවන්ටවත් ඔය ෆැක්ට් එක හරිද වැරදිද කියල ඔප්පු කරන්න පුලුවන් දෙයක් නෙවෙයි. වැඩක් නැත්තන් කටගැස්මට හොදා
     
    • Sad
    Reactions: Sandy_Fdo