Wall paint Brand පිලිබදව අදහස් අවෂයයි
Interior Paint මෙනවාද හොද (සුදු පාට) - Jat එක හොදයිද ?
Exterior wether shield පේන්ට් මොනවාද හොද
විෂේෂයෙන්ම Blind Wall එකට
ඊට අමතරව Filler මොන brand එකෙන්ද හොද ?
තිංත වල නිෂ්පාද වර් ෂය පරන වෙන්න වෙන්න තිංත වල කොලිටිය වෙනසක් තියෙනවාද ? සමහර තැන් වල තියෙන්නේ 2021 විතර එවා
දැනට බලන්න හිතාගෙන ඉන්නේ Dulux, Jat, Nippon, AsianPaints

