Wall panel හයි කරන්ඩ price කොහොද squre feet එකට. බඩු දාල කරන පොරක් උස අඩි 6 * පලල අඩි 9 කෑල්ලක් කරන්ඩ රු 27,000/= ඉල්ලුවා. කඩේ බෝඩ් එකේ ගනන් ඇහුවම පලල අඩි 1* උස අඩි 12 ශීට් එකක් රු 1900/=.එහෙම බැලුවම රු 11,400/= යන්නෙ බෝඩ් ටිකට. මේක බිත්තියට clip හෝ අලවන එකටයි U බාර් එකටයි කරන පොරගෙ කුලියයි 15,000/= .
මේ ගනන් පාඩු ද ? නැත්තන් අපිටම මේක කරගන්ඩ පුලුවන් ද ? DIY youtube vedio හෙම තියේ නම් දාපන් කො.
මේ ගනන් පාඩු ද ? නැත්තන් අපිටම මේක කරගන්ඩ පුලුවන් ද ? DIY youtube vedio හෙම තියේ නම් දාපන් කො.