Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Handmade Character Soft Toys
anil1961
Updated:
Tuesday at 2:11 PM
Bodim.lk out now !
Manoj Suranga Bandara
Updated:
Sunday at 3:05 AM
Power Lifting Lever Belt
SkullVamp
Updated:
Jun 13, 2026
Ad icon
port.lk Domain for sale
Lankan-Tech
Updated:
Jun 13, 2026
Colombo
Kaduwela - Two Storey House for Sale
dilrasan
Updated:
Jun 11, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Walla kasanawaaa
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මෙන්න මේක අරන් ගාපන්. ටග්ගල හොඳ වෙනවා. මේ වගේ නම තියෙන වෙන එකක් තියෙනවා ගනත් අඩු,

ඒක හරියන්නේ නැ ගන්න එපා ෆර්මසි කාරයෝ දුන්නට.

උඹ මේකත් මතක තියාගනින් මචන්,

මේ එලකිරිය අපේ, කොච්චර පරණ උනත් අලුත් ඒවා තරම් features අඩු උනත්

මේකේ ඉන්න එළකිරි කොල්ලෝ කෙල්ලෝ ටික ලෝකේ වෙන කොහෙන්වත් හොයාගන්න බැ.

උඹ ලොකු කමට කව්රුහරි උදව්වක්, විස්තරයක් කියල දැම්මම එකට high resolution images දාල ආතල් එකක් ගන්නවා.

මේ කිරියට සල්ලි තියෙන සුපිරි 4න්, computer වලින් කට්ටිය එනවා වගේම යන්තම් පණ ගැටගහගෙන යන 4න්, computer වලිනුත් කට්ටිය එනවා.

එත් ඒ එන හැමෝම එන්නේ කුමක්හෝ හේතුවක් තියෙන නිසා මිසක් නිකන් FB වගේ ගිහින් වෙලාව කන්න නෙමේ.

එහෙම එන උන්ට අර වගේ බැලුවද කරන්න එපා බන්.

උඹ හොඳටම දන්නවා browser ඒක crash වෙනවා කියල.

දැන් ඇති.

අර ක්රීම් ඒක අරන් ගාපන් බෙහෙත් ගන්න යන්න කලින්.

එකට ඔය ටික අඩුවෙයි.

එත් කසල ආපු තුවාල හොඳ වෙන්නේ නැ.

ඒකට අමොක්සිලින් වගේ දෙයක් බීපන්, මාත්රාව දන්නේ නැත්නම් ෆර්මසි එකෙන් අහල ගනින්.

පිරිසින්දුව හිටපන්, තෙතපිටින් ඇදුම් අදින්න එපා,

එකම ස්න්දුම දෙතුන් පාර අදින්නත් එපා.

ටිකක් වෙලා බලල හරිගියේ නැත්නම් පලයන්.

ඔය ටික කරලා මොකද උනේ කියලත් කියපන් මචන්.

[QUOTE="I_Simon, post: 20934609, member: 496938"] [SIZE="3"][CENTER] මෙන්න මේක අරන් ගාපන්. ටග්ගල හොඳ වෙනවා. මේ වගේ නම තියෙන වෙන එකක් තියෙනවා ගනත් අඩු, ඒක හරියන්නේ නැ ගන්න එපා ෆර්මසි කාරයෝ දුන්නට.:baffled: [IMG]http://i.ebayimg.com/images/g/jBEAAOSwo6lWG~kB/s-l300.jpg[/IMG] උඹ මේකත් මතක තියාගනින් මචන්, මේ එලකිරිය අපේ, කොච්චර පරණ උනත් අලුත් ඒවා තරම් features අඩු උනත් මේකේ ඉන්න එළකිරි කොල්ලෝ කෙල්ලෝ ටික ලෝකේ වෙන කොහෙන්වත් හොයාගන්න බැ. උඹ ලොකු කමට කව්රුහරි උදව්වක්, විස්තරයක් කියල දැම්මම එකට high resolution images දාල ආතල් එකක් ගන්නවා. මේ කිරියට සල්ලි තියෙන සුපිරි 4න්, computer වලින් කට්ටිය එනවා වගේම යන්තම් පණ ගැටගහගෙන යන 4න්, computer වලිනුත් කට්ටිය එනවා. එත් ඒ එන හැමෝම එන්නේ කුමක්හෝ හේතුවක් තියෙන නිසා මිසක් නිකන් FB වගේ ගිහින් වෙලාව කන්න නෙමේ. එහෙම එන උන්ට අර වගේ බැලුවද කරන්න එපා බන්. උඹ හොඳටම දන්නවා browser ඒක crash වෙනවා කියල. දැන් ඇති. අර ක්රීම් ඒක අරන් ගාපන් බෙහෙත් ගන්න යන්න කලින්. එකට ඔය ටික අඩුවෙයි. එත් කසල ආපු තුවාල හොඳ වෙන්නේ නැ. ඒකට අමොක්සිලින් වගේ දෙයක් බීපන්, මාත්රාව දන්නේ නැත්නම් ෆර්මසි එකෙන් අහල ගනින්. පිරිසින්දුව හිටපන්, තෙතපිටින් ඇදුම් අදින්න එපා, එකම ස්න්දුම දෙතුන් පාර අදින්නත් එපා. ටිකක් වෙලා බලල හරිගියේ නැත්නම් පලයන්. ඔය ටික කරලා මොකද උනේ කියලත් කියපන් මචන්. [/CENTER] [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom