Walla kasanawaaa

emoboy

Well-known member
  • Oct 1, 2015
    2,232
    2,896
    113
    මචංල මගෙ වල්ල කසනව බන්. :sorry:පොඩ්ඩක් ඇල්ලුනත් ඇති නිකන් අමුතු විදිහට මදුරුවෙක් විදිනව වගේ කසන්නෙ. වල්ල වටේ අර අලුහම් වගේ තියනව අලුහම් නම් නෙමේ මම හිතන්නෙ. නෑවට පස්සෙ පිහිදානකොටත් අම්මෝ කසනව එපා වෙන්න. තව සීන් එක තමා ඒ වල්ල දෙපැත්ත කකුල් අස්සෙ කරු වල නිකන් දාඩිය වගේ ඇලෙන ගතියක් තියනව හැම තිස්සෙම. නාල පැයක් දෙකක් යනකොට ආයෙත් එනව. අමුතු ගදක් බන් තියෙන්නෙ ඒ දාඩිය වගේ තියන හරියෙ රෙද්ද එපා වෙනව. :(:(:(:( හෙට ඩොකෙක් ගාවට යන්න ඉන්නෙ. ඒත් යන්න කලින් උබලගෙන් අහන්නෙ. මොකද්ද මේකට හේතුව වෙන්න ඇත්තෙ? මොකද්ද මේ සීන් එක?
     
    csharp

    Well-known member
  • Nov 19, 2016
    1,263
    781
    113
    Melbourne
    හොදට ෂැම්පු ටිකක් ගාල Brush එකකින් අතුල්ලලා හෝදපන්. හැමදාම නාපන්. :yes:
     
    emoboy

    Well-known member
  • Oct 1, 2015
    2,232
    2,896
    113
    හොදට ෂැම්පු ටිකක් ගාල Brush එකකින් අතුල්ලලා හෝදපන්. හැමදාම නාපන්. :yes:

    ado hamadama nanawa. eka dawasakwath athaharin na kochchara athilluwath thiyanawa bn. dan nan athullannath ba athullanakota dan ara vidinawa wage davillai
     
    emoboy

    Well-known member
  • Oct 1, 2015
    2,232
    2,896
    113
    mawila thiyenawda godak,
    monawda adina jokku redi warge,

    doctor hamba wenna yaman eya wisandumak deyi.

    machan ehema thadata na ban. normal thiyenne. mama adinne top gear boker underware eka. e unath kohe hari yanawa nan witharai bn gedarata adinnema na. mama gedaramai inne. yawenneth kaalekin kohehari giyoth
     
    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    ඕක පොඩි Bacterial Infection ekak සමහරවිට ඔයාට හිස්සොරිත් ඇති. ඩොකෙක් හම්බවෙලා බෙහෙතක් ගනින්. හැමතිස්සෙම සබන් දදා හෝදන්න එපා වැඩි වෙනවා (ඩ්‍රයි වෙන නිසා). අලුත් යට ඇඳුම් අඳින්න. නිතරම වියලිව තියාගන්න.
     
    csharp

    Well-known member
  • Nov 19, 2016
    1,263
    781
    113
    Melbourne
    ado hamadama nanawa. eka dawasakwath athaharin na kochchara athilluwath thiyanawa bn. dan nan athullannath ba athullanakota dan ara vidinawa wage davillai

    matath owage scene ekak thibba. dawasak dekak hodata heduwama hari giya nikanma. owa kookatath docek hambenna yaman. :yes::yes::yes:
     
    pc kush

    Well-known member
  • Feb 5, 2010
    8,610
    2,119
    113
    okata cream mona hari dei ganna,A gaman badata bonnath wei mona hari.dan kochara dawas idan da oya seen eka thiyenne?doc kenek gawata yannama wenawa. wadiya kasanna yanna epa,samaharawita uba kasala,dan thuwala wela atte,ekai danawa atte,hot water walin sodapan hodata.
     
    machan mata meka danune da sathi 2kata withara kalin eth mama hithuwe nikan wennathi kiyala eth ara aluham wage wateta thiyana seen eka dakke me lagadi. thuwala wela na mchan ara aluham wage seen ekata koheda nikan amuthu widihta widinawa widinawa wage kasanne
     
    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    සමහරුනම් කියනවා හිරුඑළිය ඕකට හොඳ ඖෂධයක් කියල. ඒත් ඉතින් කොහොමද වැඩේ කරන්නෙ නේද. :D:D:rofl:
     
    emoboy

    Well-known member
  • Oct 1, 2015
    2,232
    2,896
    113
    ඕක පොඩි Bacterial Infection ekak සමහරවිට ඔයාට හිස්සොරිත් ඇති. ඩොකෙක් හම්බවෙලා බෙහෙතක් ගනින්. හැමතිස්සෙම සබන් දදා හෝදන්න එපා වැඩි වෙනවා (ඩ්‍රයි වෙන නිසා). අලුත් යට ඇඳුම් අඳින්න. නිතරම වියලිව තියාගන්න.

    thanks
     
    ඕක පොඩි Bacterial Infection ekak සමහරවිට ඔයාට හිස්සොරිත් ඇති. ඩොකෙක් හම්බවෙලා බෙහෙතක් ගනින්. හැමතිස්සෙම සබන් දදා හෝදන්න එපා වැඩි වෙනවා (ඩ්‍රයි වෙන නිසා). අලුත් යට ඇඳුම් අඳින්න. නිතරම වියලිව තියාගන්න.
    බඩේ ගිණියම