ජෙප්පෙක්ගෙන් අහපන්උඹල high quality wallpapers ගන්නෙ මොකෙන්ද?
Desktopමොකකටද? ෆෝන් එකටද?
Na na bnබිත්ති වල අලවන වෝල් පේපර් ද. අපි ගෙන්වන්නේ ජර්මන් වලින් ඔනි නම් ෆොටොස් එවන්නම්
Thank you bn
Meka patta
Same here (Both PC & Phone)bing wallpaper......auto update new ones daily
