bing wallpaper......auto update new ones daily
ඒකෙ බන් ගොඩක් ෆොටෝස් වගේ ඒවනෙ එන්නෙ. මම ගොඩක් aesthetic ඒවට කැමති.Same here (Both PC & Phone)
උබලත දැනුත් wallpaper දානවද![]()
wallpaper එකක් දානවද අහන්නෙ ඉතින් wallpaper එකක් තියෙනවනෙ කොහොමත්. ඒකට පෙනුමක් තියෙන එකක් දැම්මම වෙනම ආතල් එකක් තියෙනව. අනික lockscreen එකට quality එකක් දැම්මම ලොකු ips monitor එකකින් පේද්දි මාරම ලස්සනයි.desktop වෝල් පේපරේ එක කාලෙකින් දැක්කෙත් නැ . මොකක් හරි open නේ හැමතිස්සෙම.![]()
------ Post added on Dec 28, 2022 at 10:31 AM