gayankuwait

Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    :lol: මට හිනා ගියා ඔයි එක පාරටම එකත් එක හැකියාවක් බන් :) තැන්ක්ස් for sharing
     

    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,333
    113
    කන්ද උඩරට
    සින්දු දෙක නම් හොඳයි නමුත් මුල් එක කියන එකාගේ වොයිස් අවුල්.. තව ටිකක් බේස් වොයිස් එකක් වුනානම් පට්ට. :)
     

    Crazyeranga

    Well-known member
  • Jun 3, 2010
    6,025
    721
    113
    Paris
    නැකැත් රාල;16731837 said:
    සින්දු දෙක නම් හොඳයි නමුත් මුල් එක කියන එකාගේ වොයිස් අවුල්.. තව ටිකක් බේස් වොයිස් එකක් වුනානම් පට්ට. :)

    ubata vitharai gathiya therune ;)
     

    Crazyeranga

    Well-known member
  • Jun 3, 2010
    6,025
    721
    113
    Paris
    නැකැත් රාල;16731858 said:
    ලංකාවේ මේ වගේ සින්දු හදනවා අඩුයි. මේවට කැමති රසික පිරිසකුත් ඉන්නවා.

    :yes: :yes:
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ඔය ගීත වල එක් ආඛ්‍යයන රීතියක්. කන්ට්‍රි මියුසික්+රොක් සුසංයෝගයක් කියන්නත් පුළුවන්.(සංගීතය කන්ට්‍රි-ගායනය රොක්.මේ මගේ දැනුමේ හැටියට ඈ. නැත්තං එයි සරම් උස්සගෙන:dull:) දෙවනි ගීතය නම් මගේ වෙසෙසි අවධානයට යොමු වුණා. අපේ හෙළ ගීතයේ විරෝධාකල්ප ගී කියන වෙනම කොටසක් තියනවා. පවතින ක්‍රමයට, දූෂණයට,භීෂණයට එරෙහිව ගැයෙන ගී.....නමුත් අපේ බහුතරයක් විරෝධාකල්ප ගී වල තියෙන්නේ කෙළින්ම කෙළෙමෝලෙන් කෙළිනවා වගේ හොම්බට අනින විදියට අමු අමුවෙම භාවයන් අතෑරල දාන එක. දෙවනි ගීතය ඒ ගණයේ එකක්. නමුත් අමිල සදරුවන් කියපු ජෝන් සීනා ගීතය විරෝධාකල්ප ගීයක් වුනාට, ඉතා ම හොදින් ව්‍යංගය සහ වක්‍රෙකා්ත්ති යොදා ගෙන කරපු හොද මට්ටමේ නිර්මාණයක්. කපුගේ කිව්වේ විරෝධාගල්ප ගී බෝඩ් ලෑලි එල්ලුවා වගේ විරෝධය පාන්නේ නැතුව කලාකෘති විදියට විරෝධය සහ මිනිසුන්ට බුද්ධිය මෙහෙයවන්නට යොමු කළ යුතුයි කියලා. ඔය වෙනස පෙන්වන්න පුළුවන් නන්දා මාලනී ගයන “යදමින් බැද විලංගු ලා“ සහ කපුගේ ගයන “හන්තානේ දණ ඇණ ගෙන නමදින්“ ගීත දෙක බොහොම සාවධානව ඇහුවොත්..............