Wandershare video converter

Alaya

Well-known member
  • Sep 12, 2006
    10,217
    644
    113
    Wandershare video converter, මේකෙන් videos convert කරද්දි සිංහල subtitles වල කොම්බුව මාරු වෙලා එන්නෙ

    For example : බොරු කියන වචනේ කොම්බුව එන්නෙ බයන්නට පස්සෙ

    ඒක හදා ගන්නෙ කොහොමද?
     
    The Jilmart

    Well-known member
  • May 30, 2016
    1,507
    250
    83
    Wandershare video converter, මේකෙන් videos convert කරද්දි සිංහල subtitles වල කොම්බුව මාරු වෙලා එන්නෙ

    For example : බොරු කියන වචනේ කොම්බුව එන්නෙ බයන්නට පස්සෙ

    ඒක හදා ගන්නෙ කොහොමද?

    MATA CRACK EKA THIYANAWANAM DEEPAN MACHAN