Wanna Hire a Professional Killer ?

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ChuttaFX said:
    hello kohomada kastiya? :D

    මොකද ලිස්ට් එකේ උඩටම එන්න ඔනා වෙලාද......?? :yes: :yes:

    පරිස්සම් වෙලා හිටපන් :confused: :confused:

    අපි මේ දවස් වල ඈහ ගහන් ඉන්නේ ඔයා ගෑන........!! :P :P
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    gayan kalhara said:
    මේ දවස් වල මෙයා Dancing ස්ටාර් යනව වගේ නටනව වැඩී...

    කවුද ChuttaFXද.........?? :confused: :confused: ඔව් ඔව් නටනවා විතරක් නෙවෙයි කටත් වෑඩි :angry: :angry:
     

    ChuttaFX

    Member
    Nov 15, 2008
    4,587
    12
    0
    urajdrlk said:
    ChuttaFX.......thread owner unata apita aka problem ekak newei......dannawaneee.........!!
    ogollo thread eka thiyaganna. mama dan lankawe nane. dan ithin mawa allana hambenne na. :P
     

    gayan kalhara

    Member
    Nov 22, 2007
    7,060
    48
    0
    ChuttaFX said:
    ogollo thread eka thiyaganna. mama dan lankawe nane. dan ithin mawa allana hambenne na. :P

    හරි අර කුඩු රුවන් ට කේස් එකක් වැටිල .. ඌ ලන්කාවෙ පුරුද්දට, ප්ලේන් එකේ කොන්ද පස්සට ගිය වෙලාවක $$ නොදී ඉස්සරහින් බහින්න ගිහිල්ල... කොන්දා අල්ලගෙන..

    පොඩ්ඩක් ඔතනම ඉන්දපන් ඌ එයි
     

    ChuttaFX

    Member
    Nov 15, 2008
    4,587
    12
    0
    gayan kalhara said:
    හරි අර කුඩු රුවන් ට කේස් එකක් වැටිල .. ඌ ලන්කාවෙ පුරුද්දට, ප්ලේන් එකේ කොන්ද පස්සට ගිය වෙලාවක $$ නොදී ඉස්සරහින් බහින්න ගිහිල්ල... කොන්දා අල්ලගෙන..

    පොඩ්ඩක් ඔතනම ඉන්දපන් ඌ එයි
    kothanada othana kiyanne. methanada? :shocked:
     

    gayan kalhara

    Member
    Nov 22, 2007
    7,060
    48
    0
    urajdrlk said:
    Ow ow othanama edapan....kohoma namuth ubawa api allagannawa.....Apee killers laa everywhere ennawaa..........!! :P :P

    ඒ කිව්වට මූ ඉන්නේ හද්දා පිටිසර ඇමරිකාවෙ, හරියට එයාර් බස් වත් යන්න පාරක් නෑ..