Wanna Hire a Professional Killer ?

gayan kalhara

Member
Nov 22, 2007
7,060
48
0
UR1 said:
Srry wenna ona kastiya....
Me monica ge case eka poddak darunui...
Man me monica ge gedara inne.....
Monica naa... duwa withari inne....
So man me wede iwarayakma karala ennam ne..............
Hoda ne ne... nangi pau neda...................:
:D:D:D:P

අපොයි 18+ adults seen එකක්... හෙහෙහෙ

ඔන්න අතුරු ප්*රතිපල වලටත් වග කියන්න වෙයි
 
Ne loku aiye ithin....
man beeee ma kiwwa...
bt eya haaaaaaaa kiyanawa
hoda nene paune ithin...
ahh mee apita thawa weda 2k awa....
ekak Obama gen....
man heta yanawa manz wa meet wenna...
man hodai neda.::D:D:D:P

CIA ekatath berilu api wage game denna...
Ekai.......:D:P

ahh me Chutta diha man eye eka dagena inne....
u mehe grls lata line danawa [හැට පැනපු ]
mokada karanne.....
{අපි ගැරඞඉ මරල පවු පුරොගන්න හොද නැ නෙද...}
thawa chance ekak denawada...
neththan 1 bullet ekai
MAN DOWN MAN DOWN.....!!!!!!!!!!!
 
Last edited:

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ආහ්.........අපි හිතුවට වඩා කුඩු රුවන් මල්ලි දියුනු වෙලා නේ මේ දවස් ටිකට.........!!
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    එල එල.......ඔහොම යන් ඔහොම යන්.......දෑන් ඈමරිකවෙනුත් අපිට order වෑහි වහී වගේ.........!!
     
    gayan kalhara

    Member
    Nov 22, 2007
    7,060
    48
    0
    හැබැයි ඔය ගෙවල් ගානේ රස්තියාදු වෙනවට O ටී ගෙවන්නෙ නෑ.. අනිත් එක මිෂන් එකෙන් පිට ගුටි කෑම් වලට වන්දිත් නෑ හරිද ..
     
    ChuttaFX

    Member
    Nov 15, 2008
    4,587
    12
    0
    gayan kalhara said:
    හැබැයි ඔය ගෙවල් ගානේ රස්තියාදු වෙනවට O ටී ගෙවන්නෙ නෑ.. අනිත් එක මිෂන් එකෙන් පිට ගුටි කෑම් වලට වන්දිත් නෑ හරිද ..
    mewa asadaranai. OT nogewa kohomada? kudu-ruwan strike ekak patan gaththa nam hari. :angry::angry::angry::angry: illeem diyaw! ;)
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    gayan kalhara said:
    අපොයි 18+ adults seen එකක්... හෙහෙහෙ

    ඔන්න අතුරු ප්*රතිපල වලටත් වග කියන්න වෙයි

    අය්යෝ ඒවා කුඩු රුවන් මල්ලිට simple වෑඩ :yes: :yes: මම දන්නවනේ මෙයාගේ වෑඩසටහන් ගෑන :D :D ඒකමයි මම මෙයාවම ඔය business එකට යෑවුවේ:yes: :yes:
     
    gayan kalhara

    Member
    Nov 22, 2007
    7,060
    48
    0
    urajdrlk said:
    අය්යෝ ඒවා කුඩු රුවන් මල්ලිට simple වෑඩ :yes: :yes: මම දන්නවනේ මෙයාගේ වෑඩසටහන් ගෑන :D :D ඒකමයි මම මෙයාවම ඔය business එකට යෑවුවේ:yes: :yes:

    ආ එහෙනම් අවුලක් නෑ.. ඒත් අරූ අපි දෙගොල්ලො කොටවන්න හදනව... ගේම ඉක්මන් කරන්න ඕනෙ
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    gayan kalhara said:
    ආ එහෙනම් අවුලක් නෑ.. ඒත් අරූ අපි දෙගොල්ලො කොටවන්න හදනව... ගේම ඉක්මන් කරන්න ඕනෙ

    කොහේ ඉක්මන් කරන්නද කුඩු රුවන් මොනිකගේ දුවට සෙට් වෙලා වගේ :shocked: :shocked:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    gayan kalhara said:
    ඕකා ඉක්මනට ඉවර කරයිද දන්නෑ.....

    ඔව් ඔව් ඉවර කරයි මොනිකාගේ දුවව නම්.......:yes: :yes: හිලරිගේ දුවවත් අල්ල ගනිද දන්නේ නෑ :confused: :confused:

    Trust කරන්න බෑ සත පහකට මට ඔය කුඩු රුවන් මල්ලියව නම් :sorry: :sorry:

    ChuttaFX ගෙන් bribe එකක් අරන් වෑඩේ නොකරම මෙහේ එයිද දන්නෙත් නෑ :shocked: :shocked:
     
    ChuttaFX

    Member
    Nov 15, 2008
    4,587
    12
    0
    urajdrlk said:
    ඔව් ඔව් ඉවර කරයි මොනිකාගේ දුවව නම්.......:yes: :yes: හිලරිගේ දුවවත් අල්ල ගනිද දන්නේ නෑ :confused: :confused:

    Trust කරන්න බෑ සත පහකට මට ඔය කුඩු රුවන් මල්ලියව නම් :sorry: :sorry:

    ChuttaFX ගෙන් bribe එකක් අරන් වෑඩේ නොකරම මෙහේ එයිද දන්නෙත් නෑ :shocked: :shocked:
    mama nithigaruka lamayek ubala wage horawada karanne na. bribe denneth na. harida? ;)
     
    urajdrlk said:
    ඔව් ඔව් ඉවර කරයි මොනිකාගේ දුවව නම්.......:yes: :yes: හිලරිගේ දුවවත් අල්ල ගනිද දන්නේ නෑ :confused: :confused:

    Trust කරන්න බෑ සත පහකට මට ඔය කුඩු රුවන් මල්ලියව නම් :sorry: :sorry:

    ChuttaFX ගෙන් bribe එකක් අරන් වෑඩේ නොකරම මෙහේ එයිද දන්නෙත් නෑ :shocked: :shocked:

    Pissuda loku aiyyeee
    Man ehema karanwada.......:D:D:D
    mekai me ape monicage duwage case ekakata giya......
    ekai.....;D:D:D:D:
    mokada chutta ta karanne.....
    Iwarayak karannada.......?
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    UR1 said:
    Pissuda loku aiyyeee
    Man ehema karanwada.......:D:D:D
    mekai me ape monicage duwage case ekakata giya......
    ekai.....;D:D:D:D:
    mokada chutta ta karanne.....
    Iwarayak karannada.......?

    අපි කිව්ව විදිහට ගේම දීලා මිසක් ලංකාවේ පස් පාගන්න හිතන්න නම් එපා :angry: :angry: