Wanna Hire a Professional Killer ?

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ldwkm said:
    haha api kumbiyo gen marennth na ado..lol PEACE n RESPECT FROM HILL CITY N LONDON

    මේ ලොක්කා ඔය කුඩු රුවනයා මහ එපා කරපු එකා ඔයාට ගේමක් දෙයි පරිස්සම් වෙලා ඉන්න :angry: :angry:
     

    ldwkm

    Member
    Dec 30, 2008
    2,811
    45
    0
    LONDON,UK
    urajdrlk said:
    මේ ලොක්කා ඔය කුඩු රුවනයා මහ එපා කරපු එකා ඔයාට ගේමක් දෙයි පරිස්සම් වෙලා ඉන්න :angry: :angry:
    haha api baya na kollo:lol:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ownsana said:
    hodai ona wei

    kellekwa maranna keyadaban ?

    Hmmm...........Kella lassanada......??:shocked: :shocked:

    Prices gana dana ganna nam gayan kalhara wa contact kara ganna wenawaa...........:cool: :cool:

    Kella maralaa.....ubata penwannath onaada...........?? :sorry: :sorry:

    Penwanna onaa nathnam gaana adui godaak.........:oo: :oo:

    Kella lassanai and marala ewara wela oyata penwanna onath nathnam....nikan karalaa denna puluwan........:lol: :lol: Hik hikz..........!!
     

    gayan kalhara

    Member
    Nov 22, 2007
    7,060
    48
    0
    UR1 said:
    ape payments thama hambune ne..........................
    Api strike karanawa harida......................
    :frown: :frown: :frown: :frown: :frown:

    එව්ව කොහෙද. දුන්න වැඩ ටික ඉවර වෙනකම්, පඩි බෑ.
    යූනියන් ගහන් වර්ජන කරන්න ආවොත් මාස 3ක පඩි දීල, පරලොවට මාරු කරනව. හරිද??
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    gayan kalhara said:
    එව්ව කොහෙද. දුන්න වැඩ ටික ඉවර වෙනකම්, පඩි බෑ.
    යූනියන් ගහන් වර්ජන කරන්න ආවොත් මාස 3ක පඩි දීල, පරලොවට මාරු කරනව. හරිද??

    ඔව් ඔව් කුඩු රුවන් මල්ලි.......දන්නවනේ......මටයි, ගයාන්ටයි, ඉහලින් මෑස්සෙක්ටවත් පියාබන්න දෙන්නේ නෑ........:yes: :yes:

    ඒ වගේම තමයි.........බාර දුන්න වඩේ ඉවරයක් නොකර මෙතන පඩි ඉල්ලන්න ආවොත්, වෑඩ වරදියි........:growl: :growl:

    වෑඩේ ඉවර නොකර, කෙල්ලෝ පස්සේ වෑටිලා ඉදලා......:shocked: :shocked: මෙතන එනවා පඩි ගෑන කතා කරන්න.........:growl: :growl: ඒවා කොහෙද අපිත් එක්ක...........:no: :no:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    මෙතන වෙන චන්ඩින්ට ඉඩ නෑ...............!!

    අපිත් එක්ක හැප්පෙන්න ආවොත් ** ** පැකට් කරලා ගෙදරට එවනවා.............!!