Wanna Hire a Professional Killer ?

galleline

Well-known member
  • Feb 8, 2009
    6,088
    179
    63
    ********
    ChuttaFX said:
    InstantHitman - The pioneer in Contract Killing
    :shocked: You wanna Hire a Proffessional Killer ? :shocked:

    At InstantHitman, You can hire a Proffessional Killer for the murder of ur enemy.
    :D It's affordable, fast & proffessional ! :D
    And you can get the friendly support of 24/7 Customer Care, Just after you order a killer.

    ;) Visit Here to Order Online ;)

    i found this site while googling. hikiz.


    Ayye matath tiyenawa podi gemak denna... me polonnaruwe podi vije kiyala ekekuta.. kohomada mama e chandi ayyalawa contact kara ganne ?
     

    gayan kalhara

    Member
    Nov 22, 2007
    7,060
    48
    0
    හෝව් හෝව්.. පෝලිමේ පෝලිමේ එන්න...

    ඔය පස්සෙ ඉන්න කට්ටිය ඉඩ දෙන්නකො...

    ඉස්සරහින් නැග්ග කට්ටිය, පස්සට එන්න ..

    ඔය් ෆුට් බෝඩ් එකෙ ඉන්න මල්ලි උඩට නගින්න. බැරි නම් බහින්න.

    කො සල්ලි ගන්න !!! සල්ලි ගන්න!! රුපියල් දෙකක් දෙන්න..

    අයියෝ නංගි, ඔය මැද පොල්ල අල්ලගෙන ඉස්සරහට යන්නකො, ..

    ඔය බෑග් ගලවගෙන ඉස්සරහට යන්න
     

    ChuttaFX

    Member
    Nov 15, 2008
    4,587
    12
    0
    gayan kalhara said:
    හෝව් හෝව්.. පෝලිමේ පෝලිමේ එන්න...

    ඔය පස්සෙ ඉන්න කට්ටිය ඉඩ දෙන්නකො...

    ඉස්සරහින් නැග්ග කට්ටිය, පස්සට එන්න ..

    ඔය් ෆුට් බෝඩ් එකෙ ඉන්න මල්ලි උඩට නගින්න. බැරි නම් බහින්න.

    කො සල්ලි ගන්න !!! සල්ලි ගන්න!! රුපියල් දෙකක් දෙන්න..

    අයියෝ නංගි, ඔය මැද පොල්ල අල්ලගෙන ඉස්සරහට යන්නකො, ..

    ඔය බෑග් ගලවගෙන ඉස්සරහට යන්න

    :lol::lol::lol::lol::lol:
    dan urajdrlk aiyage bus 1keda wada?
     

    gayan kalhara

    Member
    Nov 22, 2007
    7,060
    48
    0
    ChuttaFX said:
    :lol::lol::lol::lol::lol:
    dan urajdrlk aiyage bus 1keda wada?

    ඔව් මාත්තියා. පොඩි ටෙම්පරියක් ගහල ගතමන්ට් එක ඔයා ගන්න එපැයි අපී.