Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Colombo
RidhMathraa ’26 🎶✨
Tmadhusanka
Updated:
Wednesday at 11:58 PM
Ad icon
Colombo
PXN V10 Pro Direct Drive Racing Wheel (Under Warranty)
Abdur Rahman
Updated:
Wednesday at 10:23 PM
Ad icon
USDT ණය සේවාව - USDT Loan Service
පුරවැසියා
Updated:
Wednesday at 4:54 PM
Ad icon
🎮 INDIAN PSN GIFT CARDS AVAILABLE NOW! 🎮
madukaperera
Updated:
Tuesday at 12:57 PM
🚀 Google AI PRO – 18 Months | Rs. 850 Only
lkkolla
Updated:
Monday at 4:56 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Wanna make millions like faded?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

සිංහලෙන්ම කියන්නම්. බලපන් පොඩ්ඩක්. e money guru කෙනෙක් වෙන එක හරිම ලේසි වැඩක් බන්. ඒකට තමන් සල්ලි කාරයෙක් වුනත් එකයි නැතත් එකයි. මේ දැන් නෙට් එක search කලත් උබට හොයන්න පුලුවන් සල්ලි හොයන ක්රම 50ක් 100ක් වුනත් එකකට එකක් වෙනස් විදියේ. ඒ ක්රම උබෙ ඔලුවට දාගන්නවා නම් emoney කරන හැටි උබට කියලා දෙන්න ත්රෙඩ් එකක් මේකේ දාන එක මහ ලොකු දෙයක් නෙවෙයි බන්.

හොදම කාරනේ ඒක නෙවෙයි. උබ මේ දැන් මේ එලකිරි එකේ ek emoney. ek talk, section බැලුවොත් ඉන්න මෙම්බෙර්ස්ලා දාපු ත්රෙඩ් අනන්තවත් තියනවා තමන්ගේ ජීවිතේ ගොඩ දාගෙන ඉස්සරහට යන විදි ගැන. උබ හිතනවද මේකේ ඉන්න ගොඩාක් එවුන් ඕවා කියවලා ඒ අකාරයෙන්ම කරනවා කියලත්. ඒ තරමට මිනිස්සු කම්මැලියි බන්. ලගට දෙයක් වැටෙනකල් බලන් ඉන්න ජාතියක් ලංකාවේ මිනිස්සු කියන්නේ. ඒ සංකල්පය නැති කරගෙන තමන්ගේ ජීවිතේ වෙනුවෙන් මහන්සියක් දරන මිනිහෙක්ට විතරයි දියුනු වෙන්න පුලුවන්. අනිත් එවුන්ට පුලුවන් එක්කෝ ඒවට හූල්ලන්න. එහෙමත් නැත්නම් එහෙම යන මිනිහෙක්ගේ කකුලින් අදින්න.

දැන් මූ මේ ත්රෙඩ් එක දාලා තිබ්බේ වරෙන් මිලියනයර් කෙනෙක් වෙන හැටි කියලා දෙන්න කියලා නේ. දැන් බලපන් google එකේ ඕකම ගහලා. ඊලගට ඒ දෙන methods සහ කරන්න පුලුවන් දේවල් වලින් උබ මොනවාද කරන්නේ උබේ ජීවිතේ වෙනුවෙන්. සහ උබ ගන්න පලවෙනි පියවර මොකද්ද ඒ වෙනුවෙන්. අන්න ඒ මත උබේ ගමන තීරනය වෙනවා මිසක් මෙහෙම පල් හෑලී දාගෙන මම මිලියනයර් වුනා කියලාවත්, ඒක කියලා දීලා වත් වැඩක් නෑ බන්. දෙයක් වෙනුවෙන් ක්රියාත්මක වෙන්නේ නැත්නම්.

[QUOTE="forbidden, post: 22459786, member: 318459"] [SIZE="3"]සිංහලෙන්ම කියන්නම්. බලපන් පොඩ්ඩක්. e money guru කෙනෙක් වෙන එක හරිම ලේසි වැඩක් බන්. ඒකට තමන් සල්ලි කාරයෙක් වුනත් එකයි නැතත් එකයි. මේ දැන් නෙට් එක search කලත් උබට හොයන්න පුලුවන් සල්ලි හොයන ක්රම 50ක් 100ක් වුනත් එකකට එකක් වෙනස් විදියේ. ඒ ක්රම උබෙ ඔලුවට දාගන්නවා නම් emoney කරන හැටි උබට කියලා දෙන්න ත්රෙඩ් එකක් මේකේ දාන එක මහ ලොකු දෙයක් නෙවෙයි බන්. :nerd::nerd: හොදම කාරනේ ඒක නෙවෙයි. උබ මේ දැන් මේ එලකිරි එකේ ek emoney. ek talk, section බැලුවොත් ඉන්න මෙම්බෙර්ස්ලා දාපු ත්රෙඩ් අනන්තවත් තියනවා තමන්ගේ ජීවිතේ ගොඩ දාගෙන ඉස්සරහට යන විදි ගැන. උබ හිතනවද මේකේ ඉන්න ගොඩාක් එවුන් ඕවා කියවලා ඒ අකාරයෙන්ම කරනවා කියලත්. ඒ තරමට මිනිස්සු කම්මැලියි බන්. ලගට දෙයක් වැටෙනකල් බලන් ඉන්න ජාතියක් ලංකාවේ මිනිස්සු කියන්නේ. ඒ සංකල්පය නැති කරගෙන තමන්ගේ ජීවිතේ වෙනුවෙන් මහන්සියක් දරන මිනිහෙක්ට විතරයි දියුනු වෙන්න පුලුවන්. අනිත් එවුන්ට පුලුවන් එක්කෝ ඒවට හූල්ලන්න. එහෙමත් නැත්නම් එහෙම යන මිනිහෙක්ගේ කකුලින් අදින්න. දැන් මූ මේ ත්රෙඩ් එක දාලා තිබ්බේ වරෙන් මිලියනයර් කෙනෙක් වෙන හැටි කියලා දෙන්න කියලා නේ. දැන් බලපන් google එකේ ඕකම ගහලා. ඊලගට ඒ දෙන methods සහ කරන්න පුලුවන් දේවල් වලින් උබ මොනවාද කරන්නේ උබේ ජීවිතේ වෙනුවෙන්. සහ උබ ගන්න පලවෙනි පියවර මොකද්ද ඒ වෙනුවෙන්. අන්න ඒ මත උබේ ගමන තීරනය වෙනවා මිසක් මෙහෙම පල් හෑලී දාගෙන මම මිලියනයර් වුනා කියලාවත්, ඒක කියලා දීලා වත් වැඩක් නෑ බන්. දෙයක් වෙනුවෙන් ක්රියාත්මක වෙන්නේ නැත්නම්. :nerd:[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom