Wanna make millions like faded?

Faded

Member
Oct 20, 2017
1,365
165
0
☠Dark World☠
අනුන් දිවුණු වුනු විදිහ හොයන්නද ආවේ??අනේ පලයන් මිනිහෝ වැඩක් බලාගෙන...මහන්සි වෙලා කුබුරක් කොටලා....ගෙට වෙලා කුණු වෙලා මැරියන් ගොන් සිංහලු!:lol:
 
Last edited:

Faded

Member
Oct 20, 2017
1,365
165
0
☠Dark World☠
ඕනේ නැහැ එක්කෝ...පොන්න සිංහලුන් ඔහොමම ඉදපන් වල පල්ලේ!:lol: දියුණු වෙන්නේ නැති එක අහන්නත් දෙයක්ද?:dull:
 

forbidden

Well-known member
  • Nov 15, 2010
    1,862
    471
    83
    @Star City
    ඕනේ නැහැ එක්කෝ...පොන්න සිංහලුන් ඔහොමම ඉදපන් වල පල්ලේ!:lol: දියුණු වෙන්නේ නැති එක අහන්නත් දෙයක්ද?:dull:

    ane dapanko ban. uba thaniyama millions adina eka hari nane ban. e nisa kiyala diyan :rofl::rofl::rofl:
     

    forbidden

    Well-known member
  • Nov 15, 2010
    1,862
    471
    83
    @Star City
    අනුන් දිවුණු වුනු විදිහ හොයන්නද ආවේ??අනේ පලයන් මිනිහෝ වැඩක් බලාගෙන...මහන්සි වෙලා කුබුරක් කොටලා....ගෙට වෙලා කුණු වෙලා මැරියන් ගොන් සිංහලු!:lol:

    එල...පස්සේ ත්‍රෙඩ් එකක් දාන්නම්!:nerd:

    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:
     

    niRaa.Jr

    Well-known member
  • Jun 11, 2017
    809
    601
    93
    කෙල්ල ලග
    හැම දෙයක්ම ජෝක් එකට ගන්න එපා මචන්ලා...මු මොනා හරි දන්නවා හෝ නැතුවා ඔහොම කුහක වෙන්න එපා..ඕක නිසා තමා සිංහලයට කෙල උනේ..සිංහලු බලන්නේ සින්හලුන්ව ඇදලා බිම දාලා පාගන්න...ඕක නිසා තමා උබලත් තාම වලේ..මාත් තාම වලේ...
     

    forbidden

    Well-known member
  • Nov 15, 2010
    1,862
    471
    83
    @Star City
    හැම දෙයක්ම ජෝක් එකට ගන්න එපා මචන්ලා...මු මොනා හරි දන්නවා හෝ නැතුවා ඔහොම කුහක වෙන්න එපා..ඕක නිසා තමා සිංහලයට කෙල උනේ..සිංහලු බලන්නේ සින්හලුන්ව ඇදලා බිම දාලා පාගන්න...ඕක නිසා තමා උබලත් තාම වලේ..මාත් තාම වලේ...

    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol: hina wune ubata newei. uba kiyapu ekata.
     

    forbidden

    Well-known member
  • Nov 15, 2010
    1,862
    471
    83
    @Star City

    සිංහලෙන්ම කියන්නම්. බලපන් පොඩ්ඩක්. e money guru කෙනෙක් වෙන එක හරිම ලේසි වැඩක් බන්. ඒකට තමන් සල්ලි කාරයෙක් වුනත් එකයි නැතත් එකයි. මේ දැන් නෙට් එක search කලත් උබට හොයන්න පුලුවන් සල්ලි හොයන ක්‍රම 50ක් 100ක් වුනත් එකකට එකක් වෙනස් විදියේ. ඒ ක්‍රම උබෙ ඔලුවට දාගන්නවා නම් emoney කරන හැටි උබට කියලා දෙන්න ත්‍රෙඩ් එකක් මේකේ දාන එක මහ ලොකු දෙයක් නෙවෙයි බන්. :nerd::nerd:
    හොදම කාරනේ ඒක නෙවෙයි. උබ මේ දැන් මේ එලකිරි එකේ ek emoney. ek talk, section බැලුවොත් ඉන්න මෙම්බෙර්ස්ලා දාපු ත්‍රෙඩ් අනන්තවත් තියනවා තමන්ගේ ජීවිතේ ගොඩ දාගෙන ඉස්සරහට යන විදි ගැන. උබ හිතනවද මේකේ ඉන්න ගොඩාක් එවුන් ඕවා කියවලා ඒ අකාරයෙන්ම කරනවා කියලත්. ඒ තරමට මිනිස්සු කම්මැලියි බන්. ලගට දෙයක් වැටෙනකල් බලන් ඉන්න ජාතියක් ලංකාවේ මිනිස්සු කියන්නේ. ඒ සංකල්පය නැති කරගෙන තමන්ගේ ජීවිතේ වෙනුවෙන් මහන්සියක් දරන මිනිහෙක්ට විතරයි දියුනු වෙන්න පුලුවන්. අනිත් එවුන්ට පුලුවන් එක්කෝ ඒවට හූල්ලන්න. එහෙමත් නැත්නම් එහෙම යන මිනිහෙක්ගේ කකුලින් අදින්න.
    දැන් මූ මේ ත්‍රෙඩ් එක දාලා තිබ්බේ වරෙන් මිලියනයර් කෙනෙක් වෙන හැටි කියලා දෙන්න කියලා නේ. දැන් බලපන් google එකේ ඕකම ගහලා. ඊලගට ඒ දෙන methods සහ කරන්න පුලුවන් දේවල් වලින් උබ මොනවාද කරන්නේ උබේ ජීවිතේ වෙනුවෙන්. සහ උබ ගන්න පලවෙනි පියවර මොකද්ද ඒ වෙනුවෙන්. අන්න ඒ මත උබේ ගමන තීරනය වෙනවා මිසක් මෙහෙම පල් හෑලී දාගෙන මම මිලියනයර් වුනා කියලාවත්, ඒක කියලා දීලා වත් වැඩක් නෑ බන්. දෙයක් වෙනුවෙන් ක්‍රියාත්මක වෙන්නේ නැත්නම්. :nerd: