Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Video Content Creator
pramukag
Updated:
Sunday at 6:10 AM
Ad icon
QA Engineer Intern
pramukag
Updated:
Sunday at 6:07 AM
Ad icon
Sell your Land, House on idamata.lk for FREE
sajith.xp.pk
Updated:
Thursday at 9:03 AM
Handmade Character Soft Toys
anil1961
Updated:
Jun 23, 2026
Bodim.lk out now !
Manoj Suranga Bandara
Updated:
Jun 21, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Mobile
Downloads
Wanna solve the Rubik's cube?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

හෙලෝ කිරියනි

නිකන් ඉන්න හින්දා පොඩි ආතල් ඇප් එකක් ගැන කියන්න හිතුනා. කිරියෙ Rubik's cube ගැන නොදන්න කෙනෙක් නැතුව ඇති මං හිතන විදියට. ගොඩක් අයට ජීවිතේ එක පාරක් හරි මේකක් අත පත ගාන්න හරි හම්බවෙලා ඇති. තත්පර ගානෙන් cube එක හදන speed cube වැඩ්ඩොත් මේකෙ ඇති. ඒ වගේම මාස ගානක් එහෙට මෙහෙට කරකවලත් ආසාවට ලඟ තියෙන cube එක හදාගන්න බැරි උනුත් ඇති. ඇත්තටම standard 3x3 cube එකක් හදන්න නම් algorithm කීපයක්ම තියෙනවා. එයින් එකක් follow කරලා cube එක හදන එක එච්චර ලොකු වැඩක් නෙමේ. එහෙම algo එකක් අල්ලගෙන ඒක ටිකක් හුරු පුරුදු උනාම ඕනෙ කෙනෙක්ට 3x3 cube එක හදන එක මහලොකු ගේමක් නෑ. ඒත් algorithm වැඩේ අමාරුයි කියලා හිතෙනවා නම් ඔන්න ඒකට පොඩි ආතල් ඇප් එකක් තියෙනවා.

මේ ඇප් එකේ නම ASolver. Android, iOS දෙකටම තියෙනවා. Install කරලා open කරගත්තම ඉස්සෙල්ලම එන්නෙ නානාප්රකාර cube ගනනාවක් අතරින් තමන්ට විසඳන්න ඕනෙ cube එක තෝරන්න. මං ගාව තියෙන්නෙ 3x3 cube එකක් විතරයි. ඒ හින්දා මං කරලා බැලුවෙ ඒක විතරයි.

cube එක තේරුවට පස්සෙ ඒකෙ පැති හයේම හරව හරව හරියට කැමරාවට පෙන්නන්න ඕනෙ ඔය grid එකත් එක්ක පොඩි කෑලි නවය සමපාත වෙන විදියට. ඒ ඒ පැති වල colors mix වෙලා තියෙන විදිය එතකොට auto detect වෙනවා. ඇප් එකෙන් හරියට color එක detect කරන්නෙ නැතිනම් manually තෝරලා දෙන්නත් පුලුවන්.

පැති හයේම color detect කලාට පස්සෙ cube එක හදන හැටි පොඩි animation එකක් විදියට පෙන්නනවා. ඒකෙ විදියට හදාගෙන යන්න තියෙන්නෙ. නැත්නම් steps ටික වෙන වෙනම බලාගෙන හදන්නත් පුලුවන්.

තව මේකෙ තියෙනවා එක එක ලස්සන patterns හදන හැටිත්. cube එක කොහොම හරි තනියෙන් හදාගත්තත් මේ patterns හදන වැඩේ හැමෝටම බැරි හින්දා ඒ feature එක නම් පට්ට

ඉතින් ඔයාටත් cube එකක් හදාගන්න අමාරු නම් පොඩි try එකක් දීලා බලන්න. රුබික්ස් වැඩ්ඩොත් ටිකක් කොරවෙන 4x4, 5x5 කියුබ් එහෙමත් ඔයා ගාව තියෙනවා නම් හදලා බලලා අපිටත් කියන්න.

එහෙනම්, Peace

[QUOTE="AVES, post: 27289312, member: 566447"] හෙලෝ කිරියනි 👋 නිකන් ඉන්න හින්දා පොඩි ආතල් ඇප් එකක් ගැන කියන්න හිතුනා. කිරියෙ Rubik's cube ගැන නොදන්න කෙනෙක් නැතුව ඇති මං හිතන විදියට. ගොඩක් අයට ජීවිතේ එක පාරක් හරි මේකක් අත පත ගාන්න හරි හම්බවෙලා ඇති. තත්පර ගානෙන් cube එක හදන speed cube වැඩ්ඩොත් මේකෙ ඇති. ඒ වගේම මාස ගානක් එහෙට මෙහෙට කරකවලත් ආසාවට ලඟ තියෙන cube එක හදාගන්න බැරි උනුත් ඇති. ඇත්තටම standard 3x3 cube එකක් හදන්න නම් algorithm කීපයක්ම තියෙනවා. එයින් එකක් follow කරලා cube එක හදන එක එච්චර ලොකු වැඩක් නෙමේ. එහෙම algo එකක් අල්ලගෙන ඒක ටිකක් හුරු පුරුදු උනාම ඕනෙ කෙනෙක්ට 3x3 cube එක හදන එක මහලොකු ගේමක් නෑ. ඒත් algorithm වැඩේ අමාරුයි කියලා හිතෙනවා නම් ඔන්න ඒකට පොඩි ආතල් ඇප් එකක් තියෙනවා. මේ ඇප් එකේ නම ASolver. Android, iOS දෙකටම තියෙනවා. Install කරලා open කරගත්තම ඉස්සෙල්ලම එන්නෙ නානාප්රකාර cube ගනනාවක් අතරින් තමන්ට විසඳන්න ඕනෙ cube එක තෝරන්න. මං ගාව තියෙන්නෙ 3x3 cube එකක් විතරයි. ඒ හින්දා මං කරලා බැලුවෙ ඒක විතරයි. [IMG]https://play-lh.googleusercontent.com/zEYunqQ8Rrp1vrnTAkkKKWuZUztzjMt2332sZiv4fD7A0EHmrK8y8jC4JX9SN36ZpA=w1440-h620[/IMG] cube එක තේරුවට පස්සෙ ඒකෙ පැති හයේම හරව හරව හරියට කැමරාවට පෙන්නන්න ඕනෙ ඔය grid එකත් එක්ක පොඩි කෑලි නවය සමපාත වෙන විදියට. ඒ ඒ පැති වල colors mix වෙලා තියෙන විදිය එතකොට auto detect වෙනවා. ඇප් එකෙන් හරියට color එක detect කරන්නෙ නැතිනම් manually තෝරලා දෙන්නත් පුලුවන්. [IMG]https://play-lh.googleusercontent.com/Iby_wS2w6j4rUSkdgdgJF-SsxW2CXReMrV7XPHFakJTsNsHyoGnl_nLJziTWRw33rg=w1440-h620[/IMG] පැති හයේම color detect කලාට පස්සෙ cube එක හදන හැටි පොඩි animation එකක් විදියට පෙන්නනවා. ඒකෙ විදියට හදාගෙන යන්න තියෙන්නෙ. නැත්නම් steps ටික වෙන වෙනම බලාගෙන හදන්නත් පුලුවන්. [IMG]https://play-lh.googleusercontent.com/C-WOEkdWUJNHONjXsAROVqGqf9hMM3koxdqQrSGUGrj7BMJaqBh77cEGe4RjeV9U6Sw=w1440-h620[/IMG] [IMG]https://play-lh.googleusercontent.com/Sx6auFGQ1KOmFQgq_JZvThDplZLVY3tlP947KWEizu42hHJ5XDUxgSrCJ6ubG8HCWA=w1440-h620[/IMG] තව මේකෙ තියෙනවා එක එක ලස්සන patterns හදන හැටිත්. cube එක කොහොම හරි තනියෙන් හදාගත්තත් මේ patterns හදන වැඩේ හැමෝටම බැරි හින්දා ඒ feature එක නම් පට්ට :yes: [IMG]https://play-lh.googleusercontent.com/qjRNvvTgFuHzJ2KF4DVzf0qQLWPv-LagvOR8tNL0QetSJMGPfDh5fzCFlebphCfXbQ=w1440-h620[/IMG] ඉතින් ඔයාටත් cube එකක් හදාගන්න අමාරු නම් පොඩි try එකක් දීලා බලන්න. රුබික්ස් වැඩ්ඩොත් ටිකක් කොරවෙන 4x4, 5x5 කියුබ් එහෙමත් ඔයා ගාව තියෙනවා නම් හදලා බලලා අපිටත් කියන්න. එහෙනම්, Peace✌️ [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom