wanni-meheyuma-pc-game

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    ඕක හදන එක නවත්තල කියලා මං දැක්කා කවුද කියල තියෙනවා.. ඌට LTTE එකෙන් ගේම දාලලු.. මරණ තර්ජන ඇවිල්ලලු.. ලෝගෝ එක ගත්තා කියලා.. :lol: ඕක හදනවා නම් ඌට වෙන ලෝගෝ එකක් දාලා හදන්න තිබ්බා.. පොරට වැඩේ එපා වෙලා වගේ..:(

     

    |||-podda-|||

    Well-known member
  • Jun 27, 2009
    2,386
    270
    83
    35
    TOP SECRET
    jaathiwaade aussana weda nokara innei kiyala HITAN man illa sitinawa!!!! :lol::lol::lol:

    jathiwadaya awissenne kohomada ban? ehenam itin COD , BF wage games walat eka eka rata wal wala buwalawa ganna ekenuth awissenna epai, godak horror films wala mulinma marenne kalu eka, ekenut wenna epai, meka true storyak tiyana patta game ekak,
     

    rex99

    Active member
  • Aug 25, 2015
    578
    101
    43
    colombo
    Defenders of the Nation වන්නි මෙහෙයුම
    Wanni Operation the game has been stopped

    මට කියන්න කනගාටුයි මම මේ එක හදන එක නතර කරනවා
    මට සෑහෙන්න තර්ජන ආවා මේ game එක නිසා එත් එවා ගනන් ගන්නේ නැතුව මේ game එක හදලා නිමා කරන්නමයි මම තැත් කරේ මම ලන්කාවේ ආරක්‍ෂක අංශයට 3 පාරක් මේ game එක ගැන කියලා අවසරෙ ඉල්ලුවා LTTE LOGOඑක පාවිච්චි කරන්න මොකද LTTE LOGOඑක ලන්කාවේ තහනම් LOGO එකක් නිසා මට අද වෙනකම් මේකට කිසිම උත්තරයක් ආවෙ නැහැ ඇත්තම කියනවනම් දැන් ලන්කාවේ තත්වේ අනුව මම ආරක්‍ෂක අංශයෙන් උත්තරයක් බලාපොරොත්තු වෙන්නෙත් නැහැ

    මට තව ගොඩක් problems එ ඔක්කොටම මම මේක නතර කරන්නේ මගේ family එක ගැන හිතලා මම මේ game එක හැදුවේ සල්ලි බලාපොරොත්තුවෙන් වත් වෙන මොකක්වත් බලාපොරොත්තුවෙන්වත් නෙමේ මම මේක කරේ අපේ රනවිරැවන්ට උපහාරයක් වෂයෙන් තව ගොඩක් දෙවල් ලියන්න තිබුනත් ලියන්නේ නැත්තේ මට ලන්කාවේ තත්වේ ගැන ලොකු කලකිරීමක් ඇති වී නිසයි


    ගොඩාක් සතුතී මට කරපු සහයෝගයට මම ගොඩක් කනගාටු වෙනවා මේ game එක එලියට දාන්න බැරි උනාට
    මම මේ page එකත් ලගදීම delete කරනවා

    p.s. සින්හල ඦාතිය කියන්නේ එසේ මෙසේ ඦාතියක් නෙමේ අද අපේ සින්හලකම මෙහෙම බල්ලට ගිහින් තියෙන්නේ අපේම එවුන් අපිටම වල කපන නිසා එ වගේම ඔය කැපුවත් නිල් කොල කියන අයයි තව තමන්ගේ pocket එක ගැන හිතලා හැම දෙයක්ම පාවා දෙන එවුනුයි ඉන්නකන් අපිට කවදාවත් හරියන්නේ නැහැ
    October 18
    https://www.facebook.com/SriLankenA...1841.614534461896647/1230516670298420/?type=3
     
    Last edited:

    Mr.Lucky

    Member
    Oct 13, 2015
    173
    18
    0
    හැමතැනම
    අපේ එකෙක් හොද වැඩක් කරන්න හැදුවම එකෙක්වත් අත හිත දෙන්නේ නෑ බං
    අපේ එවුන්ට ලොකු වෙන රටක හදන දේවල් තමා බං