Gold Decoder

Member
Feb 22, 2014
55
3
0
කෑප්ටන් Jack Sparrow;16311336 said:
කොහෙද මචං උබ Physical කරන්නේ?
මොන subjectz ද කරන්නේ?

:) ඔව් කියන්න බලන්න
 
පොඩ්ඩා;16312797 said:
japure
Maths,Physics,Stats kale.

දැන් ඩිග්රි එක අරන් ඉවරයිද?
3yrs ඩිග්රි එක නම් ගත්තේ, ඔයාට කොහොමත් මැනේජ්මන්ට් පැත්තෙන් යන්න පුළුවන් නේ. සිමා හරි සිම් හරි වගේ, ප්‍රොෆෙෂනල් කොස් එකක් කරලා MBA එකක් කරන්න, නැත්නම් කෙලින්ම STAT වල MSC එකක් කරන්න පෙරා වල. නැත්නම් UGC එකෙන් දෙනවා මාස්ටර්ස් ඩිග්රි වලට scholershipz, එකකට try කරන්න.
ජයවේව!!!!
 
පොඩ්ඩා

Well-known member
  • Nov 2, 2011
    2,919
    344
    83
    ===() කියන්න බෑ () ===
    කෑප්ටන් Jack Sparrow;16313288 said:
    දැන් ඩිග්රි එක අරන් ඉවරයිද?
    3yrs ඩිග්රි එක නම් ගත්තේ, ඔයාට කොහොමත් මැනේජ්මන්ට් පැත්තෙන් යන්න පුළුවන් නේ. සිමා හරි සිම් හරි වගේ, ප්‍රොෆෙෂනල් කොස් එකක් කරලා MBA එකක් කරන්න, නැත්නම් කෙලින්ම STAT වල MSC එකක් කරන්න පෙරා වල. නැත්නම් UGC එකෙන් දෙනවා මාස්ටර්ස් ඩිග්රි වලට scholershipz, එකකට try කරන්න.
    ජයවේව!!!!
    august waladi hamba weawa
     
    ratadel

    Well-known member
  • Mar 27, 2007
    2,430
    516
    113
    දෙල්ගස මුදුනේ
    පොඩ්ඩා;16311241 said:
    Physical Degree eka complete krapu kenekta issarahata kranna ona hoda courses monawada kiyala danna kattiya kiyanawada.:baffled::baffled:

    1.HRM
    2.CIMA
    3.Institute of Engineering eke engineering course ekak
    4.Law field eka gana unanduwak thiyenawanam Law entrance

    Umba thaama degree eka karanawanam puluwan nam danma oya ekkuth patan ganin. Dekama adagena yanna puluwan aulak nathuwa.