[WANTED] 7950/7970/280x GPU

NEMISIS

Well-known member
  • Nov 13, 2013
    11,348
    19,444
    113
    Colombo
    මචන් Sapphire Radeon R9 280X Dual-X OC 3GB GDDR5 BF4 Edition එක අලුතෙන්ම වෙන්නෙ 52000/= (Redlinetech) ඒ වුනාට 7970 එකේ සෙකන්ඩ් හෑන්ඩ් ප්‍රයිස් එක සමහර විට ඊට වඩා වැඩි වෙයි 7950 එක නම් ටිකක් අඩු වෙයි.පුලුවන් නම් 280x අලුත් එකක් ගන්න 52ට වටිනවා මොකද Europe මාකට් එකේ Radeon කාඩ් පට්ටම ගනන්(එහෙම නැත්නම් ස්ටොක් නෑ) බිටිකොයින් සීන් නිසා ඉක්මනටම ඒක මෙහෙටත් වෙයි ඒක නිසා ගන්නවා නම් ඉක්මන් වෙන තරමට හොදයි මෙහේ 280x එක ගනන් වැඩි වුනොත් අනිවා සෙකන්ඩ් හෑන්ඩ් 7970 එකත් ගනන් යනවා.
     
    බකුනා

    Well-known member
  • Apr 24, 2012
    1,847
    192
    63
    29
    අවතැන් වෙලා ඉන්න

    hmm. scnd hand 1k baluwe:rolleyes:
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,348
    19,444
    113
    Colombo
    බකුනා;16260473 said:
    hmm. scnd hand 1k baluwe:rolleyes:

    වාසනාවක් තිබුනොත් හොයා ගන්න පුලුවන් වෙයි, මට 290x එකක් 93000/= ට ගන්න සෙට් වෙලා ගත්තෙ නැහැ බන් තාම දුක් වෙනවා ඒකට දැන් මේ යන විදියට ගියොත් Bang/Buck එක Nvdia ගානටම එයි වගේ
     
    බකුනා

    Well-known member
  • Apr 24, 2012
    1,847
    192
    63
    29
    අවතැන් වෙලා ඉන්න
    වාසනාවක් තිබුනොත් හොයා ගන්න පුලුවන් වෙයි, මට 290x එකක් 93000/= ට ගන්න සෙට් වෙලා ගත්තෙ නැහැ බන් තාම දුක් වෙනවා ඒකට දැන් මේ යන විදියට ගියොත් Bang/Buck එක Nvdia ගානටම එයි වගේ

    :D .

    danma 1k ganna balanna ona
     
    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    වාසනාවක් තිබුනොත් හොයා ගන්න පුලුවන් වෙයි, මට 290x එකක් 93000/= ට ගන්න සෙට් වෙලා ගත්තෙ නැහැ බන් තාම දුක් වෙනවා ඒකට දැන් මේ යන විදියට ගියොත් Bang/Buck එක Nvdia ගානටම එයි වගේ
    R9 290 Tri-x 77.5 new redline, (kalin tibba 290 reference design 70k)
    thawa 25k-30k dila 290x ganne mokatada ban 290 poddak overclock karala gattama 290x ganata wada. (samahara ewa unlock karala 290x karanna puluwan)
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,348
    19,444
    113
    Colombo
    R9 290 Tri-x 77.5 new redline, (kalin tibba 290 reference design 70k)
    thawa 25k-30k dila 290x ganne mokatada ban 290 poddak overclock karala gattama 290x ganata wada. (samahara ewa unlock karala 290x karanna puluwan)

    ඔවු මචන් මුලින්ම ආපු 290 සෙට් එක 290x වල බයොස් එක ෆ්ලැශ් කරලා 290x වලට අනලොක් කරන්න පුලුවන්, ඒ නැතත් non ref cooling තියන 290 එකක් ගත්තා නම් බය නැතුව OC කරන්න පුලුවන් මමත් මගේ ලග තිබුන GTX 670 එක විකුනලා දැන් මොකද කරන්නෙ කියලා ඉන්න.
     
    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    ඔවු මචන් මුලින්ම ආපු 290 සෙට් එක 290x වල බයොස් එක ෆ්ලැශ් කරලා 290x වලට අනලොක් කරන්න පුලුවන්, ඒ නැතත් non ref cooling තියන 290 එකක් ගත්තා නම් බය නැතුව OC කරන්න පුලුවන් මමත් මගේ ලග තිබුන GTX 670 එක විකුනලා දැන් මොකද කරන්නෙ කියලා ඉන්න.
    77.5 tri-x ganin. 100% load 1100/1500 mama use karanawa 78 max cooler fan 55%
    default 70c wage cooler saddeth hena adui
    reference eka 95 ta yanawa 10min walin :P