WANTED - REAR SPOILER FOR KIA RIO 2001 CAR

mudrana

Member
Jan 29, 2007
16,995
1,313
0
50හෙ පන්තියේ
කවුරුහරි දන්නවනම් කියනවද KIA RIO 2001 Series කාර් එකකට මේ පින්තූරෙ තියනව වගේ Rear Spoiler එකක් හොයා ගන්න තියනවද කියලා.
1693ARioFS.jpg


මෙහෙම එකක් විකුන්න තියන තැනක් තියනවනම් හරි කාගාවහරි විකුන්න තියනවනම් මෙතනට Reply එකක් පෝස්ට් කරන්න.