Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ZTE MF283U 4G Unlocked Router (Used)
ayanthamaxi
Updated:
Sunday at 8:26 PM
ලංකාවේ හොඳම උපකාරක පන්ති සහ ගුරුවරුන් එකම තැනකින් - TopTuition.lk
dulithapathum
Updated:
Jul 18, 2026
Colombo
RidhMathraa ’26 🎶✨
Tmadhusanka
Updated:
Jul 15, 2026
Ad icon
Colombo
PXN V10 Pro Direct Drive Racing Wheel (Under Warranty)
Abdur Rahman
Updated:
Jul 15, 2026
Ad icon
USDT ණය සේවාව - USDT Loan Service
පුරවැසියා
Updated:
Jul 15, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
War Crimes Of Sri Lankan Soldiers
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

හැම දෙනාගෙන්ම අවසරයි, මේ ත්‍රෙඩ් එක රීපොස්ට් වෙන්න ඇති සමහර විට, කලින් දැකලා තියෙන අය ගොඩක් ඇති, එත් මේක නොදැකපු අය වෙනුවෙන් මම එලකිරි සයිට් එකේ ත්‍රෙඩ් එකක් විදියට ඕන්න දැම්මා, වැඩි විස්තර සදහා ත්‍රෙඩ් එකේ අවසානය බලන්න.

දශක 30ක කුරිරු යුද්ධය අවසන් කරල වසර දෙකක් සපිරෙන මේ අවුරුද්දේ ලංකාවේ හමුදාව විසින් කරපු යුධ අපරාද පිළිබධව දේශීය මෙන්ම විදේශීය වශයෙන්ද ගොඩක් කථා බහට ලක් වෙනවනේ අපේ හමුදාවන් ලොවට හොරෙන් කරපු ඒ මහා සපරාධී අපරාධ අපේ අයට පොඩ්ඩ පොඩ්ඩ අමතක වෙලා යන සමයක මට හිතුනා අපේ මිලේඡ්ච හමුදව කරපු සපාරාධී පාපයන් පොඩ්ඩක් මතක් කරල දෙන්න.

මුලින්ම බලමු අපේ ශ්‍රී ලංකාවේ හමුදාව ජාත්‍යන්තර වශයෙන් කරපු කුජීත ක්‍රියා ටිකක්

කලක පින්වත් වූ කලක පවිටු වූ අපේ හමුදාවන්

හයිටියේ කල මැරකම් වලට හවුල් ලද්දො එක්සත් ජාතීන්

ගම රට අමතක කර පිටරට කුජීත ක්‍රියා කරන අපේ විරුවෝ

ලොව කිසිත් කථා නොකරන අපේ කොල්ලො ලංකාවෙන් පිට කොරපු යුධ අපරාධා.

ස්ථානය

හයිටි රාජ්‍ය UN කදවුරු සංකීරණය අසල

විලි බරින් භරිත කාන්තාවක් කදවුරු සංකීර්ය අසල පතිතවිය

රට වල් 90 වක සෙබලුන් හා නිලධාරින් අතරින් ලංකා රණවිරුවන් පෙරට ආහ

මුලු හයිටියටම එකම රෝහලක් හෝ ක්‍රියා කාරී නොතිබුන මොහොතක

කල හැකිව තිබුනේ එකම යුධ අපරාධයයි

මෙවැනි කාරියන් සදහා සුදුසු කිසිදු වෛද්‍ය උපකරණයක් ඔවුන් සතු නොවීය බ්ලේඩ් හා කතුර අතැතිව අපේ සොයුරන් මේ යුධ අපරාධය සිදුකරන ලදි

ඇය තම කුලුදුල් දරුවා බිහිකරා

මරුවා පරාජය විය වාසනාවන්ත කෙල්ල

රටවල් 90වක යුධ හමුදා වන් සැනසුම් සුසුම් ලමින් මවත් බිලිදාත් හොදින්

ක්රිස්පො බිලිදිය මේ තවත් එක් සත්‍ය කතාවක් පමණි

ඒ එහෙදිනෙ දැන් බලමු මේ මෙහෙදි

අපේ හමුදාවේ කොල්ලො කෙල්ලො දිවි පරදුවට තබල කරපු යුධ අපරාධ ඔබට මෙවා මතකද?

මේ ගෙන යන්නෙ වද දෙන්නටයි

සිය ඇකයෙන් වදපු දරුවන් හැරදා,පිට එකෙකුට කිරි එරවන ඇය

වැසියන්ගේ බෙල්ලට සයිනයිට් එල්ලූ අපේ කොල්ලො

දනක් මඩේ එරි එරි අන් දරුවන් රැකගත් හැටි

තම ලෙය නැතත් සෙනෙහස ලදිමි

හිත් පිත් නැත මේ යන්නෙ පෙලන්නටද

සපරාධී වූ පිය සෙනෙහස

සපරාධී වූ මවු සෙනෙහස

මහ දවල් දරුවන්ගේ අධ්‍යාපනයට කෙලින අපේ හමුදවේ ලොක්කෝ සුද්දන්ට අමතකද

බත් පත වෙනුවට වෙඩි උන්ඩ දන් දුන් ඔහුන් දැන් කොහිද

බලන්න කිසි දිනෙක දුටු නැති අසරණ වූ ජනයාට සිය උපරිමයෙන් සලකන අපේ කොල්ලො යුධ අපාරාධ කරන හැටි

අමතර තොරතුරු

Ban Ki Moon publishes his report on Sri Lanka and ends his hopes for a second term

හමුදාව අහිමි කල නිදහස කොටින් ලබා දෙන අපූරුව

දෙමල ජනයාට වහ වූ අපේ යුහ කෙල්ලො

හමුදව ගහනකොට එල්ටීටී කරයෝ මිනිස්සු දිවි හිමියෙන් බේර ගත්ත අපූරුව බලපල්ලා

දරුවන් හදන්නට නොව වනසන්නටයි මේ බොල

වැස්සකටවත් ජනතාවට බෙහෙත් ඇබුලක් නොදුන් යුධ විරුවෝ

මේ වෙහෙසෙන්නේ කා වෙනුවෙන්ද

ඇත්තටම මේ සපාරධා අතීතය මතකද

මතක් කරල දෙන්න වුනාට සමා වෙන්න මොකද මෙච්චර බලු කත කුජීත සපරාධී අපරාධි හමුදාවක් මේ ලොකේ තවත් ඉදල නෑ මේ පින්තූර වලින් ඒ දේවල් හොදටම ඔප්පු වෙනව නේ

උඩ පින්තූර වල තියෙන දේවල් කරපු ලංකාවේ හමුදාවේ සොල්දාදුවන්ට මෙවා කජ්ජක්ද

ඉතින් මේ වගේ දේවල් ගැන පරීක්ෂණ නොකර කොහොමද එක්සත් ජාතීන් බැරිනම් නොබැදි ජාතීන්ට හරි කියලා මේ වගේ හමුදාවකට දඩුවම් දෙන ඕනා පාලකයන්ට නෙවේ හමුදාවේ සමාජිකයින්වයි එල්ලන්න ඕනා ඒකට මේ පින්තූර ටික හොදටම ප්‍රමාණවත්

මේ තියෙන්නෙ ඔය කෑ ගහන ගොඩක් අයගේ උදාර පරර්ථකාමී විරක්‍රියා තමයි.එවා ගැන ලොකයා හෝ ගලා කතා කරනවා නේ එවාට අපි ගරු කරන්න ඔනේ

ඇත්තටම මේ වගේ හමුදාවක් ඉන්න රටක් කෙතරම් ශෝභනීයද

මේක තෙරෙන භාෂාවකින් කිව්වොත් මම මේ ෆොටෝ ටික උස්සලා තමයි දැම්මේ. සමහර විට මේක කොහෙ හරි බ්ලොග් එකක තිබුනද දන්නෙත් නැහැ. ඔන්න මාවනම් අල්ලගන්න එපා හොදද , මම නම් ඉස්සුවෙ නැහැ ඒ බ්ලොග් එකෙන්, කෙහේ තිබුනත්, මොකා ඉස්සුවත්, මේක ඇත්ත වෙන්නත් පුළුවන්, බොරු වෙන්නත් පුළුවන්, මම නම් හරියටම දන්නේ නැහැ ඒ ගැන, හොදයි කියලා හිතුන නිසා ඔයාලටත් බල්ලන්න ත්‍රෙඩ් එකක් විදියට දැම්මා,. සියළු නම් ගම් මංනන්කල්පිත බව කරුණාවෙන් සලකන්න.

විශේෂ ස්තුතිය

කම්පියුටර් එක හොයා ගත්තු මහත්තයට,

මෙම ජායාරූප වල පෙනී සිටින මහත්ම මහත්මීන්ට සහ සත්තුන්ට,

ෆොටොස් ගත්තු මහත්තයට,

යාහූ එක හදපු මහත්තයට හෝ සමාගමට,

සිංහලෙන් සහ ඉංග්‍රිසියෙන් කොටන්න පුළුවන් සොෆ්ට්වෙයාර් එක හදපු මහත්තයට හෝ සමාගමට

මේ ටික උස්සලා මගේ යාළුවට මේල් කරපු යාළුවට,

ඒ මේල් එක මට ෆොර්වඩ් කරපු මගේ යළුවාට,

ඉමෙජ්සැක් අයිතිකාර මහත්තයට හෝ සමාගමට,

සවර් එක හදපු මහත්තයට හෝ සමාගමට,

එලකිරි වෙබ් සයිට් එක හදපු මහත්තුරුන්ට,

විශේෂයෙන්ම මගේ රෙප් කපන්න, මම ත්‍රෙඩ් එකක් දානකන්ම බලන් ඉන්න මහත්තයට,

මේ ත්‍රෙඩ් එක බලලා කමෙන්ට් දාන, රෙප් දෙන, බනින, ගොරවන, රවන, ඔරවන මහත්ම මහත්මීන්ට,

එකී සහ මෙකී, කී සහ නොකී, පෙර කී සහ පසු කී සියළු දේනා ඇතුළු නන් අයුරින් සහය වූ සැමට.

[QUOTE="chathupatiya, post: 10484151, member: 48903"] [COLOR="Black"][SIZE="4"]හැම දෙනාගෙන්ම අවසරයි, මේ ත්‍රෙඩ් එක රීපොස්ට් වෙන්න ඇති සමහර විට, කලින් දැකලා තියෙන අය ගොඩක් ඇති, එත් මේක නොදැකපු අය වෙනුවෙන් මම එලකිරි සයිට් එකේ ත්‍රෙඩ් එකක් විදියට ඕන්න දැම්මා, වැඩි විස්තර සදහා ත්‍රෙඩ් එකේ අවසානය බලන්න.[/SIZE][/COLOR] [IMG]http://smqa-staines.webs.com/animated%20line%20green.gif[/IMG][IMG]http://smqa-staines.webs.com/animated%20line%20green.gif[/IMG] [SIZE="5"][COLOR="SeaGreen"]දශක 30ක කුරිරු යුද්ධය අවසන් කරල වසර දෙකක් සපිරෙන මේ අවුරුද්දේ ලංකාවේ හමුදාව විසින් කරපු යුධ අපරාද පිළිබධව දේශීය මෙන්ම විදේශීය වශයෙන්ද ගොඩක් කථා බහට ලක් වෙනවනේ අපේ හමුදාවන් ලොවට හොරෙන් කරපු ඒ මහා සපරාධී අපරාධ අපේ අයට පොඩ්ඩ පොඩ්ඩ අමතක වෙලා යන සමයක මට හිතුනා අපේ මිලේඡ්ච හමුදව කරපු සපාරාධී පාපයන් පොඩ්ඩක් මතක් කරල දෙන්න.[/COLOR] [COLOR="Blue"]මුලින්ම බලමු අපේ ශ්‍රී ලංකාවේ හමුදාව ජාත්‍යන්තර වශයෙන් කරපු කුජීත ක්‍රියා ටිකක්[/COLOR][/SIZE] [IMG]https://fbcdn-sphotos-a.akamaihd.net/hphotos-ak-ash1/18137_1083230859222_1779891256_156565_2735532_n.jpg[/IMG] [COLOR="Blue"][SIZE="5"]කලක පින්වත් වූ කලක පවිටු වූ අපේ හමුදාවන් හයිටියේ කල මැරකම් වලට හවුල් ලද්දො එක්සත් ජාතීන්[/SIZE][/COLOR] [COLOR="Blue"][SIZE="5"]ගම රට අමතක කර පිටරට කුජීත ක්‍රියා කරන අපේ විරුවෝ[/SIZE][/COLOR] [IMG]https://fbcdn-sphotos-a.akamaihd.net/hphotos-ak-ash1/18137_1083230939224_1779891256_156567_5481738_n.jpg[/IMG] [IMG]https://fbcdn-sphotos-a.akamaihd.net/hphotos-ak-snc3/18137_1083230979225_1779891256_156568_6484104_n.jpg[/IMG] [IMG]https://fbcdn-sphotos-a.akamaihd.net/hphotos-ak-ash1/18137_1083231059227_1779891256_156570_4242812_n.jpg[/IMG] [IMG]https://fbcdn-sphotos-a.akamaihd.net/hphotos-ak-ash1/18137_1083231139229_1779891256_156572_2088599_n.jpg[/IMG] [IMG]https://fbcdn-sphotos-a.akamaihd.net/hphotos-ak-ash1/18137_1083231299233_1779891256_156576_1546980_n.jpg[/IMG] [COLOR="Blue"][SIZE="5"]ලොව කිසිත් කථා නොකරන අපේ කොල්ලො ලංකාවෙන් පිට කොරපු යුධ අපරාධා.[/SIZE][/COLOR] [IMG]https://fbcdn-sphotos-a.akamaihd.net/hphotos-ak-snc3/18137_1083231339234_1779891256_156577_6058213_n.jpg[/IMG] [IMG]https://fbcdn-sphotos-a.akamaihd.net/hphotos-ak-snc3/18137_1083231419236_1779891256_156579_7180485_n.jpg[/IMG] [COLOR="Blue"][SIZE="5"]ස්ථානය හයිටි රාජ්‍ය UN කදවුරු සංකීරණය අසල විලි බරින් භරිත කාන්තාවක් කදවුරු සංකීර්ය අසල පතිතවිය[/SIZE][/COLOR] [IMG]http://a1.l3-images.myspacecdn.com/images02/125/6afc32e983614aedbe2dd4c672981bba/l.jpg[/IMG] [COLOR="Blue"][SIZE="5"]රට වල් 90 වක සෙබලුන් හා නිලධාරින් අතරින් ලංකා රණවිරුවන් පෙරට ආහ මුලු හයිටියටම එකම රෝහලක් හෝ ක්‍රියා කාරී නොතිබුන මොහොතක කල හැකිව තිබුනේ එකම යුධ අපරාධයයි[/SIZE][/COLOR] [IMG]http://a1.l3-images.myspacecdn.com/images02/142/f754d352f5fe4e4289f562efda51d8f7/l.jpg[/IMG] [COLOR="Blue"][SIZE="5"]මෙවැනි කාරියන් සදහා සුදුසු කිසිදු වෛද්‍ය උපකරණයක් ඔවුන් සතු නොවීය බ්ලේඩ් හා කතුර අතැතිව අපේ සොයුරන් මේ යුධ අපරාධය සිදුකරන ලදි[/SIZE][/COLOR] [IMG]http://a3.l3-images.myspacecdn.com/images02/116/d3c180e405e145a58c5ccfbcd9869dc3/l.jpg[/IMG] [COLOR="Blue"][SIZE="5"]ඇය තම කුලුදුල් දරුවා බිහිකරා[/SIZE][/COLOR] [IMG]http://a4.l3-images.myspacecdn.com/images02/151/1844455b44474c128174f3f121f0447b/l.jpg[/IMG] [COLOR="Blue"][SIZE="5"]මරුවා පරාජය විය වාසනාවන්ත කෙල්ල [/SIZE][/COLOR] [IMG]http://a4.l3-images.myspacecdn.com/images02/139/a655a8bbc01d4d3192016072a790a3ab/l.jpg[/IMG] [COLOR="Blue"][SIZE="5"]රටවල් 90වක යුධ හමුදා වන් සැනසුම් සුසුම් ලමින් මවත් බිලිදාත් හොදින් ක්රිස්පො බිලිදිය මේ තවත් එක් සත්‍ය කතාවක් පමණි[/SIZE][/COLOR] _________________________________________________________________ [COLOR="Blue"][SIZE="5"]ඒ එහෙදිනෙ දැන් බලමු මේ මෙහෙදි අපේ හමුදාවේ කොල්ලො කෙල්ලො දිවි පරදුවට තබල කරපු යුධ අපරාධ ඔබට මෙවා මතකද?[/SIZE][/COLOR] [COLOR="Blue"][SIZE="5"]මේ ගෙන යන්නෙ වද දෙන්නටයි[/SIZE][/COLOR] [IMG]https://fbcdn-sphotos-a.akamaihd.net/hphotos-ak-snc3/18137_1083232779270_1779891256_156581_906418_n.jpg[/IMG] [COLOR="Blue"][SIZE="5"]සිය ඇකයෙන් වදපු දරුවන් හැරදා,පිට එකෙකුට කිරි එරවන ඇය[/SIZE][/COLOR] [IMG]https://fbcdn-sphotos-a.akamaihd.net/hphotos-ak-ash1/18137_1083232859272_1779891256_156583_8092440_n.jpg[/IMG] [COLOR="Blue"][SIZE="5"]වැසියන්ගේ බෙල්ලට සයිනයිට් එල්ලූ අපේ කොල්ලො[/SIZE] [/COLOR] [IMG]https://fbcdn-sphotos-a.akamaihd.net/hphotos-ak-snc3/18137_1083232899273_1779891256_156584_1929600_n.jpg[/IMG] [COLOR="Blue"][SIZE="5"]දනක් මඩේ එරි එරි අන් දරුවන් රැකගත් හැටි[/SIZE] [/COLOR] [IMG]https://fbcdn-sphotos-a.akamaihd.net/hphotos-ak-ash1/18137_1083232939274_1779891256_156585_6674585_n.jpg[/IMG] [COLOR="Blue"][SIZE="5"]තම ලෙය නැතත් සෙනෙහස ලදිමි[/SIZE][/COLOR] [IMG]https://fbcdn-sphotos-a.akamaihd.net/hphotos-ak-snc3/18137_1083233019276_1779891256_156587_6616560_n.jpg[/IMG] [IMG]https://fbcdn-sphotos-a.akamaihd.net/hphotos-ak-snc3/18137_1083233059277_1779891256_156588_6578238_n.jpg[/IMG] [COLOR="Blue"][SIZE="5"]හිත් පිත් නැත මේ යන්නෙ පෙලන්නටද[/SIZE][/COLOR] [IMG]https://fbcdn-sphotos-a.akamaihd.net/hphotos-ak-snc3/24181_1106865730079_1779891256_197322_5199132_n.jpg[/IMG] [COLOR="Blue"][SIZE="5"]සපරාධී වූ පිය සෙනෙහස[/SIZE][/COLOR] [IMG]https://fbcdn-sphotos-a.akamaihd.net/hphotos-ak-snc3/24181_1106867050112_1779891256_197329_7320616_n.jpg[/IMG] [COLOR="Blue"][SIZE="5"]සපරාධී වූ මවු සෙනෙහස[/SIZE][/COLOR] [IMG]https://fbcdn-sphotos-a.akamaihd.net/hphotos-ak-snc3/24181_1106878250392_1779891256_197350_464673_n.jpg[/IMG] [COLOR="Blue"][SIZE="5"]මහ දවල් දරුවන්ගේ අධ්‍යාපනයට කෙලින අපේ හමුදවේ ලොක්කෝ සුද්දන්ට අමතකද[/SIZE][/COLOR] [IMG]https://fbcdn-sphotos-a.akamaihd.net/hphotos-ak-ash1/162923_1252225043971_1779891256_452938_2091200_n.jpg[/IMG] [COLOR="Blue"][SIZE="5"]බත් පත වෙනුවට වෙඩි උන්ඩ දන් දුන් ඔහුන් දැන් කොහිද[/SIZE][/COLOR] [IMG]https://fbcdn-sphotos-a.akamaihd.net/hphotos-ak-snc6/36246_1252225163974_1779891256_452939_1395873_n.jpg[/IMG] [COLOR="Blue"][SIZE="5"]බලන්න කිසි දිනෙක දුටු නැති අසරණ වූ ජනයාට සිය උපරිමයෙන් සලකන අපේ කොල්ලො යුධ අපාරාධ කරන හැටි[/SIZE][/COLOR] [IMG]https://fbcdn-sphotos-a.akamaihd.net/hphotos-ak-snc4/164497_1256786157996_1779891256_458877_728226_n.jpg[/IMG] [IMG]https://fbcdn-sphotos-a.akamaihd.net/hphotos-ak-snc6/189817_1284764337433_1779891256_499545_5651706_n.jpg[/IMG] [COLOR="Blue"][SIZE="5"]අමතර තොරතුරු[/SIZE][/COLOR] [COLOR="Blue"][SIZE="5"]Ban Ki Moon publishes his report on Sri Lanka and ends his hopes for a second term [/SIZE][/COLOR] [IMG]http://news.xinhuanet.com/english/2009-05/24/xin_232050624074551517201.jpg[/IMG] [COLOR="Blue"][SIZE="5"]හමුදාව අහිමි කල නිදහස කොටින් ලබා දෙන අපූරුව[/SIZE][/COLOR] [IMG]https://fbcdn-sphotos-a.akamaihd.net/hphotos-ak-ash4/190661_1284767817520_1779891256_499562_4359158_n.jpg[/IMG] [COLOR="Blue"][SIZE="5"]දෙමල ජනයාට වහ වූ අපේ යුහ කෙල්ලො[/SIZE][/COLOR] [IMG]https://fbcdn-sphotos-a.akamaihd.net/hphotos-ak-snc6/229519_1337053004617_1779891256_563954_7816396_n.jpg[/IMG] [IMG]https://fbcdn-sphotos-a.akamaihd.net/hphotos-ak-ash4/183220_1284766897497_1779891256_499557_1122406_n.jpg[/IMG] [COLOR="Blue"][SIZE="5"]හමුදව ගහනකොට එල්ටීටී කරයෝ මිනිස්සු දිවි හිමියෙන් බේර ගත්ත අපූරුව බලපල්ලා[/SIZE][/COLOR] [IMG]https://fbcdn-sphotos-a.akamaihd.net/hphotos-ak-snc6/228057_1337054444653_1779891256_563958_5170704_n.jpg[/IMG] [COLOR="Blue"][SIZE="5"]දරුවන් හදන්නට නොව වනසන්නටයි මේ බොල[/SIZE] [/COLOR] [IMG]https://fbcdn-sphotos-a.akamaihd.net/hphotos-ak-snc6/224068_1337054244648_1779891256_563957_1555206_n.jpg[/IMG] [COLOR="Blue"][SIZE="5"]වැස්සකටවත් ජනතාවට බෙහෙත් ඇබුලක් නොදුන් යුධ විරුවෝ[/SIZE][/COLOR] [IMG]https://fbcdn-sphotos-a.akamaihd.net/hphotos-ak-snc6/253835_1373603838365_1779891256_608199_7052840_n.jpg[/IMG] [COLOR="Blue"][SIZE="5"]මේ වෙහෙසෙන්නේ කා වෙනුවෙන්ද[/SIZE][/COLOR] [IMG]https://fbcdn-sphotos-a.akamaihd.net/hphotos-ak-ash4/260076_1373605838415_1779891256_608208_5619462_n.jpg[/IMG] [IMG]https://fbcdn-sphotos-a.akamaihd.net/hphotos-ak-snc6/252540_1373606038420_1779891256_608211_6849909_n.jpg[/IMG] [IMG]https://fbcdn-sphotos-a.akamaihd.net/hphotos-ak-snc6/253852_1373606278426_1779891256_608212_61287_n.jpg[/IMG] [COLOR="Blue"][SIZE="5"]ඇත්තටම මේ සපාරධා අතීතය මතකද මතක් කරල දෙන්න වුනාට සමා වෙන්න මොකද මෙච්චර බලු කත කුජීත සපරාධී අපරාධි හමුදාවක් මේ ලොකේ තවත් ඉදල නෑ මේ පින්තූර වලින් ඒ දේවල් හොදටම ඔප්පු වෙනව නේ උඩ පින්තූර වල තියෙන දේවල් කරපු ලංකාවේ හමුදාවේ සොල්දාදුවන්ට මෙවා කජ්ජක්ද[/SIZE][/COLOR] [COLOR="SeaGreen"][SIZE="5"] ඉතින් මේ වගේ දේවල් ගැන පරීක්ෂණ නොකර කොහොමද එක්සත් ජාතීන් බැරිනම් නොබැදි ජාතීන්ට හරි කියලා මේ වගේ හමුදාවකට දඩුවම් දෙන ඕනා පාලකයන්ට නෙවේ හමුදාවේ සමාජිකයින්වයි එල්ලන්න ඕනා ඒකට මේ පින්තූර ටික හොදටම ප්‍රමාණවත්[/SIZE][/COLOR] [COLOR="Blue"][SIZE="5"] මේ තියෙන්නෙ ඔය කෑ ගහන ගොඩක් අයගේ උදාර පරර්ථකාමී විරක්‍රියා තමයි.එවා ගැන ලොකයා හෝ ගලා කතා කරනවා නේ එවාට අපි ගරු කරන්න ඔනේ[/SIZE][/COLOR] [IMG]http://www.channel4.com/media/c4-news/images/special_report_620_images/SR_SriLanka620.jpg[/IMG] [IMG]http://math.ucr.edu/home/baez/torture/CRG2111.jpg[/IMG] [IMG]http://math.ucr.edu/home/baez/torture/iraqis_tortured_newyorker-k.jpg[/IMG] [IMG]http://math.ucr.edu/home/baez/torture/abughraib2.jpg[/IMG] [IMG]http://math.ucr.edu/home/baez/torture/graner.3.jpg[/IMG] [IMG]http://www.twf.org/News/Y2004/0430-leash.jpg[/IMG] [IMG]http://www.maletomalefeeling.com/images/abu05.jpg[/IMG] [IMG]http://www.enterstageright.com/archive/articles/0504/050304iraqiprisoners.jpg[/IMG] [IMG]http://www.uruknet.info/pic.php?f=abu-ghraib-series-3-06-30.jpg[/IMG] [IMG]http://nogw.com/images/brit_nuts.jpg[/IMG] [COLOR="Blue"][SIZE="5"]ඇත්තටම මේ වගේ හමුදාවක් ඉන්න රටක් කෙතරම් ශෝභනීයද[/SIZE][/COLOR] [IMG]http://smqa-staines.webs.com/animated%20line%20green.gif[/IMG][IMG]http://smqa-staines.webs.com/animated%20line%20green.gif[/IMG] [COLOR="Black"][SIZE="4"]මේක තෙරෙන භාෂාවකින් කිව්වොත් මම මේ ෆොටෝ ටික උස්සලා තමයි දැම්මේ. සමහර විට මේක කොහෙ හරි බ්ලොග් එකක තිබුනද දන්නෙත් නැහැ. ඔන්න මාවනම් අල්ලගන්න එපා හොදද , මම නම් ඉස්සුවෙ නැහැ ඒ බ්ලොග් එකෙන්, කෙහේ තිබුනත්, මොකා ඉස්සුවත්, මේක ඇත්ත වෙන්නත් පුළුවන්, බොරු වෙන්නත් පුළුවන්, මම නම් හරියටම දන්නේ නැහැ ඒ ගැන, හොදයි කියලා හිතුන නිසා ඔයාලටත් බල්ලන්න ත්‍රෙඩ් එකක් විදියට දැම්මා,. සියළු නම් ගම් මංනන්කල්පිත බව කරුණාවෙන් සලකන්න. විශේෂ ස්තුතිය කම්පියුටර් එක හොයා ගත්තු මහත්තයට, මෙම ජායාරූප වල පෙනී සිටින මහත්ම මහත්මීන්ට සහ සත්තුන්ට, ෆොටොස් ගත්තු මහත්තයට, යාහූ එක හදපු මහත්තයට හෝ සමාගමට, සිංහලෙන් සහ ඉංග්‍රිසියෙන් කොටන්න පුළුවන් සොෆ්ට්වෙයාර් එක හදපු මහත්තයට හෝ සමාගමට මේ ටික උස්සලා මගේ යාළුවට මේල් කරපු යාළුවට, ඒ මේල් එක මට ෆොර්වඩ් කරපු මගේ යළුවාට, ඉමෙජ්සැක් අයිතිකාර මහත්තයට හෝ සමාගමට, සවර් එක හදපු මහත්තයට හෝ සමාගමට, එලකිරි වෙබ් සයිට් එක හදපු මහත්තුරුන්ට, විශේෂයෙන්ම මගේ රෙප් කපන්න, මම ත්‍රෙඩ් එකක් දානකන්ම බලන් ඉන්න මහත්තයට, මේ ත්‍රෙඩ් එක බලලා කමෙන්ට් දාන, රෙප් දෙන, බනින, ගොරවන, රවන, ඔරවන මහත්ම මහත්මීන්ට, එකී සහ මෙකී, කී සහ නොකී, පෙර කී සහ පසු කී සියළු දේනා ඇතුළු නන් අයුරින් සහය වූ සැමට. [/SIZE][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom