War Criminal Rajapaksha by Senator Lee Rhiannon AUS

yashandemel

Active member
  • Jul 11, 2015
    404
    29
    28
    Machan see this , see what this dumb bitch has mentioned about !

    11907208_10153574554976133_6707385218126511744_n.jpg


    https://www.facebook.com/lee.rhiann....235619.68163381132/10153574554976133/?type=1

    Do the right thing !!
     
    Last edited:

    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,695
    10,775
    113
    Sherwood වගේ තැනක
    අවුලක් නෑ බන් .. මහින්ද ඡන්දෙන් පැරදුනා කියල මම හිතන්නේ නෑ මහින්දව යුධ අධිකරණයට ගෙනියන්න හැදුවොත් ඒ වෙනුවෙන් මේ රටේ මිනිස්සු පෙනී නොයිදී කියල ..

    මහින්ද ඡන්දෙන් පැරදුනේ උගේම වැරදි නිසා ..
    ඔය ෆොටෝ එකේ කමෙන්ට්ස් බැලුවම තේරෙනවා .. ඇත්ත කතාව :)
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    මහින්දට චන්දේ නොදුන්නට කවදාවත් මහින්දව යුධ අපාරාද වලට වැරදිකාරයෙක් කරන්න අපි ඉඩ දෙන්නේ නෑ... එහෙම දෙයක් වුනොත් දෙපාරක් හිතන්නේ නැතුව මහින්ද වෙනුවෙන් පාරට බහිනවා..