Wara Sinhalu!! MJR & Rattaran kolanta Ridenna dunna Samare ayyage Magnite review eka.

Mr UNKNOWN

Well-known member
  • Jun 19, 2016
    11,793
    30,894
    113
    ලංකාවෙ වාහන මාකට් එක ගැන බැලුවම නම් සිරාවටම රත්තරං ගොයියා සජෙස්ට් කරන වාහන තමා ඇත්තටම මිඩ්ල් ක්ලාස් සිංහලුන්ට සෙට් වෙන්නෙ. උගෙ ලොරි ටෝක් එකයි ego එකයි හින්දා ඌව නෝන්ඩි කරාට ඌ බනින වාහන ලංකාවෙ ගෙදර තියන එකම වාහනේ විදිහට ලෝන් ලීස් දාලා ගන්න මිඩිල් ක්ලාස් එකෙක් ගත්තොත් උන් සදා හාන්සීයි
     
    jennt

    Well-known member
  • Sep 23, 2021
    3,135
    4,808
    113
    Abyss
    සිංහලු ජීවිතේ පස් ගෝ රසවත් බලන්නෙ නැතුව මැරිල යනවා - රත්තරන්
    ලංකාවෙ වාහන මාකට් එක ගැන බැලුවම නම් සිරාවටම රත්තරං ගොයියා සජෙස්ට් කරන වාහන තමා ඇත්තටම මිඩ්ල් ක්ලාස් සිංහලුන්ට සෙට් වෙන්නෙ. උගෙ ලොරි ටෝක් එකයි ego එකයි හින්දා ඌව නෝන්ඩි කරාට ඌ බනින වාහන ලංකාවෙ ගෙදර තියන එකම වාහනේ විදිහට ලෝන් ලීස් දාලා ගන්න මිඩිල් ක්ලාස් එකෙක් ගත්තොත් උන් සදා හාන්සීයි
     
    • Haha
    Reactions: Nidarshana_k

    Silentmind_001

    Well-known member
  • Dec 20, 2020
    1,097
    2,321
    113
    මේකයි, මම වැඩ කරන ආයතනයෙන් මට වාහනයක් අරන් දෙන්න ලෑස්ති කරලා ටොයෝටා Wigo එකක් බලන්න කිව්වම මම මිලියන 8.9ට තියෙන Tekna Plus එකක් බලලා Wigo එකට වඩා වැඩි වෙන ලක්ෂ දෙක හමාර මම අතෙන් දාන්නම් කියලා කිව්වා. අන්තිමට ගෲප් අකවුන්ටන්ට් MD ළගට මගේ Request එක ගෙනිච්චම MD මට Toyota Raize එකක් අරං දෙන්න කියලා තිබ්බා. දැන් Raize එකට advanve කරලා තියෙන්නෙ. මෙතන කතාව මේකයි.. මැග්නයිට් එක ඇත්තටම හොදයි ඒ ගානට. මිනිස්සුන්ට ඊට වඩා සල්ලි වියදම් කරන්න නැති නිසා ඒ ගානෙ හැටියට ඒක හොදයි. එහෙම නැතිව ඒක හෙන මාරයි, ලොවෙත් නෑ වගේ එකක් සමාජගත කරන්න බෑ. මමත් Tekna Plus එකක් ගන්න ට්‍රයි කරේ මට මුලින්ම Accountant දීපු බජට් එක ඒ ගාන නිසා. MD වාහන ගැන හොදටම දන්න නිසා සහ මගේ වටිනාකම Magnite එකට වඩා ඉහළ නිසා මාව Raize එකකට ගෙනාවා. වාහන හොදට පාවිච්චි කරලා වාහන කියන ඒවා අරුමයක් නොවන මිනිස්සු එහෙමයි. ඒක නිසා MRJ අල්ලගෙන මැග්නයිට් එක ගැන අතිශයෝක්තියක් මවන්න හදන්න එපා. හැම තැනකදිම කියන්න බලන්න අතේ තියෙන ගානට ඒක හොදයි කියලා. ඇත්ත කතාව මිනිස්සුන්ට මිලියන දහයකට එහා යන්න අමාරු නම් ඕකට යන එක හොදයි. ඒ අදහස දුන්නොත් හොදයි හැමෝම.. කවුරුත් ටිපර් වෙන්න එපා හොදේ...🤏
     
    ITGuy25

    Well-known member
  • Oct 19, 2020
    1,660
    3,977
    113
    1500cc wath one lankawe generation ekak duwaganna 🥲
    ඒක තමයි, ගොඩක් අය හැමදේටම 1 වාහනයක් තමයි තියෙන්නේ. 700cc වගේ අරගෙන ගෙදරට බඩු ගේන්නයි, 4-5 දාලා ට්‍රිප් යන්නයි ඔක්කොම කරනවා (තව යන ගමන් 2000cc වගේ ඒවා එක්ක රේස් යන්නත් ඕනේ ). අවුරුදු කීපයක් යනකොට engine එක කෙළවෙන එක සාධාරණයි. බට්ටා කාර් හොදයි city එකේ වගේ groceries ගෙන්න, 1,2 වගේ වැඩට යන්න එන්න.
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,822
    2
    54,476

    Then again we've had 1000CC 3cyl Turbos since 2015-2016 (Swift RS, Baleno) It's been 10 years and those are still fine

    RirUKl0.png
     
    ITGuy25

    Well-known member
  • Oct 19, 2020
    1,660
    3,977
    113
    Then again we've had 1000CC 3cyl Turbos since 2015-2016 (Swift RS, Baleno) It's been 10 years and those are still fine

    RirUKl0.png

    Yes, some models balance weight-to-power ratio, and these often feature a turbo. Some cars lack turbos or don't prioritize weight-to-power ratio, depending on the driving conditions, such as city traffic or highway driving, and how quickly they accelerate. It also depends on the load, like whether you're frequently driving with 4-5 people or alone. Your car might be good because of good driving and maintenance, etc. But if you have at least 1500CC or higher, you don't need to worry too much about quick acceleration or carrying 4-5 people.
     
    • Like
    Reactions: War Fighter

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,822
    2
    54,476
    113
    But if you have at least 1500CC or higher, you don't need to worry too much about quick acceleration or carrying 4-5 people.

    Not quite, quick acceleration and carrying capacity are all about horsepower and torque, not the engine size. The FronX matches up pretty well with the 1.5L Allion/Axio/Premio, cars that have done really well in Sri Lanka

    FronX 1L : 100hp, 148Nm torque

    Allion/Axio/Premio 1.5L : 109hp, 143Nm torque