WARADAKDA? NODANEEDA?

Jul 13, 2007
29
0
0
katu pirunu natu age
supipunu rathurosa mala...

natuwa napuri !

A wagk kima
male parissama mamaya...
nelagena yannata nodi
raka ganna Aka waradakda?

nove waradak

nela nogenama wina kara
sagawa gos atha math babaru
A wagagk nodinida?
 
Last edited:

cj4ever

Well-known member
  • Sep 9, 2007
    11,799
    272
    83
    සිංහල ලස්සන කවි සිංහලෙන් ලියමු

    Irosha Dishanthi Wedage said:
    katu pirunu natu age
    supipunu rathurosa mala...

    natuwa napuri !

    A wagk kima
    male parissama mamaya...
    nelagena yannata nodi
    raka ganna Aka waradakda?

    nove waradak

    nela nogenama wina kara
    sagawa gos atha math babaru
    A wagagk nodinida?


    කටු පිරුනු නටු අගෙ
    සුපිපුනු රතුරොස මල...

    නටුව නපුරි !

    එ වගක් කිම
    මලෙ පරිස්සම මමය...
    නෙලගෙන යන්නට නොදි
    රක ගන්න එක වරදක්ද?

    නොවෙ වරදක්

    නෙලා නොගෙනම වින කර
    සගව ගොස් අත මත් බඹරු
    ඇ වගග්ක් නොදිනිද?