Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Power Lifting Lever Belt
SkullVamp
Updated:
Saturday at 10:32 PM
Ad icon
port.lk Domain for sale
Lankan-Tech
Updated:
Saturday at 3:55 PM
Colombo
Kaduwela - Two Storey House for Sale
dilrasan
Updated:
Jun 11, 2026
Ad icon
Wechat qr verification
Pawan2005
Updated:
Jun 11, 2026
🚀 GOOGLE AI PRO 18 MONTHS ACTIVATION 🚀
sayuru bandara
Updated:
Jun 10, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Warakapola
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

වරකාපොළ නගරය 23 දා තෙක් වසා දමයි

කොරෝනා වෛරසය ආසාධිත බවට වරකාපොළ ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීවරයෙකු හමුවීමත් සමග ලබන 23 වනදා තෙක් නගරයේ අත්‍යාවශ්‍ය සේවා හැර සියලුම කඩසාප්පු වසා දැමීමට තීරණය කර ඇති බව වාර්තා වේ.

ප්‍රාදේශීය ලේකම්වරයාගේ උපදෙස් මත, පොලිසියේ, මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සහ පවුර සංවිධානයේ මැදිහත්වීම මත කඩහිමියන් ස්වේච්චාවෙන්ම මෙම තීරණයට පැමිණ ඇත.

මෙහිදී අත්‍යවශ්‍ය සේවා සපයන ඔසුසල්, වෛද්‍ය මධ්‍යස්ථාන, ආහාර ද්‍රව්‍ය අලෙවි සැල්, සමුපකාරය සහ සතොස ආයතන විවෘතව තැබීමට තීරණය කළ බවත් අනෙකුත් සියලුම කඩසාප්පු වසා දමන බවත් පවුර සංවිධානයේ චන්දන හේරත් මහතා පැවසී ය.

කොළඹ IDH රෝහලට ඇතුළත් කර ඇති මන්ත්‍රීවරයා පසුගිය දිනවල ප්‍රියසම්භාෂණ, දේශපාලන රැස්වීම් ආදී ජනතාව වැඩි වශයෙන් ගැවසෙන ස්ථානවල ක්‍රියාකාරීව සිට ඇත. එබැවින් ලබන 23 වනදා වනවිට ප්‍රදේශයේ තත්වය සළකා බලා සතුටුදායක තත්වයක් පවතී නම් එදින සිට යළි නරයේ වැඩ කටයුතු සුපුරුදු පරිදි සිදුවන බවත් චන්දන හේරත් මහතා පැවසී ය.

අත්‍යාවශ්‍ය කටයුත්තකට හැර වෙනත් කිසිදු මොහොතක නගරයට පැමිණීමෙන් වලකින ලෙසත් නිකරුනේ මහජනතාව අතර නොගැවසී තම තමන්ගේ නිවෙස්වලට ම වී සිටින ලෙසත් මේ අවස්ථාවේ ජනතාවගෙන් ඉල්ලා සිටින බවද ඒ මහතා පැවසී ය.

[QUOTE="541100, post: 25230100, member: 494281"] [B][SIZE=5]වරකාපොළ නගරය 23 දා තෙක් වසා දමයි[/SIZE][/B] [SIZE=4]කොරෝනා වෛරසය ආසාධිත බවට වරකාපොළ ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීවරයෙකු හමුවීමත් සමග ලබන 23 වනදා තෙක් නගරයේ අත්‍යාවශ්‍ය සේවා හැර සියලුම කඩසාප්පු වසා දැමීමට තීරණය කර ඇති බව වාර්තා වේ.[/SIZE] [SIZE=4]ප්‍රාදේශීය ලේකම්වරයාගේ උපදෙස් මත, පොලිසියේ, මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සහ පවුර සංවිධානයේ මැදිහත්වීම මත කඩහිමියන් ස්වේච්චාවෙන්ම මෙම තීරණයට පැමිණ ඇත.[/SIZE] [SIZE=4]මෙහිදී අත්‍යවශ්‍ය සේවා සපයන ඔසුසල්, වෛද්‍ය මධ්‍යස්ථාන, ආහාර ද්‍රව්‍ය අලෙවි සැල්, සමුපකාරය සහ සතොස ආයතන විවෘතව තැබීමට තීරණය කළ බවත් අනෙකුත් සියලුම කඩසාප්පු වසා දමන බවත් පවුර සංවිධානයේ චන්දන හේරත් මහතා පැවසී ය.[/SIZE] [SIZE=4]කොළඹ IDH රෝහලට ඇතුළත් කර ඇති මන්ත්‍රීවරයා පසුගිය දිනවල ප්‍රියසම්භාෂණ, දේශපාලන රැස්වීම් ආදී ජනතාව වැඩි වශයෙන් ගැවසෙන ස්ථානවල ක්‍රියාකාරීව සිට ඇත. එබැවින් ලබන 23 වනදා වනවිට ප්‍රදේශයේ තත්වය සළකා බලා සතුටුදායක තත්වයක් පවතී නම් එදින සිට යළි නරයේ වැඩ කටයුතු සුපුරුදු පරිදි සිදුවන බවත් චන්දන හේරත් මහතා පැවසී ය.[/SIZE] [SIZE=4]අත්‍යාවශ්‍ය කටයුත්තකට හැර වෙනත් කිසිදු මොහොතක නගරයට පැමිණීමෙන් වලකින ලෙසත් නිකරුනේ මහජනතාව අතර නොගැවසී තම තමන්ගේ නිවෙස්වලට ම වී සිටින ලෙසත් මේ අවස්ථාවේ ජනතාවගෙන් ඉල්ලා සිටින බවද ඒ මහතා පැවසී ය.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom