Warcraft - Official Trailer

^Buddhika^

Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    Warcraft game series එක නිසා තමයි ඕක ගොඩක් හිට් වෙන්නේ ඕක අවරුදු 10 ක් තිස්සේ හදපු ෆිල්ම් එකක් :)

    Dota 2 එකෙත් ඉන්නේ Warcraft එකේ hero ල තමයි එත් පරණ නම් නෙමේ use කරන්නනේ
     
    Truth Hurts

    Well-known member
  • Jun 15, 2013
    12,223
    20,376
    113
    Westනාහිර
    pissu hadena sada

    Warcraft game series එක නිසා තමයි ඕක ගොඩක් හිට් වෙන්නේ ඕක අවරුදු 10 ක් තිස්සේ හදපු ෆිල්ම් එකක් :)

    Dota 2 එකෙත් ඉන්නේ Warcraft එකේ hero ල තමයි එත් පරණ නම් නෙමේ use කරන්නනේ

    :shocked:
     
    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113

    World of Warcraft කියන්නේ legendary game එකක් ඕක release වෙනකන් කට්ටිය අවරුදු ගානක් බලන් හිටිය එක reason නිසා delay වෙලා. නැත නම් ෆිල්ම් එක හදන්න 10 yrs වැය වෙලා නෙමේ , අවරුදු 10 තිස්සේ කවද release වේවිද කියල මිනිස්සු බලන් ඉදපු film එකක්
    http://web.archive.org/web/20071125104232/http://blizzard.com/press/060509.shtml

    12188943_10154359374217576_2912701805365365040_n.jpg
     
    :love: