Waren Crispy Chicken Burger ekak kanna

^Night Fury^

Well-known member
  • Jan 8, 2011
    9,083
    4,846
    113
    -In Darkness-
    වන්නියෙන් නෙමෙයි පයියෙන් ඇවිල්ලා කඩයක් දැම්මත් ගෙවන ගානට වටින විදියට කෑම දෙන්න පුලුවන් වෙන්න ඕනේ. බන් එක රෝස්ට් කරලා නෑ ඉතින් ටිකකින් ඕක සොගි වෙනවා. ඊටත් බං 450කට කටට හැපෙන්න වත් චිකන් නෑ. හරක් වගේ බිස්නස් කරද්දි ඕක තමා සිද්දිය. මුලින් බිස්නස් අල්ලගන්නකන් වත් කෑම ටික හරියට දෙන්න ඕනේ. ගෙවන ගානට වටින කෑම එකක් දීගන්න බැරි හැටියක් මුන්ට නම්

    අපේ පැත්තේ ඔය ටෙක්නික් එක හරියටම කරපු පොරක් ඉන්නවා. කඩේ දැම්මේ අවුරුදු 15කට වගේ කලින්. රයිස් එක එහෙම පට්ට ලාබෙට දැම්මේ (සෙට් මෙනු) ඒ කොලිටි එක අදටත් තියෙනවා. කොහොම හරි ටවුන් එකේ කඩවල් වලටත් වඩා ගණන් වැඩි කරා පස්සේ. ඒත් හැමදාම පට්ට ක්‍රවුඩ් එකක් ඉන්නේ. කෑම එක හොඳ කොලිටි, පෝශන් එක හොඳයි. අපි එතන කනවා නම් රයිස් අඩු එහෙමත් ගත්තැකි.
     
    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,826
    198,010
    113
    Colombo, Sri Lanka
    මම නම් හැමදාම දරන මතය තමයි ලංකාවේ ඉන්නේ බිස්නස් කාරයෝ නෙවෙයි වංචා කාරයෝ. බුලත් විට ඔතලා විකුණන එකාගේ ඉඳන් වාහන විකුණන එකා දක්වා කරන්නේ කොහොම හරි වංගුවක් ගහලා පාරිභෝගිකයව ගසා කාලා උගේ සාක්කුව පුරවගන්න. කවදාවත් ගන්න ගානට සාධාරණයක් කරන්නේ නැහැ..:confused2:
     
    Sandy_Fdo

    Well-known member
  • Sep 12, 2021
    20,091
    23,285

    Quality hodai nam ganam wadi unath ena un enawa ban. Yako salli deela eliyen kanne tikak viyadam karala rasata hitha pirenna kanna ne.

    100 % true ban. Waradda 225 ma vitharak nemei
    ------ Post added on Apr 7, 2023 at 11:38 PM
     
    • Like
    Reactions: NRTG

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,826
    198,010
    113
    Colombo, Sri Lanka
    Quality hodai nam ganam wadi unath ena un enawa ban. Yako salli deela eliyen kanne tikak viyadam karala rasata hitha pirenna kanna ne.

    100 % true ban. Waradda 225 ma vitharak nemei
    ------ Post added on Apr 7, 2023 at 11:38 PM
    ඔව් අපි 225ට විතරක් බැන්නට ඒ වගේ ම තව ලොකු සෙට් එකක් අපි අතරම ඉන්නවා... :no:
     
    • Like
    Reactions: Sandy_Fdo

    saman.kumara333

    Well-known member
  • May 2, 2018
    926
    616
    93
    2023-04-07.webp

    Vanniye Gas Godayinge Malabe Kade 450 rs ta tiyena Crispy Chicken Burger eken kaallak kanna warev.
    Koheda ban kade
     
    • Like
    Reactions: NRTG

    Myth

    Well-known member
  • Jul 9, 2009
    18,919
    12,259
    113
    Behind u :p
    Gon wuttala kada dammama ohoma tamai,
    Kade karana eka kaama gana danne nattan baas ta ona vidiyata tamai wade yanne,
    Lankawe food vlogs karana , Banda ,ashen, chama, magic compass, wage un kama review karana hati dakkama Bada yanawa ,
    Hariyata F& B danna unta puken Hina yanawa un kiyana ewata,
    Ara Banda kiyana pons goo bettak hari kala pennala promote karanawa salli dunnoth
     
    • Like
    Reactions: Sandy_Fdo and NRTG

    Sandy_Fdo

    Well-known member
  • Sep 12, 2021
    20,091
    23,285
    113
    Gon wuttala kada dammama ohoma tamai,
    Kade karana eka kaama gana danne nattan baas ta ona vidiyata tamai wade yanne,
    Lankawe food vlogs karana , Banda ,ashen, chama, magic compass, wage un kama review karana hati dakkama Bada yanawa ,
    Hariyata F& B danna unta puken Hina yanawa un kiyana ewata,
    Ara Banda kiyana pons goo bettak hari kala pennala promote karanawa salli dunnoth
    Food vloger lage ewwaa balala kama kada walata yana unta aththatama pissu
     
    • Like
    Reactions: NRTG