Waren Koththuwak Kanna

ruchira55

Well-known member
  • Mar 23, 2012
    39,582
    40,116
    113
    පෝරනු පාන් පෝරනු පීසා වගේ කියා ගන්න බැරි අමුතුම ආදරනීය රහක් දර කොත්තු වලින් එනවා
     
    • Haha
    Reactions: Sandy_Fdo

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,723
    1
    15,120
    113
    හොඳ කොත්තුවක් කෑවෙ නෑ බං ගොඩක් කාලෙකින්..
     
    • Sad
    Reactions: Sandy_Fdo

    Himazharin

    Well-known member
  • Jul 22, 2020
    3,328
    4,777
    113
    Mind Palace
    ඩී ග්‍රැගොන් කොලුවගෙ ව්ලොග් එකක පීසා හට් එකටද කොහෙද කෝල් කරලා ඕඩර් එකක් දාන්න යද්දි ගෑස් නෑ හරි කරන්ට් නෑ හරි කියනවා
    නන්දෙ ඔයානම් මාරයි ඈ
     
    • Haha
    Reactions: Sandy_Fdo