Warenban Insurance - වරෙන්බන් ඉන්ෂුවරන්ස් by Ravi Wickramasinghe

ඊයේ රවි මහත්තය ආපු වෙලාවක මම මේ හුය සහ කමෙන්ට්ස් එයාට පෙන්නුව... එයා හිනා වෙලා කිව්ව මෙහෙම,

මේක මීට අවුරුදු 100කට කලින් තිබිල අපේ සීයල ගත්තනම් අපි අද ගොඩනේ...

:lol::lol::lol:
 
Boman

Member
Aug 21, 2007
6,858
2
0
<<Pannipitiya>>
රක්ෂණ ගැන කතා කරද්දි මට වෙච්ච පොඩි සිද්දියක් මතක් උනා.:)
මගේ පාසැල් කාලීන යාපුවෙක් පසුකාලීනව දවසක් අපේ ගෙදරට ගොඩවැදිල කල කතාවක්. මේ යාලුවා මගේ හුගක්ම හිතවත් යාලුවෙකුත් නෙමෙයි. මෙන්න මෙහෙමයි අපි අතර ඇති උන දෙබස.

යාලුවා- මම පොඩි ප්රශ්නයක් අහන්නද මචන්?
මම - අහපන්.
යා- කවද හරි උඹ වයසට ගිය දවසක උඹව බලා ගන්නෙ කවුද?
මම- (මම මෙකක් හරි ජෝක් එකක් දැම්මා වගේ මතකයි ඔතනදි)
යා- එහෙම නෙමෙයි මචන් උඹම හිතල බැලුවොත් උඹට තේරෙයි කවදා හරි උඹ වයසට ගිය දවසක උඹව බලාගන්න ඉන්නෙ උඹම විතරයි කියල. බිරිද දරුවො උන්නත් ඒ සැලකිලි ෂුවරම නැහැනෙ මචන්. ඉතින් මචන් දැන් අපි බලමු ඒ කාලෙ ඉන්න උඹව කොහොමද අද ඉන්න උඹ බලා ගන්නෙ කියල. මෙන්න මෙහෙමයි මචන්. අද උඹ උඹ වෙනුවෙන් කරන ආයෝජනයක් තමයි පහු කාලෙක වයසට ගිය උඹව බලාගන්නෙ. අන්න ඒකට තමයි අපේ මේ රක්ෂණ ක්රමය හදුන්වා දීල තියෙන්නෙ අද ආයෝජනය කලහම උඹට අවුරුදු 50(මට ඒ වයස සීමාව මතක නෑ හරියට) පිරෙන දවසට මුලු රක්ෂණ මුදලම උඹට ලැබෙනව. එදාට බිරිද දරුවො ගැන බලාපොරොත්තු තියන් ඉන්න ඕනෙ නැහැ

ඉතින් බලන්න ෆ්රී අපේ අනාගත සුබ සිද්දිය ගැන අපිට සෙනෙහසින් කරුණාවෙන් හිතල අපි ගැන කරදර වෙන්න බයවෙන්න දෙමවුපියො ඇරුණාම අපිට ඉන්නෙ මේ රක්ෂණ නියෝජිත උත්තමයො ටික නේද? එහෙවු උත්තමයන්ට ඔය විදිහට අපහාස කරන එකට මම නම් කැමති නැහැ
:angry: :P
 
maleemsg

Member
freednbeing said:

ශික් ඒ කාලේ අයට වෙන වැඩ තිබුනනේ ....ඒකෙන් අපිටයි කියක් හරි හම්බ වෙන chance එක නැති උනේ :P :( :lol: :lol: :lol: :lol: :lol: :lol:
 
maleemsg

Member
Boman said:
රක්ෂණ ගැන කතා කරද්දි මට වෙච්ච පොඩි සිද්දියක් මතක් උනා.:)
මගේ පාසැල් කාලීන යාපුවෙක් පසුකාලීනව දවසක් අපේ ගෙදරට ගොඩවැදිල කල කතාවක්. මේ යාලුවා මගේ හුගක්ම හිතවත් යාලුවෙකුත් නෙමෙයි. මෙන්න මෙහෙමයි අපි අතර ඇති උන දෙබස.

යාලුවා- මම පොඩි ප්රශ්නයක් අහන්නද මචන්?
මම - අහපන්.
යා- කවද හරි උඹ වයසට ගිය දවසක උඹව බලා ගන්නෙ කවුද?
මම- (මම මෙකක් හරි ජෝක් එකක් දැම්මා වගේ මතකයි ඔතනදි)
යා- එහෙම නෙමෙයි මචන් උඹම හිතල බැලුවොත් උඹට තේරෙයි කවදා හරි උඹ වයසට ගිය දවසක උඹව බලාගන්න ඉන්නෙ උඹම විතරයි කියල. බිරිද දරුවො උන්නත් ඒ සැලකිලි ෂුවරම නැහැනෙ මචන්. ඉතින් මචන් දැන් අපි බලමු ඒ කාලෙ ඉන්න උඹව කොහොමද අද ඉන්න උඹ බලා ගන්නෙ කියල. මෙන්න මෙහෙමයි මචන්. අද උඹ උඹ වෙනුවෙන් කරන ආයෝජනයක් තමයි පහු කාලෙක වයසට ගිය උඹව බලාගන්නෙ. අන්න ඒකට තමයි අපේ මේ රක්ෂණ ක්රමය හදුන්වා දීල තියෙන්නෙ අද ආයෝජනය කලහම උඹට අවුරුදු 50(මට ඒ වයස සීමාව මතක නෑ හරියට) පිරෙන දවසට මුලු රක්ෂණ මුදලම උඹට ලැබෙනව. එදාට බිරිද දරුවො ගැන බලාපොරොත්තු තියන් ඉන්න ඕනෙ නැහැ

ඉතින් බලන්න ෆ්රී අපේ අනාගත සුබ සිද්දිය ගැන අපිට සෙනෙහසින් කරුණාවෙන් හිතල අපි ගැන කරදර වෙන්න බයවෙන්න දෙමවුපියො ඇරුණාම අපිට ඉන්නෙ මේ රක්ෂණ නියෝජිත උත්තමයො ටික නේද? එහෙවු උත්තමයන්ට ඔය විදිහට අපහාස කරන එකට මම නම් කැමති නැහැ
:angry: :P

:shocked: :shocked: :shocked: හැබැට?????
 
Boman

Member
Aug 21, 2007
6,858
2
0
<<Pannipitiya>>
maleemsg said:

නැත්නම් වෙන කවුද මගෙ ගෙදරටම ඇවිල්ලා මාව අර වගේ අනාගත විපත් වලින් මුදවන්නෙ? හොදයි කියමු බලන්න:angry: තමන්ගෙ වැඩක් බලන් අනුන්ට හෙන ගැහුවත් ගානත් නැති ලෝකේ අර උත්තමයන් කරන්නෙ සුලුපටු සේවයක්ද මන් අහන්නෙ? සුලු මුදලක් ගන්නව තමයි ඒත ඒවත් කවදා හරි අපිට ආපිට ලැබෙනවනේ.:lol:
 
:rolleyes: අපි නැත්නම් ඉන්න එකෙක්ට හරි නේද?ඒකට කියන්නේ දානය කියලා****....:rolleyes: :P

Boman

Member
Aug 21, 2007
6,858
2
0
<<Pannipitiya>>
maleemsg said:
:rolleyes: අපි නැත්නම් ඉන්න එකෙක්ට හරි නේද?ඒකට කියන්නේ දානය කියලා****....:rolleyes: :P

:lol: :lol: එහෙමවත් හිතමු
අර සීයා අඹ ඇටේ හිටවන කතන්දරෙ වගේ හිතල අපිත් එහෙම කරන්න ඕනෙ
හැබැයි අපිට කන්න පෙර උන් අය අඹ ගස් හිටවල නැති එකයි තියන පුරස්නෙ
:sorry:
 
maleemsg

Member
Boman said:

:lol: :lol: එහෙමවත් හිතමු
අර සීයා අඹ ඇටේ හිටවන කතන්දරෙ වගේ හිතල අපිත් එහෙම කරන්න ඕනෙ
හැබැයි අපිට කන්න පෙර උන් අය අඹ ගස් හිටවල නැති එකයි තියන පුරස්නෙ
:sorry:

:( :(
ඒක තමයි සහෝ මමත් කිව්වේ....:(