WARNING:සියලු.දෙනා.වෙත

yosh371

Well-known member
  • Jan 15, 2011
    8,464
    6,650
    113
    Land of Lions

    reputation_neg.gif
    WARNING:සියලු.දෙනා.වෙත 05-14-2019 07:42 PM pala jobless

    reputation_neg.gif
    WARNING:සියලු.දෙනා.වෙත 05-14-2019 10:03 AM hmmm Gota2020

    reputation_neg.gif
    WARNING:සියලු.දෙනා.වෙත 05-14-2019 12:06 PM rep epa kiyapu nisa sup ekak dunna

    DwSzbhcUwAAB8ev.jpg
     
    Last edited:

    shenat

    Well-known member
  • May 13, 2007
    58,427
    86,683
    113
    ආශ්චර්යමත් රටක
    දේශපාලුවො කවුරුත් සම්බන්ධයි බං මේකට. අප්‍රේල් 21 වගෙම තමයි මේකටත් හැමෝගෙම උදව් තියෙනව. බෙදෙන්න එපා මේ වෙලාවෙ තේරුම් ගනින් දේශපාලකයො එක පැත්තක්. සාමාන්‍ය ජනතාව එක පැත්තක්. පොහොට්ටුවො,බයියො මේක කරේ අපේ එවුන් හොඳයි කියල UNP ලොල්ලො කියනව,UNP පොන්න හැතිකරේ මේක කරේ අපේ එවුන් අහින්සකයි කියල පොල්ලෙල්ලො කියනව. ඕව කරන්නෙ දෙපැත්තෙම උන් දැනුවත්ව. උන්ගෙ උදව්වෙන්.

    දේශපාලුවො කවුරුත් එකයි 225 ම එපා කියල මතයක් හැදිල තිබුන. අප්‍රේල් 21න් පස්සෙ ඒ මතය දරන උන් තුන් හතර ගුනයකින් වැඩිවුණා. පක්ෂ, විපක්ෂ එක එකා ලකුණු දාගන්න එක එක දේවල්/ ජාත්‍යාලය ගැන ටෝක්ස් දුන්නට මිනිස්සු රැවටුනේ නෑ. මිනිස්සු අවුස්සන්න හැදුවට ඇවිස්සුනේ නෑ. දේශපාලකයො එක පැත්තකට දාල මිනිස්සු අනිත් පැත්තෙ හිටිය. ඉතින් ඒක දේශපාලුවන්ගෙ පැවැත්මට තර්ජනයක් නෙවෙයිද? මුස්ලිම් දේශපාලුවො එන පැත්තට සහයෝගය දෙන්නෙ නෑ කියල මිනිස්සු කිව්ව. කවුරුවත් කිවුවද අපි මුස්ලිම් දේශපාලුවො අපේ සහයට ගන්නෙ නෑ කියල? කවුරුවත් ඒක කියන්නෙ නෑ මොකද කරන්න ඕන නැති නිසා. මුස්ලිම් දේශපාලුවො නැතුව , ජාතිවාදී ප්‍රශ්නත් නැතුව තිබුනොත් මිනිස්සු ඊළඟට බලන්නෙ මුන් රට දියුනු කරන්න මොනවද කරන්නේ කියල. එහෙම වැඩපිළිවෙලක් නැති නිසා තමන්ගෙ පැවැත්මට මිනිස්සු දෙකට තුනට 4ට බෙදන එක අත්‍යවශ්‍යයි. අන්න ඒකට කරපු වැඩක් තමයි ඔය.
     
    Bump
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113

    reputation_neg.gif
    WARNING:සියලු.දෙනා.වෙත 05-14-2019 07:42 PM pala jobless

    reputation_neg.gif
    WARNING:සියලු.දෙනා.වෙත 05-14-2019 10:03 AM hmmm Gota2020

    reputation_neg.gif
    WARNING:සියලු.දෙනා.වෙත 05-14-2019 12:06 PM rep epa kiyapu nisa sup ekak dunna

    DwSzbhcUwAAB8ev.jpg

    ගූ ඇන් පි නැගිටලා මචන්.. :lol:
     
    demoted

    Active member
  • Feb 13, 2019
    347
    130
    43
    දේශපාලුවො කවුරුත් සම්බන්ධයි බං මේකට. අප්‍රේල් 21 වගෙම තමයි මේකටත් හැමෝගෙම උදව් තියෙනව. බෙදෙන්න එපා මේ වෙලාවෙ තේරුම් ගනින් දේශපාලකයො එක පැත්තක්. සාමාන්‍ය ජනතාව එක පැත්තක්. පොහොට්ටුවො,බයියො මේක කරේ අපේ එවුන් හොඳයි කියල UNP ලොල්ලො කියනව,UNP පොන්න හැතිකරේ මේක කරේ අපේ එවුන් අහින්සකයි කියල පොල්ලෙල්ලො කියනව. ඕව කරන්නෙ දෙපැත්තෙම උන් දැනුවත්ව. උන්ගෙ උදව්වෙන්.

    දේශපාලුවො කවුරුත් එකයි 225 ම එපා කියල මතයක් හැදිල තිබුන. අප්‍රේල් 21න් පස්සෙ ඒ මතය දරන උන් තුන් හතර ගුනයකින් වැඩිවුණා. පක්ෂ, විපක්ෂ එක එකා ලකුණු දාගන්න එක එක දේවල්/ ජාත්‍යාලය ගැන ටෝක්ස් දුන්නට මිනිස්සු රැවටුනේ නෑ. මිනිස්සු අවුස්සන්න හැදුවට ඇවිස්සුනේ නෑ. දේශපාලකයො එක පැත්තකට දාල මිනිස්සු අනිත් පැත්තෙ හිටිය. ඉතින් ඒක දේශපාලුවන්ගෙ පැවැත්මට තර්ජනයක් නෙවෙයිද? මුස්ලිම් දේශපාලුවො එන පැත්තට සහයෝගය දෙන්නෙ නෑ කියල මිනිස්සු කිව්ව. කවුරුවත් කිවුවද අපි මුස්ලිම් දේශපාලුවො අපේ සහයට ගන්නෙ නෑ කියල? කවුරුවත් ඒක කියන්නෙ නෑ මොකද කරන්න ඕන නැති නිසා. මුස්ලිම් දේශපාලුවො නැතුව , ජාතිවාදී ප්‍රශ්නත් නැතුව තිබුනොත් මිනිස්සු ඊළඟට බලන්නෙ මුන් රට දියුනු කරන්න මොනවද කරන්නේ කියල. එහෙම වැඩපිළිවෙලක් නැති නිසා තමන්ගෙ පැවැත්මට මිනිස්සු දෙකට තුනට 4ට බෙදන එක අත්‍යවශ්‍යයි. අන්න ඒකට කරපු වැඩක් තමයි ඔය.

    මේකේ ඉන්න එළ හරක් ට ඕවා තෙරෙන්නේ නෑ බන්. උනුත් දැන් ඉන්න වයසක මිනිස්සු වගේම තමයි.වෙනසක් නෑ. කොහොම මොනවා කිව්වත් ඇදී ඇදී කඩේ යනවා එකෙක්ට.
    ගූ නාගෙන අවු 5ක්-6ක් බැන බැන ඉන්නවා. තම්බියයි දේශපාලුවොයි දෙගොල්ලොම තමයි මේවා කරන්නේ. අරුන් බලයට පෙරේතකමේ දගලනව අනික් උන් රට අල්ලගන්න දගලනවා. අපේ බූරුවොන්ට සති 2, 3න් අමතක වෙනවා.
    දැන් අන්තිමට පල්ලියට බෝම්බ ගහල තියෙන්නෙත් රනිලා. තම්බි ටික සුද්ද වෙලා නිකන්ම. තම්බි ඇමතිලා ටික ලස්සනට පැන පැන උන්ගේ ජාතියට වැඩ කරනවා.
    මුං වගේ උන් ඉන්නකන් අරුන් මාරුවෙන් මාරුවට රට කකා සැප ගන්නවා. හැමදාම චන්ද ගුන්ඩු වලට අහු වෙනවා