Warning For Hacks Toffie Fans

madurax86

Member
Jun 29, 2006
4,385
88
0
ලං‍කා‍වෙ‍ ජ‍න‍ග‍හ‍නෙ‍ අ‍ඩු‍ ක‍ර‍න්න හැක්ස් ඕනෙ නෑ බොලවු
දැන් දරුවො දෙන්නෙක්ට වඩා හදන්නේ කලාතුරකින් ඉතින් කොහෙද ජනගහනනෙ වැඩි වෙන්නේ ...පුංචි පවුල රත්තරං ද මොකක්ද මගුලක් කාලයක් තිබ්බ නේ ඕක තමා කෙල කලේ ..
 
tharinda07

Member
Mar 1, 2007
5,784
44
0
සිගරට් බිවුවහම හැක්ස් ඕනා වෙනවා තමා......!! :yes: :yes::P :P

සි‍ග‍ර‍ට්‍ බොන උන්ට කොහොමත් ටික කාලයක් යනකොට බඩු සෙට් වෙනවනෙ(හැක්ස් කෑවත් නැතත්);):D
 
tharinda07

Member
Mar 1, 2007
5,784
44
0
ලං‍කා‍වෙ‍ ජ‍න‍ග‍හ‍නෙ‍ අ‍ඩු‍ ක‍ර‍න්න හැක්ස් ඕනෙ නෑ බොලවු
දැන් දරුවො දෙන්නෙක්ට වඩා හදන්නේ කලාතුරකින් ඉතින් කොහෙද ජනගහනනෙ වැඩි වෙන්නේ ...පුංචි පවුල රත්තරං ද මොකක්ද මගුලක් කාලයක් තිබ්බ නේ ඕක තමා කෙල කලේ ..

ඔව් තව අවුරුදු 15 යනකොට වැඩෙ හරි, අර WHO එකෙ රිපොර්ට් එකෙ දලා තිබ්බෙ.:baffled::oo::dull:
 
coolkasun

Well-known member
  • Sep 1, 2008
    21,249
    2,446
    113
    37
    සි‍ග‍ර‍ට්‍ බොන උන්ට කොහොමත් ටික කාලයක් යනකොට බඩු සෙට් වෙනවනෙ(හැක්ස් කෑවත් නැතත්);):D

    Eka Hari machan , baduma thmai
     
    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,249
    2,446
    113
    37
    ඔව් තව අවුරුදු 15 යනකොට වැඩෙ හරි, අර WHO එකෙ රිපොර්ට් එකෙ දලා තිබ්බෙ.:baffled::oo::dull:

    Atthata oya punchi pawle kathawa mokada kiyala tiyenne
     
    cj4ever

    Well-known member
  • Sep 9, 2007
    11,799
    272
    83
    Machan Oya Toffee 1 India wala hadala tiyenne , digu kaalinwa balapna widiyata , janagahanaya adu karannalu , owa kanna purudu unama , kaalayak yaddi pirimi Wada baawayata path wenawalu ,,,

    Eka Toffee Cover 1 gahalath tiyanwalu , poddak balapalla
    ???

    avurudu65n passe lamayi hadanna behellu:P