Warning signs for Sri Lanka’s IT-BPM sector Down

holman khan

Well-known member
  • Oct 19, 2021
    846
    563
    93
    https://www.ft.lk/opinion/Warning-s...-GauDvbT2PADjO7GjQ_aem_6y0sQCJonjh__YsVkC4t8Q

    The article revisits issues discussed in a 2011 column about Sri Lanka's IT-BPM (Information Technology and Business Process Management) sector, which has struggled with both the quantity and quality of its workforce. Despite being ranked among the Top 25 countries for outsourcing services, Sri Lanka faces significant challenges, especially in terms of human resources. The country lags behind regional peers like Bangladesh and Pakistan in skills and availability of workers.
    While Sri Lanka remains an attractive option for outsourcing due to its low costs, it risks losing its position as global rankings shift to prioritize digital skills, legal protections, and other business activities over cost. As international indices evolve, countries like the US, UK, and Singapore are advancing while Sri Lanka’s reliance on cheap labor may no longer be enough to maintain its competitiveness. The article warns that unless drastic reforms are made in education and workforce development, Sri Lanka risks falling further behind in the global IT-BPM sector.
     

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,516
    113
    අපිට වඩා ඉන්දියාවට කෙලවිලා තියෙන්නේ ට්‍රම්ප්ගෙ visa වැඩ නිසා.

    අනික cheap labor නිසා නේද කළු මිට්ටො මෙහෙන් පැනලා ගිහින් ජොබ් කරන්නේ
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,675
    113
    :no:
    Heta interview ekak tiyanawa
    2kaka assignments dunnna ewa karala yawwa




    Super Sexual Experience

    kohethma ubata gelapenne naha,

    hethu

    1 dan ubata paiya naginne athin alluwoth withara, ekath ikmanata bahinawa,
    2 ubata be kawadawath geniyek sarthakawa sex walin sathutu karanna
    3 gwniyek/kellek uba ekka sex karanne 1 serayai, apahu ubawa padeta ganan ganne naha

    thawa hethu denna puluwan, eth mata methana weda thiywnawa
     
    Last edited:

    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,333
    36,214
    113
    මැදමහනුවර

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,247
    1
    50,704
    113
    ප*යාගල
    sorry.com
    ඉන්ටව් එකේදි කීයක් ඕනෙද ඇහුවම ලක්ස 4යි කිව්වා.

    ඉන්ටව් කරපු එකාගෙ මූන 🍑ක වගේ වුනා.
    Ochchara illanna epa yku.uba interview eka goda damma da?
    Kalin reputed company ekka sse hitiynm ayeth Sse yna eka lesi
     

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,516
    113
    ඉන්ටව් එකේදි කීයක් ඕනෙද ඇහුවම ලක්ස 4යි කිව්වා.

    ඉන්ටව් කරපු එකාගෙ මූන 🍑ක වගේ වුනා.

    පැයට ඩොලර් 8 ක්?
    වැඩියි යකෝ උබේ හම කළු නේද
     
    • Like
    Reactions: holman khan

    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,333
    36,214
    113
    මැදමහනුවර
    aththa thamai, uba wage ekekta laksha 4k gewanne kawuda, mokatada
    Experience එකටනෙ බං. අවුරුදු 6ක් 💪🏻
    Ochchara illanna epa yku.uba interview eka goda damma da?
    Kalin reputed company ekka sse hitiynm ayeth Sse yna eka lesi
    Sql ප්‍රශ්න ටික නෑවා. ඌ මගෙ මූනටම කිව්වා උත්තර වැරදි කියලා. React ප්‍රශ්න ටිකට හොඳට උත්තර දුන්නා.

    මන් කිව්වා SSE තමයි කියලා. කලින් තැනින් අස්වුන කතා කිව්වෙ නෑ. එතකොට ඇහුවා ඇයි අස්වෙන්නෙ කියලා. මන් කිව්වා project එක client ගලවගත්තා කියලා.
    පැයට ඩොලර් 8 ක්?
    වැඩියි යකෝ උබේ හම කළු නේද
    ලා තලෙලු

    8 සාධාරනයි. ඇමෙරිකාවෙත් අඩුම පැයට ඩොලර් 13යි මන් දන්න විදිහට
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,485
    23,040
    113
    වැඩ්ඩො බිහි වෙන්නෙ නෑ වැඩ්ඩොන්ට විශේෂ වරප්‍රසාදයක් නැති තැනක. මට මතකයි IT peak එක කාලෙ කියනව PhD කරල ආවත් intern කරල එන්න ඕනෙ. Qualifications නෙමෙයි සුපිරි ප්‍රොජෙක්ට් තමයි වැදගත් වගේ ඒවා. මේ කියන්නෙ paper qualifications තමයි වැදගත් කියන එක නෙමෙයි. ඒත් ඕනම field එකක වැඩ්ඩො බිහිවෙන්නෙ applications වල නෙමේ theory/concepts හරියට තේරුම් ගැනීම ඇතුලෙ. එහෙම මහන්සි වෙලා ඒවා කරගන්න උන්ට recognition එකක් නැති තැනක වැඩ්ඩො බිහි වෙන්නෑ. IT බාස්ලා තමයි බිහි වෙන්නෙ.
     

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,516
    113
    8 සාධාරනයි. ඇමෙරිකාවෙත් අඩුම පැයට ඩොලර් 13යි මන් දන්න විදිහට

    උන් මෙහෙ එන්නේ අඩුවට කරගන්න නෙ කුකුළෝ.
    උබට ඩොලර් 2, කම්පැනියට ඩොලර් 8
     
    • Like
    Reactions: holman khan