Warning signs for Sri Lanka’s IT-BPM sector Down

nevermindNevergiveup

Well-known member
  • Jul 28, 2017
    28,352
    36,241
    113
    මැදමහනුවර
    රට පැනපං.
    මෙහේ 99% මැනේජ්මන්ට් ඉන්නේ IT බෑග්‍රවුන්ඩ් එකකින් ආපු උන් නෙමෙයි. ගාමන්ට් තියරි වලින් PM කරන්නේ 😄
    ඒ කිව්වෙ? වැඩකරන වෙලාවට ලයිට් එකක් පත්තු වෙනවද
     

    itguy77

    Well-known member
  • Nov 10, 2023
    5,277
    5,853
    113
    So they have to say how much is the allocated pay scale
    ehema kiyanne na ban
    un apita katata uththare deela ahanwa keeyak oneda kiyala

    unge budget range eka athule nam denwa
    naththan passa gahanwa

    godak welwata negotiate karanwa ubwa anith area walin qualified nam.
    uba negotiate karanna kamathi nathnam unta wena option thiye nam ubawa reject karanwa

    hodama de interview danna kalin certain role ekakta keeyak gewanwada kiyala wada karana ekekgen ahganna eka e company or e field eke

    ape expenses arala api ganan haduwata un ganan hadanne wenma widiyatane
     

    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,352
    36,241
    113
    මැදමහනුවර
    ehema kiyanne na ban
    un apita katata uththare deela ahanwa keeyak oneda kiyala

    unge budget range eka athule nam denwa
    naththan passa gahanwa

    godak welwata negotiate karanwa ubwa anith area walin qualified nam.
    uba negotiate karanna kamathi nathnam unta wena option thiye nam ubawa reject karanwa

    hodama de interview danna kalin certain role ekakta keeyak gewanwada kiyala wada karana ekekgen ahganna eka e company or e field eke

    ape expenses arala api ganan haduwata un ganan hadanne wenma widiyatane
    මට අන්තිමට හම්බුනේ ලක්ස 3

    ඉතින් 4 ක් ඉල්ලන එක අසාධාරණ ද
     

    itguy77

    Well-known member
  • Nov 10, 2023
    5,277
    5,853
    113
    මට අන්තිමට හම්බුනේ ලක්ස 3

    ඉතින් 4 ක් ඉල්ලන එක අසාධාරණ ද
    na uba illana post ekata
    habayi uba me kaleta karapu project lead karapu role education paththath balanwa athi ne bn
    ewayin ube gana adu karanwada danne naha ne.

    nathnam unta simply budget nathuwa athi
     

    kevin_levin

    Well-known member
  • Jun 9, 2014
    10,364
    14,190
    113
    වැඩ්ඩො බිහි වෙන්නෙ නෑ වැඩ්ඩොන්ට විශේෂ වරප්‍රසාදයක් නැති තැනක. මට මතකයි IT peak එක කාලෙ කියනව PhD කරල ආවත් intern කරල එන්න ඕනෙ. Qualifications නෙමෙයි සුපිරි ප්‍රොජෙක්ට් තමයි වැදගත් වගේ ඒවා. මේ කියන්නෙ paper qualifications තමයි වැදගත් කියන එක නෙමෙයි. ඒත් ඕනම field එකක වැඩ්ඩො බිහිවෙන්නෙ applications වල නෙමේ theory/concepts හරියට තේරුම් ගැනීම ඇතුලෙ. එහෙම මහන්සි වෙලා ඒවා කරගන්න උන්ට recognition එකක් නැති තැනක වැඩ්ඩො බිහි වෙන්නෑ. IT බාස්ලා තමයි බිහි වෙන්නෙ.
    True. The word 'Internship' is way misrepresented in the IT industry. Most including so called 'senior' people think graduated person need to enroll for an internship before a job. Associate positions are designed for inexperienced professionals and not those internships without salary which are designed for students to learn and explore. On the job training is part of a job itself.
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,533
    23,094
    113
    PhD කරල ආවත් intern ඉන්න ඕනි තමා. ඒක ඇත්ත කොහෙත් ඔහොම තමා. PhD කියන්නේ academic qualification එකක් ඒක කරල ආයේ ඩිමෝ යන්නේ නැතුව කෙලින්ම senior lecturer වෙන්න පුළුවන් ඒත් SSE, Ase, වෙන්න බෑ. එහෙම වෙනවා නන් intern එකේ training එක වෙනම අරගෙන එන්න ඕනි. නැත්තන් වෙන්නේ බැකෝ එකක් අරගෙන වල් ගලාවන වගේ වැඩ.
    https://careers.microsoft.com/v2/global/en/students
    https://buildyourfuture.withgoogle.com/internships

    ඔව්වගේත් එහෙම තමා.
    උඹ කියන එක හරියට Engineer කෙනෙක් උනාට වැඩක් නෑ බාස්ට අත් උදවු දීලා පටන් ගන්න ඕනෙ වගේ එකක්. මනුස්සයෙක් PhD එකක් කරන්නෙ කොහොමත් ආයෙ basic code ගගහ ඉන්න නෙමෙයි. Engineer කෙනෙක්ට බිත්තියක් බඳින්න කිවුවොත් ඌට ඒක කරන්න බෑ. උන්ගෙ දැනුම තියෙන්නෙ වෙන තැනක.

    PhD විතරක් ගැන නෙමෙයි මම අදහස් කරන්නෙ. මේ industry එකේ තියෙන collective mindset එක ගැන. මනුස්සයෙක් හොඳ understanding එකකින් දෙයක් කරනවට වඩා කොහොම හරි අටවල කරල output එකක් ගන්න පුලුවන්නන් ඒක තමයි best ම දේ කියන එක මාකට් කරා.

    PhD ඕනෙ නෑ. කවුරුහරි කොල්ලෙක් කෙල්ලෙක් Computer Science concepts එක්සෑම් පාස් වෙන්න විතරක් නොකර පට්ට deeply study කරා කියල හිතපන්. ඌට ඇති විශේෂ ප්‍රයෝජනේ මොකක්ද ඒකෙන්? ඒ වෙලාවෙන් මොනා හරි තවත් frameworks තොගයක basics ටිකක් බලන් basic ප්‍රොජෙක්ට් ටිකක් අටවපු එකාට අරූට වඩා තැනක් හම්බෙනව. Interview board වල උන්ටත් ඔය conceptual knowledge නෑනෙ උන් interview කරන්නෙත් උන්ට තේරෙන දේවල් අහල. අර deeply ඉගෙන ගත්ත එකාට ඇති කිසිම වාසියක් නෑ. ඒක නිසා කවුරුත් එහෙම කරන්න යන්නෙත් නෑ. ඊට පස්සෙ අවුරුදු ගානක් ගිහින් වැඩ්ඩො නෑ වැඩ්ඩො නෑ ගාලා අඬල වැඩක් නෑ.
     
    • Like
    Reactions: kevin_levin

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,889
    99,174
    113
    උඹ කියන එක හරියට Engineer කෙනෙක් උනාට වැඩක් නෑ බාස්ට අත් උදවු දීලා පටන් ගන්න ඕනෙ වගේ එකක්. මනුස්සයෙක් PhD එකක් කරන්නෙ කොහොමත් ආයෙ basic code ගගහ ඉන්න නෙමෙයි. Engineer කෙනෙක්ට බිත්තියක් බඳින්න කිවුවොත් ඌට ඒක කරන්න බෑ. උන්ගෙ දැනුම තියෙන්නෙ වෙන තැනක.
    ඉතින් ඌ ඉන්ජිනියරින් ජොබ් එක නොකර බාස් වෙන්න යනවා නන් අත් උදව් දිලම තමා පටන් ගන්න වෙන්නේ.
    PhD විතරක් ගැන නෙමෙයි මම අදහස් කරන්නෙ. මේ industry එකේ තියෙන collective mindset එක ගැන. මනුස්සයෙක් හොඳ understanding එකකින් දෙයක් කරනවට වඩා කොහොම හරි අටවල කරල output එකක් ගන්න පුලුවන්නන් ඒක තමයි best ම දේ කියන එක මාකට් කරා.
    ඒව ෆේල් ගොඩක් ෆේල් වෙනවා ඒ වෙලාවට අටවලා දුන්නාට. එහෙම මාර්කට් කරේ ගොඩක් ඔය අඩුවට වැඩ ගන්න උන්.
    PhD ඕනෙ නෑ. කවුරුහරි කොල්ලෙක් කෙල්ලෙක් Computer Science concepts එක්සෑම් පාස් වෙන්න විතරක් නොකර පට්ට deeply study කරා කියල හිතපන්. ඌට ඇති විශේෂ ප්‍රයෝජනේ මොකක්ද ඒකෙන්? ඒ වෙලාවෙන් මොනා හරි තවත් frameworks තොගයක basics ටිකක් බලන් basic ප්‍රොජෙක්ට් ටිකක් අටවපු එකාට අරූට වඩා තැනක් හම්බෙනව.
    දැන් අපි computer science deep දැනගෙන හිටියට ඉක්මනට crud operation ටික ගහලා තව එකෙක් වැඩක් ඉක්මනට ඉවර කරනවා කියන්නේ ඒක උගේ ස්ක්ල් එකනේ. එකට ඌත් මහන්සි වෙලා ඉගෙන ගෙන තියෙනවා. ඉතින් අරූ ඉගෙන තියෙන්නේ concept නන් ඌ යන්න ඕනි developer job එකකට නෙවෙයි නෙ. ඌ යන්න ඕනි වෙන පොසිශන් එක්කට.
    Interview board වල උන්ටත් ඔය conceptual knowledge නෑනෙ උන් interview කරන්නෙත් උන්ට තේරෙන දේවල් අහල. අර deeply ඉගෙන ගත්ත එකාට ඇති කිසිම වාසියක් නෑ.
    නෑ තමා ඉතිං. ඉන්ජිනියාරින් වෙන්න ඉගෙන ගෙන බාස් ජොබ් එකට apply කරාම ඌව ඉන්ටවිව් කරන්නේ බාස් ජොබ් එක ගැන දැනුම තියෙන අය තමා.
    ඒක නිසා කවුරුත් එහෙම කරන්න යන්නෙත් නෑ. ඊට පස්සෙ අවුරුදු ගානක් ගිහින් වැඩ්ඩො නෑ වැඩ්ඩො නෑ ගාලා අඬල වැඩක් නෑ.
    මේ කට්ටිය අඩු උනේ ක්‍රයිසිස් එක නිසා ගියපු එකෙන් සහ ඕනිවට වඩා short course promot කරලා මාර්කට් එක saturate කරපු එකෙන් නේ.