Jul 7, 2009
182
0
0
Matara
2ns1dtt.jpg


දින ගනණාවක සිට සාමාන්‍ය ආරක්ෂක විධිවිධාන සහිත පරිගණකයකින් රජයේ දිනමිණ පුවත්පතේ වෙබ් අඩවියට පිවිසෙන්න උත්සාහ කරන ඔබට මුලින්ම ලැබෙන්නේ මෙම පණිවුඩයයි. "Reported Attack Site!" එනම්, මෙම වෙබ් අඩවිය ප්‍රහාරක අඩවියක් ලෙස වාර්තා වී ඇති බවයි.

එවැනි වෙබ් අඩවි ඔබේ පරිගණකයේ ඇති පෞද්ගලික තොරතුරු ලබාගැනීම සඳහා වැඩසටහන් ස්ථාපනය කරන බව. ඔබේ පද්ධතියට හානි කරන බව හා සෙසු පරිගණකවලට පහර දීම සඳහා ඔබේ පරිගණකය භාවිතා කරන බව පැවසේ.

මේ අතර, විකල්ප මතවාදයක් මත පදනම් වූ සිංහල හා ඉංග්‍රීසි මාධ්‍යයන්ගෙන් පළ වන වෙබ් අඩවියක් වන ලංකා නිව්ස් වෙබ් පසුගිය 11දා සිට ලංකාවේ අන්තර්ජාල පරිශීලකයන්ට පිවිසිය නොහැකි ආකාරයට බාධා කර තිබේ.
 

sanju4

Member
Nov 7, 2007
433
3
0
38
##
Reported web forgery kiana oya msg eka kauru hari report karama ena ekak.
Ape shop eke site eketh dan ohoma wenwa, but ape site eke oya wage kisima deyak ne. Adu washayen register wendawath ne.