Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Wasantha Obesekara මිය_යයි
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

[ATTACH]68058[/ATTACH]

ප්‍රවීණ සිනමාවේදී වසන්ත ඔබේසේකර මහතා අභාවප්‍රාප්ත වී තිබෙනවා.

මිය යන විට ඔහු අසූවැනි වියේ පසුවුණා.

කලක් ඔහු අසනීප තත්ත්වයෙන් පසුවූනා.

වසන්ත ඔබේසේකර යනු මෙරට ලාංකේය සිනමාවේ සුවිශේෂී සිනමා නිර්මාපකයෙකි.

කොළඹ විශ්වවිද්‍යාලයෙන් උපාධිය ලබාගත් ඔහු ප්‍රථමයෙන්ම ලේක්හවස් ආයතනයේ තම සේවය ආරම්භ කළේ 1964 වසරේදී යි.

අනතරුව 1967 වසරේ සිරි ගුණසිංහයන්ගේ ‘සත්සමුදුර’ සිනමා නිර්මාණයේ සහාය තිර කතා රචක ලෙස සහ සහාය අධ්යක්ෂවරයා ලෙස සිනමාව ට එක්වන වසන්ත ඔබේසේකර 1970දී තම ප්‍රථම සිනමා නිිර්මාණය වූ ‘වෙස්ගත්තෝ’ තිර රචනා කරමින් අධ්‍යක්ෂණය කරනු ලැබුවා.

අනතුරුව ‘වල්මත්වූවෝ’,’දියමන්ති’ ,’පළගැටියෝ’ චිත්‍රපට තුලින් ඔහු තම හැකියාවන් පෙන්වනු ලැබුවා.

වසන්ත සිනමාව තම අණසකට යටත් කරගත් ආධිපත්‍යධාරී සිනමාකරුවකු වන අතර ඒ නිසාම ඔහු තම නිර්මාණයන් තුළින් සිනමාවේ විවිධ පර්යේෂණ කිරීමට පෙළඹුනා.

[QUOTE="dimuthmike, post: 21432555, member: 264240"] [CENTER][ATTACH]68058._xfImport[/ATTACH] [SIZE="3"]ප්‍රවීණ සිනමාවේදී වසන්ත ඔබේසේකර මහතා අභාවප්‍රාප්ත වී තිබෙනවා. මිය යන විට ඔහු අසූවැනි වියේ පසුවුණා.[/SIZE][/CENTER] [COLOR="Black"][SIZE="3"][CENTER]කලක් ඔහු අසනීප තත්ත්වයෙන් පසුවූනා. වසන්ත ඔබේසේකර යනු මෙරට ලාංකේය සිනමාවේ සුවිශේෂී සිනමා නිර්මාපකයෙකි.[/CENTER] කොළඹ විශ්වවිද්‍යාලයෙන් උපාධිය ලබාගත් ඔහු ප්‍රථමයෙන්ම ලේක්හවස් ආයතනයේ තම සේවය ආරම්භ කළේ 1964 වසරේදී යි. අනතරුව 1967 වසරේ සිරි ගුණසිංහයන්ගේ ‘සත්සමුදුර’ සිනමා නිර්මාණයේ සහාය තිර කතා රචක ලෙස සහ සහාය අධ්යක්ෂවරයා ලෙස සිනමාව ට එක්වන වසන්ත ඔබේසේකර 1970දී තම ප්‍රථම සිනමා නිිර්මාණය වූ ‘වෙස්ගත්තෝ’ තිර රචනා කරමින් අධ්‍යක්ෂණය කරනු ලැබුවා. අනතුරුව ‘වල්මත්වූවෝ’,’දියමන්ති’ ,’පළගැටියෝ’ චිත්‍රපට තුලින් ඔහු තම හැකියාවන් පෙන්වනු ලැබුවා. වසන්ත සිනමාව තම අණසකට යටත් කරගත් ආධිපත්‍යධාරී සිනමාකරුවකු වන අතර ඒ නිසාම ඔහු තම නිර්මාණයන් තුළින් සිනමාවේ විවිධ පර්යේෂණ කිරීමට පෙළඹුනා. [/SIZE][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom