Wasantha Obesekara මිය_යයි

dimuthmike

Well-known member
  • Jan 26, 2010
    15,860
    9,606
    113
    download.jpg


    ප්‍රවීණ සිනමාවේදී වසන්ත ඔබේසේකර මහතා අභාවප්‍රාප්ත වී තිබෙනවා.

    මිය යන විට ඔහු අසූවැනි වියේ පසුවුණා.

    කලක් ඔහු අසනීප තත්ත්වයෙන් පසුවූනා.

    වසන්ත ඔබේසේකර යනු මෙරට ලාංකේය සිනමාවේ සුවිශේෂී සිනමා නිර්මාපකයෙකි.​

    කොළඹ විශ්වවිද්‍යාලයෙන් උපාධිය ලබාගත් ඔහු ප‍්‍රථමයෙන්ම ලේක්හවස් ආයතනයේ තම සේවය ආරම්භ කළේ 1964 වසරේදී යි.

    අනතරුව 1967 වසරේ සිරි ගුණසිංහයන්ගේ ‘සත්සමුදුර’ සිනමා නිර්මාණයේ සහාය තිර කතා රචක ලෙස සහ සහාය අධ්‍යක්‍ෂවරයා ලෙස සිනමාව ට එක්වන වසන්ත ඔබේසේකර 1970දී තම ප‍්‍රථම සිනමා නිිර්මාණය වූ ‘වෙස්ගත්තෝ’ තිර රචනා කරමින් අධ්‍යක්‍ෂණය කරනු ලැබුවා.

    අනතුරුව ‘වල්මත්වූවෝ’,’දියමන්ති’ ,’පළගැටියෝ’ චිත්‍රපට තුලින් ඔහු තම හැකියාවන් පෙන්වනු ලැබුවා.

    වසන්ත සිනමාව තම අණසකට යටත් කරගත් ආධිපත්‍යධාරී සිනමාකරුවකු වන අතර ඒ නිසාම ඔහු තම නිර්මාණයන් තුළින් සිනමාවේ විවිධ පර්යේෂණ කිරීමට පෙළඹුනා.



     
    Last edited:

    Alaya

    Well-known member
  • Sep 12, 2006
    10,217
    644
    113
    නිගරු කරනව නෙවෙයි. මෙයා නිලියො කීයක් එක්ක ඩිස්ටි ඩිගින් දාල ඇද්ද?
     

    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,874
    4,549
    113
    මිනිහටත් අන්තිමයිලු නේද? කතා කරන්නත් බැලු කියලා එකෙක් කිව්වා. ඇත්තද මන්දා.

    leda wela hitiya kiyala nam dannawa.eth dan kohomada danne neha.
     

    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    :(මේ වගේ අය ආයේ නම් ලංකාවේ බිහි වෙන එකක් නැහැ.
    දැන් ඉන්නේ මොක්කුද බන්. ඩබල් මීනින් වචන ස්ක්‍රිප්ට් එකට දාලා ලියලා එව්වා කියවලා ආතල් ගන්න උන්නේ.
     

    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    නිගරු කරනව නෙවෙයි. මෙයා නිලියො කීයක් එක්ක ඩිස්ටි ඩිගින් දාල ඇද්ද?
    පින බන්. පින. රෙප් කේස් නැතුව, ඩිස්ටි ඩිගා කොච්චර දැම්මත් අවුලක් නැ බන් වැඩිහිටියො නම්. දත් තියන කලේ මස් කන්න එපැයි.
     

    Alaya

    Well-known member
  • Sep 12, 2006
    10,217
    644
    113
    පින බන්. පින. රෙප් කේස් නැතුව, ඩිස්ටි ඩිගා කොච්චර දැම්මත් අවුලක් නැ බන් වැඩිහිටියො නම්. දත් තියන කලේ මස් කන්න එපැයි.

    නිලියත් දෙන්නෙ කැමැත්තෙන් නිසා අවුලක් නෑ
     

    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,874
    4,549
    113
    පින බන්. පින. රෙප් කේස් නැතුව, ඩිස්ටි ඩිගා කොච්චර දැම්මත් අවුලක් නැ බන් වැඩිහිටියො නම්. දත් තියන කලේ මස් කන්න එපැයි.

    meka ahuna vithrayi amuthu kik 1k awa ban.