යහපලන රජය ඩීල් ගහල චොදන හරියට ඔප්පු කරෙ නැ
රනිල් මහින්ද කොමත් ඩීල් නෙ ඉස්සර ඉදල
අනික මය්ත්රිත් තමන්ට හිතුන හිතුන එව කිව... අතිශොක්ති දාල පොර ජනදිපති වුනාට පස්සෙ පොරට එව මතක නැ
එහෙමයි කියල රජපස්සල හොරු නෙමෙ කියන්න තරම් මිනිස්සු මෝඩ නැ ...
කොච්චර හොරා කැව සීන් මාටු වුනාද
මට මතක හොරකම්
නිරුපම රාජපස්සගෙ හොරකම,
මහින්ද සුනාමි සල්ලි හොරා කැව එක...
️ සීනී වංචාව රුපියල් 1,590,000,000. -
ගෝටාභය රාජපක්ෂ / මහින්ද රාජපක්ෂ
️ බැදුම්කර වංචාව රුපියල් 689,000,000.
මෛත්‍රීපාල සිරිසේන / රනිල් වික්‍රමසිංහ
️ දිවිනැගුම වංචාව රුපියල් 2,950,000,000.
මහින්ද රාජපක්ෂ /බැසිල් රාජපක්ෂ
️ CSN වංචාව රුපියල් 520,000,000.
මහින්ද රාජපක්ෂ / යෝෂිත රාජපක්ෂ
️ සිරිලිය ගිනුම් වංචාව රුපියල් 74,000,000.
මහින්ද රාජපක්ෂ / ශිරන්ති රාජපක්ෂ
️ හෙල්පින් හම්බන්තොට වංචාව රුපියල් 22,000,000,000.
මහින්ද රාජපක්ෂ /නිපුණ රණවකගේ මාව (සි. රාජපක්ෂ )
️ සූරිය වැව ක්‍රිඩාංගන වංචාව රුපියල් 5,000,000,000.
මහින්ද රාජපක්ෂ /දයාසිරි ජයසේකර
️ ලිට්‍රො ගෑස් වංචාව රුපියල් 500,000,000.
ගෝටභය රාජපක්ෂ / නාලක ගොඩහේවා
️ කැරම් බෝඩ් වංචාව රුපියල් 50,000,000.
මහින්ද රාජපක්ෂ / නාමල් රාජපක්ෂ
️ පැරිස් සංචාර වංචාව රුපියල් 25,000,000.
මහින්ද රාජපක්ෂ / ශිරන්ති රාජපක්ෂ
️ CTB මැතිවරණ ගාස්තු වංචාව රුපියල් 142,000,000.
මහින්ද රාජපක්ෂ / ඩලස් අලහප්පෙරුම
️ චීන කොමිස් ලබාගැනීම රුපියල් 1,226,250,000.
ගෝටාභය රාජපක්ෂ /ශෂේන්ද්‍ර රාජපක්ෂ
️ ඇවන්ගාඩ් වංචාව රුපියල් 11,000,000,000.
මහින්ද රාජපක්ෂ / නිශ්ශංක සේනාධිපති / විජයදාස රාජපක්ෂ
️ CWC හම්බන්තොට වංචාව රුපියල් 713,000,000.
මහින්ද රාජපක්ෂ / නාමල් රාජපක්ෂ
️ කෙත්තාරාම බල්බ් වංචාව රුපියල් 78,000,000.
මහින්ද රාජපක්ෂ / නාමල් රාජපක්ෂ
️ මිග් යානා වංචාව රුපියල් 2,260,440,000.
මහින්ද රාජපක්ෂ / ගෝටාභය රාජපක්ෂ
️ ITN මැතිවරණ දැන්වීම් ගෙවීම් වංචාව රුපියල් 18,796,967.
මහින්ද රාජපක්ෂ / ඩලස් අලහප්පෙරුම
එකතුව රුපියල් 560,364,869,67
පනස් හය බිලියන හාරසිය තිස් හය මිලියන හාරසිය අසූ හය දහස් නමසිය හැට හතයි..
ඔය දේවල් ගැන දන්නවනං කවුරුත් නඩු දානකන් බලන් ඉන්නේ නැතිව ගිහින් නඩු දාපන්.
ඕවා ගැන එක එකා කියෙව්වට එකෙක් ඕවා ගැන පැමිණිලි කරලා නෑ. උඹ හිතන් ඉන්නේ ගනුදෙනු කියන ඒවා හංගන්න පුලුවන් කියලද? බැංකුවෙන් විස්තර අරගෙන අඩුගානේ අදාල රජයේ බදු මුදල් ගෙවුවේ නැතත් හිර කරන්න පුලුවන්. ඕව ඔක්කොම විහිලු.