♠ කාලෙකින් ආපහු ත්‍රෙඩ් එකක් DC VS Marvel by EK great ace ♠

සොහොන

Well-known member
  • Dec 27, 2012
    13,853
    1,305
    113
    revolυтιoɴαry
    ♠ කාලෙකින් ආපහු ත්‍රෙඩ් එකක් DC VS Marvel by EK great ace ♠

    full credit goes to ♠
    avatar281575_1.gif


    ELAKIRI great ace

    2.jpg

    කාලෙකින් ආපහු ත්‍රෙඩ් එකක් දාන්න ඉඩ ලැබුනෙ,,වැඩ නිසා ත්‍රෙඩ් එකක් දාන්න වෙලාවක් නෑ මචන් ,,මේ අවුරුද්දෙ Comic Con එකෙන් එලියට එන්නෙ මොනවද කියල බලලම දානව කියල හිතන් හිටියෙ,,ඔන්න හිතන් හිට්ය වගේම Comic Con එකෙ ගොඩක් දේවල් එලියට දාලා,,හැබැයි මම් හිතන් හිට්ය දේවල් වලට වඩා ගොඩක් දේවල් එලියට දාල කියල දැක්කාම පිස්සු හැදෙන්න දසමයයි එහා මෙහා වෙන්න තිබ්බෙ

    හරි එහෙන්ම් හැමදාම වගෙ DC ලගෙන් වැඩ පටන් ගමු,, :D

    ඇත්තම කියනවනම් මම් මේ සැරෙ Comic Con බලපොරොත්තු උනෙ Justice League එකෙ කට්ටියගෙම Official look එකක් විතරයි,,හැබැයි යකෝ මෙන්න මුන් දීලා තියෙනව ඇඩ්‍ර්ස් නැති වෙන්නම :D

    ඔන්න Logo එකෙන්ම පටන් ගන්න හදන්නෙ මම,,, DC ලා Logo එක වෙනස් කරා කියල මුලින්ම දැක්ක දවස් වලම ම්ට නික්න් අමුත්තක් වගෙ දැනුන අය්යෝ තිබුන එක හොදයිනෙ කියල,අලුත් එක ටිකක් ඇගට දැනුනෙ නෑ වගෙ ,,,හැබයි ඊට මාසෙකට විතර පස්සෙ ආපු Suicide Squad trailer එකට DC ල එයාලගෙ අලුත් Logo එක design කරල දාල තිබුනා,,එවෙලෙ තමයි මට හිතුනෙ උන්ගෙ තීරනෙ කිසිම අවුලක් නෑ කියල,,කලින් තිබුන එකට වඩා DC ලා වෙනස්ම මුහුනුවරක් දුන්න එක හොදයි කියල එදා හිතුනා,,මේ සැරෙ Comic Con එකෙ උන් එලියට දැම්ම ඉස්සරහට එන හැම DC movie එකකම Logo Design එක,,ඒකෙත් අමුතු ගතියක් තියෙනව :D

    JyPs5Iw.png


    ගතියක් තියෙ නෙහ් :D

    ඔන්න මේකට පස්සෙ තමයි ඊ ලග වැදගත්ම දේ උනෙ ,,DC ලා Wonder Woman movie එකෙ First Official Poster එක release කරා,,ඒකනම් මම් හිතනව කාටවත් අඩුවක් කියන්න බැරි වෙය් කියලා,,මොකද DC ලගෙ තියෙන Dark ගතිය එහෙම්ම තියගෙන එකට Colorful ගතියක් දීලා තියෙනවා ,,දැන් ඉතින් කාටවත් කෑ ගහන්න බෑ අය්යො මේකෙ Colorful ගතියක් නෑනෙ කියල ,,මොකද BvS එකට කිව්ව් ගොන් කතා තමයි ඕවා,,Colors නෑනෙ කියල,, ලොල් ,, දැන් ඉතින් පාටවල් හොයන චුට්ටි බබාල ටික කටවල් වහගනියි ,,මම් මේ Poster එක ගැන විතරඉ තාම කිව්වෙ හොදේ :D:love:

    OfgXSGg.png



    ඔන්න දැන් ඉතින් ෆුල් සැටිස් කියහන්කො,,,මම් ඉතින් දැන් ඉන්නව DC ල Justice League එකෙ image එකක් එලියට දාල කියල news එකක් එනකන්,,,මොන JL ද මෙන්න මුන් Wonder Woman Trailer එක එලියට දාල කියහන්කො ,,එකත් ඔන්න යටින් බලහන්,:D




    මට නම් තනි වචනෙන්ම පට්ටයි :D:cool: ,, As a solo movie its look like F*cking Awesome.,,මට ගොඩක් හොදයි කියල හිතුනෙ WW එක තවත් එක Thor movie එකක් නොකරපු නිසා ,,ඇත්තටම ඒ නිසා මට නම් ෆිල්ම් එක ඇතුලෙ අලුත් දෙයක් තියෙනව කියල පෙනුනා,,ෆිල්ම් එකට අරගෙන තියෙන්නෙ ඇත්තම location නිසා ෆිල්ම් එකෙ තාත්වික ගතිය ගොඩක් වැඩියි ,,Locations හෙම ගොඩක් ලස්සනයි,,CGI locations වලින් පොඩ්ඩක් එලියට ආපු එක ලොකු දෙයක්,,Nature එක ලස්සනයි,,මම් හිතන්නෙ DC ල දැන් එයාලගෙ ෆිල්ම් ගොඩක් Live side එකට අරන් යන්න හදන්නෙ ,,පුලුවන් තරම් ඇත්ත scene ෆිල්ම් එකට ගන්න හදනව වගෙ,,මේකට තව එක හේතුවක් මම් තව ඉස්සරහට යද්දි කියන්නම් ,,හරි ආපහු Trailer එකට එමු,,මම ආසම කෑල්ල තමයි අර දුන්නෙන් විදින තැන ,,ගති උපරිම,, :yes::D

    ryAa0n7.png


    ඊ ලගට Lasso එකෙන් වැඩ දාන Scene එක,, :D

    GMRFInE.png


    යුද්දෙ මැද්දට යන කෑල්ලත් එල :D

    TLCcKgE.png



    ෆිල්ම් එක නම් Solo movie එකක් විදියට හිතපු විදියටම ගොඩක් ඉස්සරහින් තියෙනව ,,බය වෙන්න දෙයක් නෑ,,ෆිල්ම් එක හිතපු විදියටම තියෙනව,,ඔන්න DC ල එහෙනම් හැමොම බය වෙලා හිට්ය Female lead role එකක් තියෙන ෆිල්ම් එකක් එලියට දානයි හදන්නෙ ,,පේනවනෙ උන් උන්ගෙ Challenge එක උපරිමෙටම කරල කියලා,,ඒක ගැන නම් මම් හිතනව කාටවත් සැකයක් නැතුව ඇති කියල,, :D

    මම් හිතන්නෙ දැන්නම් Gal Gadot ට බැනපු උන්ගෙ කටවල් රිදෙන්නම වැහෙන්න ඇති :P,,යකුනෙ ඒකි ඊශ්‍රායෙල් වල Military training එකක් තියෙන නිලියක්,,:Dමේ වගෙ චරිතයක් එකිට නොදී එක එකා කියන පලියට ඇගෙ මස් තියේ කද හොඩයි කියල අයිශ්චර්ය වගෙ ගොන් නෑම්බියෙක් ට දෙන්නද ,,ඒකිගෙත් හැබයි ලොකු කදක් නෑ නෙහ් :P

    A0hUsMR.png


    මෙ කෑල්ල යනකොට කට්ටියටම BvS eke WW කඩන් පාත් උන වෙලාව ඔලුවට එන්න ඇති නෙහ් ,,ඒ වෙලාවෙ යන Soundtrack එක යන්නෙ,,පට්ට,,Is she with You - Hanz Zimmer and Junkie XL

    හරි එහෙන්ම් ඊ ලග සරපරයිස් එක ,,, ඔන්න මම් බලන් හිට්යෙ මේකට,,ඔන්න DC ලගෙ Most Awaited movie එක Justice League එකෙ කට්ටියගෙ First Look එක ,,මට Flash යි Cyborg යි මොන වගෙද කියල බලාගන්න ඕනෙ වෙල තිබ්බෙ,,ඒකයි,, ඔන්න පෙන්නන්නෙ දැන් තමයි,, :D

    aQGDAxX.png


    මේ වෙලාවෙ මම් ඔතන හිටියනම් කෑ ගහල විසිල ගහලම පන නැති වෙයි :P

    2GHe7DV.png



    කෝමද සෙට් එකම,,,පට්ට නෙහ්හ්,,කට්ටියගෙ Costumes වල වෙනස් කම් ටිකක් වෙලා තියෙනව,,අපි ඒ ගැනත් ටිකක් කතා කරමු,,අද මම් ගොඩක් කතා කරන්නෙ නෑ,,මොක්ද අද කියවන්න නෙමයි පෙන්නන්න තියෙන්නෙ

    ZeGQ1gO.png


    Batman ගෙ Costume එක mod කරල තියෙනව කියල තමයි කියන්නෙ,,දැනට අපිට පෙන්නල තියෙන විදියට නම් කලින් අලු යි කලු යි උන Costume එක මේ සැරෙ totally black වෙලා තියෙනවා,,මේ සැරේ ඇදුම තනිකරම කලු කරල,,ඒකත් හොදයි,,එල :D

    DGId9lE.png



    මෙන්න මම් බලන් ඉදපු ඩයල් එක,,:D මම් ආසම එකක් තමයි මේ ඇදුම අපි හැමදාම අදින ඇදුමට වඩා මොඩ් කරපු එක,,පාට වලින් පවා,,අපි හැමදාම දකින Flash රතු එකක් ඇදන් ඉන්නෙ,,ඒ උනාට ෆිල්ම් එකෙ ඉන්න Flash ගෙ ඇදුමට කලු පාටත් එකතු කරල තියෙනව,,ඒක නම් පට්ටම ගති,,මෙච්චර කල් බලන් හිට්යට පාඩු නෑ,,Costume is too good :D

    kg6z9lt.png




    මෙන්න මම් ඊ ලගට බලන් හිට්ය කෙනා,,ඇත්තටම මම් කොයි වෙලෙත් හිත හිත හිට්යෙ අනේ මුගෙ ඇදුම නම් තවත් Iron Man කෙනෙක් වගේ නම් වෙන්නෙපෝ කියලා ,,,ඇති යන්තම් හිතුව වගේම Cyborg ගෙ ඇදුම,ඇත්තම කිව්වොත් ඒක ඇදුමක් නෙමෙයි,,මේක Cyborg ගෙ Body එක ,ඉස්සෙල්ල කිව්ව වගෙ බය නැතුව Cyborg ගෙ Body එක ගැන සතුටු වෙන්න පුලුවන්,,තවත් Iron Man කෙනෙක් නොකර Original Cyborg කෙනෙක්ව එලියට දැම්ම එක ගැන,,මෙතන සෙට් එකම ඉන්න එකේ අපිට එයාගෙ ඇදුම හරියම පෙනව මදි,,මට හදිසියට HD image එකක් හම්බුනෙ නෑ,,පුලුවන් කෙනෙක් ඉන්නවනම් post කරන්න comment කරද්දි කට්ටියටම බලගන්නත් එක්ක,,Cyborg ව අපිට JL trailer එකෙ නම් හොදට පැහැදිලිව බලගන්න පුලුවන්,,එතකොට ඔයාලට මම් කිව්ව දී කොච්ච්රක් දුරට හරිද කියල පෙනෙයි,,

    ඇත්තටම කට්ටියගෙ Costumes and First look එක ගැන මම් ගොඩක් සැටිස්,,ගොඩක් හොදයි,,පට්ටයි,,අනිත් විශේශම දේ....... Wonder Woman ගෙ ඇදුම තව ටිකක් කොට කරලද මන්ද ඕයි ,, බලහ්න්කො ඉන්න ලස්සන ,,ඔන්න මස් නෑ කිව්ව කට්ටියට උත්තර දෙන්නත් එක්කම උන් Wonder Woman ගෙ ඇග ටිකක් වැඩියෙන් එලියට පේන විදියට Costume එක design කරල තියෙනව,,මම නම් ගොඩක් වෙල යනකන් අර කොට ඇදුම දිහාමයි බලන් හිට්යෙ ,,

    ඔන්න එහෙන්ම් ඊ ලගම ලොකුම සරපරායිස් එක ,, සරපරාආආආයිස්ස්ස් බිචෑස්ස්ස්ස්ස් ,,, Justice League Trailer,,,

    මම් මේක නම් මචන් කොහෙතම බලපොරොත්තු උනෙ නෑ මචන් ,,,මෙක දැක්ක විතරයි පිස්සුවෙන් වගෙ බැලුවෙ,,,එහෙන්ම් උබලත් බලපල්ල,,ඊට පස්සෙ ඉතුරු ටික කතා කරමු,,



    මේ ඇත්තටම Trailer එකෙක් නෙමෙයි,, Comic Con එකෙ පෙන්නන හදපු video එකක්,,ඒක පටන් ගන්නකොටම දානවා,,ඒ නිසා දැන්ම කලබල වෙන්නෙපා ලමයිනෙ,,තව අවුරුද්දක් තියෙනවා ෆිල්ම් එක එන්න,,ඒ වෙද්දි මුන් හොද Trailer එකක් එලියට දාවි,,,දැනට මේක දැක බලා ගෙන සිත් සතන් පහන් කරගනු මැනවි

    ඔන්න Aquaman නම් එලියට දැම්ම,,No Words මචන්,,So F*cking Goooddddd ,,,අය්යො බැටා ,,, මෙතනදි මට හිතුන දෙයක් තමයි Aquaman ට අනිත් අයට වඩා ලොකු තැනක් දීලා එයාව විශේශ කරල තියෙනවා,,මොකද Aquaman ta ඉස්සර කට්ටිය ආතල් දුන්න මතක ඇති,,මට හිතෙනව ආතල් දුන්න ඔක්කොම ගොබ්බයොන්ගෙ කටවල් දැන් ඇරගන්න බැරි වෙන්නම වැහෙන්න ඇති කියල,,,


    SlNiUwn.png



    මෙන්න මේ scene එක මචන් real scene එකක්,,එක Jason Mamoa එයගෙ Instagram එකෙ දාල තියෙනව මේක CGI වලින් හදපු Scene එකක් නෙමෙයි,,,ඇත්තටම අරගත්තු scene එකක් කියල ,,පට්ටම ගති නෙහ්,,,F*cking Badass scene ,,, මම් උඩත් කිව්වනෙ අර WW ගැන කියන වෙලෙ DC ල දැන් live scene වලට ගොඩක් යනව කියල,,මේ Aquaman ගෙ scene එකත් ඒ වගෙ එක,,මේ scene ගොඩක් ලස්සන ඒ නිසා වෙන්නැති,,,

    තව මට තේරුන විදියට JL එකට ටිකක් ආතල් කෑලි දාල තියෙනවා ,,BvS එකෙ සමහර අය කියල තිබ්බ film එකෙ humor මදි කියලා,,මට නම් ඒකෙ ලොකු දෙයක් පේන්නෙ නෑ,,අපි මේවා කලින් ත්‍රෙඩ් වල කියල තියෙනව,,ඒ කොහොම උනත් ඔන්න JL එක ටිකක් Humor level එකට ඇවිත් තියෙනව වගෙ ,,Trailer එක බැලුවනම් තෙරෙන්න ඇති නෙහ්,, flash එක්ක scene eka,,,Aquaman ගෙ යි බැටා ගෙයි scene එක,,Wonder Woman ට බැටා උත්තර දෙන හැටි,,ඔය වගෙ අලුත් දේවල් JL එකට add කරල තියෙනාව ,,මොක්ද DC ල දන්නව මෙ සැරෙත් කට්ටිය එන්නෙ Haters ල එන්නෙ අඩුපාඩු බලන්න මිස ෆිල්ම් එක බලන නෙමෙයි කියල ,,මොකක් හරි ගොන් කතාවක් කියයි කියල DC ල දන්නව,,ඒ නිසා තමයි කිසිම අඩුපාඩුවක් නොවෙන්න මේ හැමදෙම කරන්නෙ ,,Suicide Squad එකත් Reshoot කරා අඩුවක් නොවෙන්නම,,Wonder Woman ෆිල්ම් එකේ poster එකේ ඉදන්ම කට්ටියගෙ බෝක්කු කටවල් වැහුවා ,,ඒ නිසා Trailer එකට කට අරන් බල්න් හිට්ය මිස තාම කොහෙවත් වැරැද්දක් කියන්න කටක් ඇරිල නෑ කියල බලන ඕන කෙනෙක් දන්නවා ,,Justice League එකත් එහෙමයි,,ඒකෙ සැකයක් නෑ,,හැමතිස්සෙම වැටෙන්නෙ නැගිටින්න කියන එක තමයි මෙතනින් මට නම් පේන්නෙ ,,BvS එකට ඕනවට වඩා ගැහුව එකට උත්තර දෙන්න DC ලා හොදටම සූදානම් වෙලා ඉන්නෙ කියල මේව බලන කෙනෙක් ට හොදට පේනවා,,

    හරි අපහු එහෙන්ම් JL පැත්තට එමු ,,Superman ගැන නම් අමුතුවෙන කියන්න දෙයක් නෑ,,දන්නෙ නැත්තම් මෙන්න මේව ටික කියන්නම්ම්,,,JL එකෙ Superman එන්නෙ රැවුලකුත් එක්ක කලු Superman අදුමත් ඇදගෙන ,,ඒකට තාම cape එකක් දානවද කියල decide කරල නෑ ,,ඊ ලගට් ආසවෙන් බලන් ඉන්නෙ superman කලු කිට් එකෙන් පෙන්නනකන්



    ඊ ලගට මෙන්න මේක,,මේක නම් පට්ට ආතල් එකක් දෙයි,,Trailer එක බලහන්,,,

    eUrKksw.png




    මේකෙ තියෙන්නෙ තනිකරම සුපිරි ආතල් එකක් ,,පට්ට ඕයි බැටා ,,හෙන ආතල් දෙන්නෙ,,ඌට එහා Alfred ,,, Seat Belt scene එක නම් පට්ට,,,මේකත් කට්ටිය එනකන් බලන් ඉන්න පට්ටම ෆිල්ම් එකක් ,,,The Lego Movie බැලුව උන් දන්නව බැටා දෙන ආතල් ,,,Usually i wear black,,but sometimes very daark daark grey ,,,,, First Tryyyy ,, Lego movie එක බලපු උන් දන්නව මම් කිව්වෙ මොනවද කියලා,,,මේක ඊට එහා ගිය ආතල් එකක් වගෙ පේනව

    හරි ඔන්න එහෙනම් මේ සැර් Comic Con එක DC ල හෙල්ලුවා කියල පෙනවනෙ,,,2017 ගැන අහන්න දෙයක් නෑ ,,තව TV Series පැත්තෙන් ගත්තොත් Flash,,Arrow,,Super girl එකෙ ඉස්සරහට එන Superman ගැන විස්තර ,,තව Batman ත් ගෝතම් කතාවට එනව කියන එක,,නැත්තම් Bruce Wayne ගෙ තරුන කාලෙ වෙනම Tv Series එකකට අරන් ඒකෙ තනිකරම Batman ගෙ story එකම අරන් යනවද ,,ඔය වගෙ ගොඩක් දෙවල් මේ සැරෙ Comic Con එකෙ DC ල කතා කරා,,ඒව මම් කියන්න යන්නෙ,,මම කියන්නෙ Movies ගැන විතරයි,,

    තව තියෙනව DC ල ගැන ගොඩක් දේවල්,, ඉස්සරහට එන Harley Queen movie එක ,,ඒකෙ Black Canary යි Poison Ivy ත් ඉන්නවා,,තව Harley ගෙ වෙනම gang එකත් ඉන්නව ,,තව Lobo ෆිල්ම් එක ,,තව Blue beetle ගෙ යි Booster Gold ගෙයි ෆිල්ම් එක ,,තව Legion of Super Heroes ෆිල්ම් එක,,Sand Man ෆිල්ම් එක ,,Metal Man ෆිල්ම් එක,,Justice League Dark ෆිල්ම් එක ,,මේ වගේ ගොඩක් දෙවල් තියෙනව කතා කරන්න,,ඒව මම් ඉඩ තියෙන වෙලාවට හිමිට දාන්නම්,,,අදට DC ල ගැන මේ ඇති නෙහ්,,මොක්ද තව ගොඩක් තියෙනව Comic Con එකෙ දේවල් කතා කරන්න,,

    ආහ් මෙන්න මෙකත් බලහන් අගෝස්තු වල එන Suicide Squad එකෙ පොඩි scene එකක්,,,යට තියෙන Joker ගෙ image එක බලහන්,,,

    FL1nVKY.png


    තනිකරම Comic එකෙන් එලියට පැනපු Joker කියල හිතුනෙ මට විතරක් නෙමෙයි කියල මම් හිතනව ,,මම් හැමදාම කියනව I Believe in Leto කියල ,,, Damn Yes ,, Leto ට කෑ ගහුව උන්ට ගොඩක් රිදෙයි ,,මේකටත් එහා ගිය Joker කෙනෙක් ගෙ version එකක් උබ බලපොරොත්තු වෙනවනම් මම් දන්නෙ නෑ උබ බලපොරොත්තුවෙ වෙන්නෙ මොන Joker version එකක් ද කියල ,,මේ Image එක දැක්කටත් පස්සෙත් උබ මූ අවුල් කියල හිතෙනවනම් මම් එතනින් එහ හිතනව ඒ වගෙ කෙනෙක් ට ඒත්තු ගන්වන එකේ කිසිම තේරුමක් නෑ කියල ,,,මොක්දා මට තෙරෙන විදියට මූ තනිකරම පොතෙන් එලියට පැනපු Joker කෙනෙක්,,,

    ඔය යට තියෙන අලුත් clip එක බලහන්,,



    කෝමද Joker ගෙයි Harley ගෙයි හිනාවල් දෙක Background එකෙන් යද්දි එන ෆීලින් එක ,,මේක නෙමෙයි ද බන් අපි මෙච්චර කලක් ඉල්ලුවෙ ,,,මට නම් 100% perfect, ,, SS එකෙ තියෙන විශේශත්වය තමයි මේ වෙද්දි clips,trailers කොච්චර පෙන්නුවත් තාමත් එකෙක්ටවත් බැරි උනා ෆිල්ම් එකෙ මේ මොක්ඩ්ද වෙන්නෙ මොකද්ද යන කතාව කියල හොයාගන්න තියා තෙරුම් ගන්නවත් ,,අපි දන්න එකම දේ ඉන්න ලොකුම හොරු ටික Mission එකකට යවනවා,,එතනින් එහ අපි දන්න රෙද්දක් නෑ ,,David Ayer ෆිල්ම් එක Shoot කරල wrap කරල ඔක්කොම එඩිටින් කරල ඉවර උන දවසෙ Tweet එකක් දානවා මෙහෙම,, Suicide Squad is wrapped and done,,, It's a B.E.A.S.T. ,,,, අනිවාර්යෙන්ම SS 2 වලට මේ වෙද්දිත් plan කරල ඉවරයි කිව්වාම ෆිල්ම් එක ගැන් හිතාගනින් පැට්ටො ,,අනිවාර්යෙන්ම පට්ට ෆිල්ම් එකක් කියල ශුවර්,, :D

    AjrGiWp.png



    ඔය උඩ තියෙන්නෙ Harley ගෙ Jester Suit එක ,,Harley ට ම විශේශ උන ඇදුම් වගයක් තියෙනව,,ඒකෙන් එකක් තමයි ඔය Jester Suit එක,,ඔය image දෙකේම ඒ ඇදුම තියෙනවා,,

    හරි එහෙන්ම් දැන් DC ල ගැන අදට ඇති ,,, As Always HAIL JOKER :D

    JP5gpoC.png



    :frown::frown:
     
    Last edited:

    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,853
    1,305
    113
    revolυтιoɴαry
    full credit goes to ♠
    avatar281575_1.gif


    ELAKIRI great ace

    2.jpg


    දැන් අපි යමු Marvel පැත්තට,,, :cool::cool:

    ඔන්න මේ අස්සෙ Marvel ල නික්න් ඉන්නෙ නෑ ,,උනුත් සූදානම් වෙලා ගේමට බැහැලා තියෙනවා,,,ඔන්න උනු උනුවෙම Marvel ල Doctor Strange අලුත් trailer එක එලියට දැම්ම,,එක බලල එහෙනම් ඉස්සරහට යමු,, :cool::cool:



    1ASEnSL.png


    ඔන්න මම් මෙහෙම්ම Doctor Strange එකෙ අලුතම poster එකත් දැම්ම ,,ඇත්තම කියනවනම් Trailer එක ගැන අහන්න දෙයක් නෑ,,පට්ටම පට්ට,,මම් Marvel ලගෙ solo movie එකකට මීට කලින් මෙච්හ්ක්ර ආසවෙන් බලන් ඉදල නෑ මචන් ,,උබල දන්නව මම් ලොකු Marvel Fan කෙනෙක් නෙමෙයි කියල,,But this one.... Marvel you got me ,,,අනිවාරෙන්ම අපෙ බෙනෙඩික්ට් කොල්ල නිසා තමයි තවත් මේක එනකන් ආසවෙන් බලන් ඉන්නෙ ,,,CGI is too damn gooodd ,,,ඇත්තටම බලන්න දෙයක් තියෙ කියල හිතනව,,ඒකෙ කිසිස්ම සැකයක් නෑ,,, Doctor Strange ගෙ ස්පෙල් ටික පෙන්නන හැටි දැක්කම මෙව්වා වෙල ගියා කියහන්කො ,,ඒ තරම් පට්ට,, No words මචන්,,Im Saying Again and again Marvel..this time u got me as never before,, :D:D

    ඊ ලගට ඔන්න Captain Marvel ,,,Captain Marvel ගෙ චරිතෙට ඔන්න එක එක කට්ටිය එනව කියල කිය කිය හිට්යනෙ,,මෙ සැරෙ Comic Con එකෙදි ඔන්න කිව්වා Brie Larson ව ගන්නව කියල Captain Marvel ගෙ චරිතෙට,,මේක Marvel ලගෙ ලොකු චරිතයක්,,මේකිගෙ ලක් එක,,ඔය පහල තියෙන්නෙ Brie Larson ව Boss Logis Inc ලා Captain Marvel විදියට එඩිට් කරපු හැටි

    K0MyZJC.png


    කෝමද පට්ට නෙහ්,,, :love::D

    Marvel ල Comic con එකෙදි තව ගොඩක් දෙවල් කතා කරල තියෙනව,,ගොඩක් ම කතා කරල තියෙන්නෙ TV series ගැන,,මම් කිව්වනෙ TV series ගැන මම් කතා කරන්න යන්නෙ නෑ කියල,,

    ෆිල්ම ගැන එයාල කතා කරල තියෙන්නෙ Black Panther,, Spiderman,,Thor 3 ගැන තමයි,,, Thor 3 : Ragnarok එකෙ clip එකක් පෙන්නුව කියල තමයි දන්නෙ,,හැබයි ඒක නෙට් එකෙ දාල නෑ,,තව Marvel ලගෙ පෙන්න්න කියල විශේශ දෙයක් එයාල එලියට දාල නෑ,,

    Spiderman : Homecoming එක ගැන ගොඩක් කතා වෙල තියෙනව,,ඔන්න ඒකෙ නම් Concept Art එකක් නම් එලියට දාල,,පහල තියෙන්නෙ ඒක,,

    eOj9yy1.png


    මේ සැරෙ villain ට ඉන්නෙ Vulture,,ඕය උඩ ඉන්නෙ ඌ තමයි,,තව Vulture ට අමතරව Doctor Octopus,, Green Goblin ත් ඉන්නව කියල තමයි කියන්නෙ ,,බලමු කොහොම වෙය් ද දන්නෙ නෑ,,

    uhXmbvP.png


    Marvel ලගෙ Sinister Six මේකෙදි දකින්න පුලුවන් කියලත් කියනව ,,Marvel ලගෙ Sinister Six කියන්නෙ DC ලගෙ Suicide Squad වගෙ Villan ලගෙන් හැදුන සෙට් එකක්,, ඒ නිසා ඔන්න ඔය කියන Sinister Six මේකෙදි ඉන්න පුලුවන් කියල කියනව,,ඒ කියන්නෙ Spider Man ට villains ල 6ක් එක්ක ගේම ඉල්ලන්න වෙනවා ,,ආ තව එකක්,,මේ Spider man මේ ෆිල්ම් එකේම වෙයි ද දන්නෙ නෑ,,හැබයි වෙනම Spiderverse එකක් එනව කියල කියනව,,ඒ කියන්නෙ එක එක විදියෙ Spiderman ල ගොඩක් Spiderverse කෙ ඉන්නව,,එහෙම උනොත් නම් මරු,,,

    හරි එහෙන්ම් 2016 Comic Con එකෙදි දැන අපිට Comic ගැන බලන්න පුලුවන් වෙල තියෙන්නෙ ඔච්චරයි ,,ඔන්න මම දන්න ඔක්කොම උබලට කිව්ව Comic ගැන,,2017 කියන්නෙ මේ අවුරුද්ද වගෙම Comic movie Clash එකක් වෙන අවුරුද්දක්,,අපිට තියෙන්නෙ වෙන දේ බලගෙන ඉන්න තමයි,,මොන දේ උනත් Comic lovers ල වෙන අපිට තමයි වාසි,,

    හරි එහෙනම් ඔන්න දැන් මම් Comic වලින් එහාට ගිහින් මෙ සරේ Comic con ඒකෙදි එලියට දැම්ම තව Trailers ටිකක් දානවා,,ඔක්කොම ආයිත් ඉතින් අහන්න දෙයක් නෑ,,පට්ටම තමයි, ,

    Kong : Skull Island:cool:




    මෙ මචන් අපි දන්න King Kong කතාවම තමයි,,,හැබයි අපි දන්නෙ King Kong ව විතරයි,,,මේකෙ කතාව නෙමෙයි,,,මෙකෙ ඉන්නෙ අපි දන්න Tom Hiddleson,, ඒ කියන්නෙ Marvel ලගෙ Loki ,, එල නෙහ් ,,,මේකෙ ලොකු විශේශ්තවයක් තියෙ,,ඔන්න මම් ඒක කියන්නයි හදන්නෙ ,,,King Kong ආපහු පටන් ගන්න හෙතුවක් තියෙ,,මේක පිටි පස්සෙ ලොකු plan එකක් තියේ,,ඒක ඇහුව ගමන් උබලගෙ ඇගේ මයිල් කෙලින් වෙය් ,,මුන්ට පිස්සු plan නෙහ් යකෝ තියෙන්නෙ කියල ,උබලට මීටර් උනාද මේකෙ ඉන්න King Kong කලින් ෆිල්ම් එකෙ ඉන්න ගෝරිල්ලට වඩා ගොඩක් ලොකුයි කියලා,,,අනිවාර්යෙන්ම ඒකට හෙතුවක් තියෙනව,,මොක්ද දන්නවද,,මේ ෆිල්ම් එක ආවට පස්සෙ මේකටම සෙට් කරල King Kong 2 එනවා,,එක නික්න්ම නිකන් කතාවක් නෙමෙයි King Kong 2 එකෙ King Kong ගහගන්නෙ Godzilla එක්ක යකෝ ,,,ඔව් ඩෝ ඌ ගහගන්නෙ Godzilla එක්ක ,,මම් හිතන්නෙ ඒ ෆිල්ම් එක Godzilla 2 or Godzilla 3 වේවි,, මොක්ද Godzilla vs King Kong එකට කලින් තව Godzilla එකක් එනවද කියල sure නෑ මචන්,,,කොහොම උනත් Godzilla vs King Kong movie is Confirmed ,,Release date ත් දැන් සෙට් මචන්,,ඒවා ඔක්කොම කලින් ඉදන් සෙට් කරන් plan එක ගහල තමයි මුන් Kong : Skull Island movie එකට බැස්සෙ ,,දැන් තේරෙනව නේද කලින් එකට වඩා මේකෙ King Kong ලොකු ඇයි කියල ,,Godzilla කියන්නෙ ගොඩක් ලොකු සතෙක්,,ඉතින් ඌ එක්ක හැප්පෙන්න ඒ වගෙම ඩයල් එකක් ඒ වගෙම size එකෙක් වෙන්න ඕනෙ ,,ඕන්න ඔය නිසා තමයි දැන් අලුත් Kong ෆිල්ම් එකේ ගොරිල්ල ගොඩක් ලොකුවට අරන් තියෙන්නෙ,,,කොහොමද මුන්ගෙ plan එක ,,පට්ට නෙහ්,,අනිවාර්යෙන්ම Godzilla vs Kong movie එක වෙනව,,Its Confirmed and Dates are set,,,

    ඔන්න ඉතින් තව එලියට දාල තිබ්බ Fantastic Beast and where to find them එකෙ අලුත් trailer එකත්,ඒකත් බලමු එහෙනම්,, :D:D:cool:



    පට්ට නෙහ්හ්,,මම් ආසම ඒකෙ music එකට,,මට ආපහු පොඩි කාලෙ Harry Potter බලපු හැටි මතක් වෙනව ,,පට්ට මචන්,,මේ ෆිල්ම් එකෙත් part 2 එන කතාවක් තියෙනවා,

    ඔන්න King Arthur එකෙත් trailer එක දාල,,ඒකත් බලල ඉන්න,, :cool::D

    මේකෙ King ට ඉන්නෙ වොට්සන් ,, Sherlock Homes ෆිල්ම් එකෙ වොට්සන් ඉන්නෙ,,නම Jude Law,,පට්ට නලුවෙක්,මම ආසම ඩයල් එකක් අනිවා බලන ඔනෙ ෆිල්ම් එක,,,



    හරි මචන්,,අද නම් ත්‍රෙඩ් එක ගොඩක් ලොකු උනා ,,කාලෙකින් දාපු නිසා ගොඩක් දෙවල් කියන්න තිබ්බ ,,ඒකයි,,,අදට එහෙනම් ඇති හොදේ ,,පැය 6ක් විතර ඉවරයි මෙක ලියන්නම ,,,සොහොන ෆ්‍රෙන්ඩා ඉල්ලපු නිසා ඔන්න ත්‍රෙඩ් එකක් දැම්මෙ ,,එලකිරි මචන්,,,පස්සෙ ආපහු ඉඩක් සෙට් උනාම ත්‍රෙඩ් එකක් දාන්නම්,,, එහෙනම් අදට හරි හොදේ,,, එල :D

    ඔක්කොමට බුදු සරනයි :D

    HAIL JOKER​


    full credit goes to ♠
    avatar281575_1.gif


    ELAKIRI great ace

    2.jpg
     
    • Like
    Reactions: sandeepasa

    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,576
    113
    out of the blue
    පට්ට කොල්ලෝ

    එත් අපිට ඔව්ව බාගන්න ලැබෙයිද දන්නේ නැහැ මේ යන විදියට :baffled::sorry::dull:

    රේප් දෙන්න බැලු