washing machine එකක්ව අමු අමුවේ මරා දානවා (shoking video)

darshana007

Member
Sep 13, 2006
1,902
781
0
41
Ratmalana
washing machine එකක්ව අමු අමුවේ මරා දානවා (shoking video)

අපරාධයට යොදා ගත් ආයුධය: ගඩොලක්

:sorry::sorry::sorry::sorry::sorry:
 
gtkisaru

Well-known member
  • Dec 30, 2007
    10,265
    656
    113
    Los Ratmalanos.
    ගඩොල අතින් හේදුවනම් ඉවරයි නෙ..? :oo:
    අපරාදේ.. :(
    ඔය මැසිමෙන් තව රෙදි කීයක්නම් හෝදන්න තිබ්බද? :dull:

    Video එක ඇන්තිම හරියෙදි ඔය මැසිම ඉස්සරහ දොරත් ඇරගෙන Shakira වගේ පැද්දි පැද්දි නටනකොට..මගේ බඩ පපුව දාල ගියා ඕයි... :sorry:
     
    darshana007

    Member
    Sep 13, 2006
    1,902
    781
    0
    41
    Ratmalana
    ගඩොල අතින් හේදුවනම් ඉවරයි නෙ..? :oo:
    අපරාදේ.. :(
    ඔය මැසිමෙන් තව රෙදි කීයක්නම් හෝදන්න තිබ්බද? :dull:

    Video එක ඇන්තිම හරියෙදි ඔය මැසිම ඉස්සරහ දොරත් ඇරගෙන Shakira වගේ පැද්දි පැද්දි නටනකොට..මගේ බඩ පපුව දාල ගියා ඕයි... :sorry:

    අපරාදේ නේද බං :baffled::baffled::baffled: උන්ට එපා නම් අපිට එවුවා නම් අපි එපා කියනවද :P:P:P