Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඕනම රටකට සෙට් වෙන CV එකක්
ErMurazor
Updated:
Saturday at 9:50 AM
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Wednesday at 11:57 AM
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Oct 12, 2026
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Oct 10, 2026
land for sale
justasking
Updated:
Oct 10, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Help
Washing Machine Help
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මේ තියෙන්නේ මම කලින් වෙන කෙනෙක්ට දාපු පොස්ට් එකක් , ඒකම මෙතන copy කරලා දානවා

උඹේ බජට් එකට ගැලපෙනවා නම් lg front loading washing machine with Dryer උඹට ලංකාවේ ගන්න තියෙන සුපිරිම භාණ්ඩයක් , Dryer එකත් එක්කම තියෙන්නේ , lg front loading පාවිච්චි කරනකොට තේරේවි Damro , SINGER වගේ ඒවා කොයිතරම් ගල්යුගේ ඒවා ද කියලා

Dryer එක වැහි කාලෙට මාරම විදියට වටිනවා බන්

ඔය තියෙන washing program වලට අමතරව app එකෙන් උඹේ රෙදි වලට ගැලපෙනම program එක තෝරලා දාගෙන හෝදන්න පුළුවන් (හුමාලයෙන් හෝදනවා වගේ වැඩ ගොඩක් තියෙනවා )

damro Fully Automatic වල තියෙන ප්රශ්නේ තමයි shirt collar & cuff වල කුණු , කලිසං කකුල් වල ගැවෙන තද කුණු මචන් වගේ කුණු යන්නේ නෑ හෝ යනවා අඩුයි

lg top loading washing machine වල උනත් මම කියපු තැන්වල හොඳටම කුනු යනවා

සාමාන්ය ගෙදරකට නම් LG 11/7KG එක ඇති බන්,

ඔය තියෙන්නේ මම ඕක ගන්න කලින් කිරියේ අහලා දාපු ත්රෙඩ් එක, ඒ කලේ LG 10.5/7KG Washer Dryer එක ඒ කාලේ මට උනේ 200000/= විතර , දැන් නම් 400000/= විතර වෙනවා

https://elakiri.com/threads/washing-machine-උදවුවක්.1997262/

lg මොන තරම් හොඳ උනත් , අබාන්ස් service නම් ඉතින් ගූ ගොඩක් බන්, අබාන්ස් සර්විස් මලජරාවක් තමයි , හැබැයි ඉතින් උඹේ ලොකු කරුමයක් නැත්නම් lg washing ලේසියෙන් කැඩෙන්නේ නෑ

උඹේ බලාපොරොත්තුව හෝදන්න දාන රෙදි වල තියෙන කුණු හොඳට යන්න සහ රෙදි ඇඹරෙන්නේ පොඩි පොඩි දැමේජ් නැතිව හෝදගන්න නම් LG එකක් ගන්න ,

උඹට අතේ හොදනවත් වැඩිය සුපිරියට හෝදන්න ඕන නම් lg front loading washing machine එකක් ගන්න (එතරම් ගානක් වියදම් කරන්න පුලුවන් නම් , හැබැයි කවදාවත් පසු තැවෙන්න වෙන්නේ නැති තීරණයක්)

මම ළඟ ඔය උඩ කියපු lg front loading washing machine with Dryer ට අමතරව 2008 විතර ගනිපු lg top loading washing machine 6.5kg එකක් තියෙනවා දැන් අවුරුදු 17ක් අදටත් කිසිම අවුලක් නෑ

මම කිවුවේ ඔය බ්රෑන්ඩ් දෙකම පාවිච්චි කරලා තියෙන කෙනෙක් විදියට මගේ අත්දැකීමෙන්

තව lg washing machine කියලා Search කරලා results එන පලවෙනි දෙවෙනි page බලන්න ගොඩක් විස්තර දැනගන්න පුළුවන්

මේ තියෙන්නේ තව අය කියපු දේවල්

https://elakiri.com/threads/semi-au...chines-parana-kathawak.2066090/#post-28049510

[QUOTE="hi.dushan, post: 31027885, member: 219284"] [U]මේ තියෙන්නේ මම කලින් වෙන කෙනෙක්ට දාපු පොස්ට් එකක් , ඒකම මෙතන copy කරලා දානවා[/U] උඹේ බජට් එකට ගැලපෙනවා නම් lg front loading washing machine with Dryer උඹට ලංකාවේ ගන්න තියෙන සුපිරිම භාණ්ඩයක් , Dryer එකත් එක්කම තියෙන්නේ , [U]lg front loading [B][U]පාවිච්චි කරනකොට තේරේවි Damro , SINGER වගේ ඒවා කොයිතරම් ගල්යුගේ ඒවා ද කියලා[/U][/B][/U] Dryer එක වැහි කාලෙට මාරම විදියට වටිනවා බන් ඔය තියෙන washing program වලට අමතරව app එකෙන් උඹේ රෙදි වලට ගැලපෙනම program එක තෝරලා දාගෙන හෝදන්න පුළුවන් (හුමාලයෙන් හෝදනවා වගේ වැඩ ගොඩක් තියෙනවා ) damro Fully Automatic වල තියෙන ප්රශ්නේ තමයි shirt collar & cuff වල කුණු , කලිසං කකුල් වල ගැවෙන තද කුණු මචන් වගේ කුණු යන්නේ නෑ හෝ යනවා අඩුයි lg top loading washing machine වල උනත් මම කියපු තැන්වල හොඳටම කුනු යනවා සාමාන්ය ගෙදරකට නම් LG 11/7KG එක ඇති බන්, ඔය තියෙන්නේ මම ඕක ගන්න කලින් කිරියේ අහලා දාපු ත්රෙඩ් එක, ඒ කලේ LG 10.5/7KG Washer Dryer එක ඒ කාලේ මට උනේ 200000/= විතර , දැන් නම් 400000/= විතර වෙනවා [URL='https://elakiri.com/threads/%F0%9F%94%B4washing-machine-%E0%B6%8B%E0%B6%AF%E0%B7%80%E0%B7%94%E0%B7%80%E0%B6%9A%E0%B7%8A.1997262/']https://elakiri.com/threads/🔴washing-machine-උදවුවක්.1997262/[/URL] lg මොන තරම් හොඳ උනත් , අබාන්ස් service නම් ඉතින් ගූ ගොඩක් බන්, අබාන්ස් සර්විස් මලජරාවක් තමයි , හැබැයි ඉතින් උඹේ ලොකු කරුමයක් නැත්නම් lg washing ලේසියෙන් කැඩෙන්නේ නෑ උඹේ බලාපොරොත්තුව හෝදන්න දාන රෙදි වල තියෙන කුණු හොඳට යන්න සහ රෙදි ඇඹරෙන්නේ පොඩි පොඩි දැමේජ් නැතිව හෝදගන්න නම් LG එකක් ගන්න , උඹට අතේ හොදනවත් වැඩිය සුපිරියට හෝදන්න ඕන නම් lg front loading washing machine එකක් ගන්න (එතරම් ගානක් වියදම් කරන්න පුලුවන් නම් , හැබැයි කවදාවත් පසු තැවෙන්න වෙන්නේ නැති තීරණයක්) මම ළඟ ඔය උඩ කියපු lg front loading washing machine with Dryer ට අමතරව 2008 විතර ගනිපු lg top loading washing machine 6.5kg එකක් තියෙනවා දැන් අවුරුදු 17ක් අදටත් කිසිම අවුලක් නෑ මම කිවුවේ ඔය බ්රෑන්ඩ් දෙකම පාවිච්චි කරලා තියෙන කෙනෙක් විදියට මගේ අත්දැකීමෙන් තව lg washing machine කියලා Search කරලා results එන පලවෙනි දෙවෙනි page බලන්න ගොඩක් විස්තර දැනගන්න පුළුවන් මේ තියෙන්නේ තව අය කියපු දේවල් [URL='https://elakiri.com/threads/semi-auto-vs-auto-washing-machines-parana-kathawak.2066090/#post-28049510']https://elakiri.com/threads/semi-au...chines-parana-kathawak.2066090/#post-28049510[/URL] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom