Waste Water Disposal System

chathupatiya

Well-known member
  • Sep 9, 2007
    10,577
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    ලංකාවෙ මලාපවාහන ක්‍රමයන් පිලිබද බොහොම වටිනා ත්‍රෙඩ් එකක් අපේ ela_eluwa120 දාලා තිබුනා. එයා කියලා තිබුන දෙයට අමතරව මම දන්න දෙයක් ඔයාලට කියන්න මට හිතුනා.

    අපි දැන්ටමත් වැඩිවන ජනගහනයට සරිලන විදියට ජාඇල/ඒකල ප්‍රදේශයට නව පිරිපහදුවකුත්, මොරටුව/රත්මලාන ප්‍රදේශයට දැනට පවතින පිරිපහදුව විශාල කිරීමකුත් සිදුකරමින් පවතිනවා. දැනට එම කාරයෙන් 80% පමණ ප්‍රමානයක වැඩ අවසන්, නල එලිමේ කටයුතු දැනට කෙරීගෙන යනවා, 2011 අවසානභාගය වන විට වැඩ අවසන් කිරීමට නියමතයි. ඒ සම්බන්ධව විස්තර අවශ්‍යනම් මගේන් අහන්න,


    031126workingprogressof.jpg


    031125workingprogressof.jpg


    031124workingprogressof.jpg


    031123workingprogressof.jpg


    යම් යම් හේතු මත ඒ කිව්වෙ ආරක්ෂක හෙතුමත ෆොටොස් ගොඩක් දාන්න බැහැ. සොරි වෙන්න ඕනා ඒකට. පොඩියට පෙනුනට මේවා ගොඩාක් ලොකුයි, මෙවගේ ක්‍රියාකාරීත්වය පිලිබදව මොනවා හරි දැනගන්න ඔනානම් මගෙන් අහන්න පුළුවන් ඔයාලට,
     
    Last edited: